Where's the weirdest place you've had sex?

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මචන් මෙහෙම දෙයක් තියෙනව උබ කියන එක වෙන්නෙ නැ කියන්නේ නැ එත් මෙහෙම සීන් එකකුත් තියෙනව
    ලන්කාව නොවන යුරොප් රටවල් වල ලිවින් ටුගෙඩර් තමයි ගොඩක් කපල් ඉන්නේ එහෙම ඉදල මැච් වෙන්නේ නැත්නම් උන් අයින් වෙනව ඒක එහේ නෝමල්
    ලන්කාවෙ තමයි මේ මතයක් තියෙන්නේ කෙල්ලෙක් එක්ක යාලු උනොත් එකිව බදින්නම ඕනේ කියල ලයින් එකක්... එහෙම නොකලොත් කොල්ල පව් කාරය ඌට හෙන ගහනව
    කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඒ කෙල්ල මැච් වෙන්නේ නැත්නම් අයින් වෙන්න කෙල්ල ඉඩ දෙන්නෙත් නැ එක්කො මැරෙන්න යනව වහ බොන්න යනව.. කොල්ලොත් එහෙමයි එපා කියල යන්න හදන එවුන් පස්සෙ ගිහින් එක්කො බිල මැරෙනව එක්කො වහ බොනව
    ඒව තමයි මේ පඩිසන් දෙනව පඩිසන් දෙනව කියන්නේ

    උබ කෙලෙක් එක්ක යාලු වෙල ඉන්නකොට ඒ කෙල්ල මැච් වෙන් නැත්නම් වෙන කෙල්ලෙක් උබට මැච් වෙනව නම් කතා වෙල අයින් වෙලා අලුත් කෙල්ල ගාව ගියාට පව් නැ බන්

    අනික් සීන් එක තමයි මේ ඔන්ලයින් සෙට් වෙන්නේ එලකිරි එකට ගොඩක් සෙට් වෙන්නේ කම්පියුටර් එකේම ඇලිල ඉන්න නර්ඩ්ස්ල වගේ සෙට් එකක් .. මෙකෙ එවුන් කියනවට වඩා සොශල් ලයිෆ් එකක් තියෙන තව කොල්ලො කෙල්ලො 99% ඉන්නව මෙතන ඉන්නේ 1% විතරයි

    ඉතින් ඒ මෙතන ඉන්න 1% කොල්ලො වැඩි හරියක් කරන්නේ මෙකට වෙලා කියො කියො ඉනන්නව එක්කො මූනුපොතේ එක්කො ගේම් ගහනව ඉතින් එහෙම පුක පුටුවෙම තියාගෙන කොම්පීටරෙ ඉස්සරහ ඉන්න එවුන්ට ගැනු බූට් එක තැබිමේ සම්බාවිතාව වැඩි
    ඇයි ඉතින් එහෙම එලියට පහලියට යන්නෙත් නැ පුක කොම්පීටර් එකෙම්යි හා බොරුද
    ඔනෙ වෙලාක ක්ම්පියුටර් එකේම ඉන්නව කියල බැනුම් අහල නැති එවුන් ඉන්නවද කියපල්ල බලන්න ගෙදරින්
    Anika ban methana oya experience share karagatta ewun okkoma ohoma polla thibba ewa nemeine.
    Awulak nathuwa break wetchcha ewa ona tharam thiyennawane. Ehema ewwata mona labbakatada hena gahanne
    Methana godak ewun trend ekata post danne mulin thibba trend eka raththaran fans la tika awith anek patta gahuwa echcharai wune
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha

    සිර සිරා
    මාත් අහිංසක කෙල්ක්ක්ට පොඩි කාලේ හෙන වදයක් දුන්නා
    ඇද වෙනකන් මගේ වයසේ කෙල්ලෝ හෝ මට වඩා වයස අඩු එවුන් බලන්නේ සතෙක් දිහා බලනව වගේ.
    බොරු නෙමේ සීරියස් :sorry::sorry:
    මන් දැකල තියෙන කතාත් ඔහොමයි බන්. ගේ ඉස්සරහ කොල්ල වටේම කෙල්ලන්ට ගැහුව. අන්තිමට ඌ කාටත් නොකිය කෙල්ලෙක් ගෙදර ගෙනාව. ඒ කෙල්ල මාරම අහිංසක චරිතයක්. අන්තිම ඒ කොල්ලගෙ අම්මල තාත්ත එකතු වෙලා අර කෙල්ලව බන්දල දුන්න. ඊට පස්සෙ තම ආරංචි උනේ ඒ කෙල්ලට ඒකිගෙ තාත්තම ශොට් එක දීල ඌ මැරිල ගිහින්. පස්සෙ ඒකිගෙ මාම කෙනෙක් ශොට් එක දිදී ගෙදර තියන් ඉද්දි තමා මූට සෙට් වෙලා පැනල ඇවිත් තියෙන්නෙ. ඒ කෙල්ලගෙ ඔලුවත් එක්ක අවුල් හෙන මානසික පීඩනයකින් ඉන්නෙ. අන්න ඒ නිසා තමා දකින් උන්ට ඒකි අහිංසක සුපිරි චරිතෙ වගේ පෙන්නෙ. ඉතින් අරූ කෙහෙල් ගහට ඇන්න..
    ගොඩක් උන්ගෙ පිටින් පේනවට වඩා ඇතුලාන්තය ගොඩක් වෙනස්. ෆේස්බුක් එකේ පේන්නෙ පට්ට ආතල් ගන්න පොරක් කියල ඒත් ලඟින් ඉන්න උන් තමා දන්නෙ උන් ජීවිතේ විඳවන තරම.
     
    • Like
    Reactions: richlife

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    මචන් මෙහෙම දෙයක් තියෙනව උබ කියන එක වෙන්නෙ නැ කියන්නේ නැ එත් මෙහෙම සීන් එකකුත් තියෙනව
    ලන්කාව නොවන යුරොප් රටවල් වල ලිවින් ටුගෙඩර් තමයි ගොඩක් කපල් ඉන්නේ එහෙම ඉදල මැච් වෙන්නේ නැත්නම් උන් අයින් වෙනව ඒක එහේ නෝමල්
    ලන්කාවෙ තමයි මේ මතයක් තියෙන්නේ කෙල්ලෙක් එක්ක යාලු උනොත් එකිව බදින්නම ඕනේ කියල ලයින් එකක්... එහෙම නොකලොත් කොල්ල පව් කාරය ඌට හෙන ගහනව
    කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඒ කෙල්ල මැච් වෙන්නේ නැත්නම් අයින් වෙන්න කෙල්ල ඉඩ දෙන්නෙත් නැ එක්කො මැරෙන්න යනව වහ බොන්න යනව.. කොල්ලොත් එහෙමයි එපා කියල යන්න හදන එවුන් පස්සෙ ගිහින් එක්කො බිල මැරෙනව එක්කො වහ බොනව
    ඒව තමයි මේ පඩිසන් දෙනව පඩිසන් දෙනව කියන්නේ

    උබ කෙලෙක් එක්ක යාලු වෙල ඉන්නකොට ඒ කෙල්ල මැච් වෙන් නැත්නම් වෙන කෙල්ලෙක් උබට මැච් වෙනව නම් කතා වෙල අයින් වෙලා අලුත් කෙල්ල ගාව ගියාට පව් නැ බන්

    අනික් සීන් එක තමයි මේ ඔන්ලයින් සෙට් වෙන්නේ එලකිරි එකට ගොඩක් සෙට් වෙන්නේ කම්පියුටර් එකේම ඇලිල ඉන්න නර්ඩ්ස්ල වගේ සෙට් එකක් .. මෙකෙ එවුන් කියනවට වඩා සොශල් ලයිෆ් එකක් තියෙන තව කොල්ලො කෙල්ලො 99% ඉන්නව මෙතන ඉන්නේ 1% විතරයි

    ඉතින් ඒ මෙතන ඉන්න 1% කොල්ලො වැඩි හරියක් කරන්නේ මෙකට වෙලා කියො කියො ඉනන්නව එක්කො මූනුපොතේ එක්කො ගේම් ගහනව ඉතින් එහෙම පුක පුටුවෙම තියාගෙන කොම්පීටරෙ ඉස්සරහ ඉන්න එවුන්ට ගැනු බූට් එක තැබිමේ සම්බාවිතාව වැඩි
    ඇයි ඉතින් එහෙම එලියට පහලියට යන්නෙත් නැ පුක කොම්පීටර් එකෙම්යි හා බොරුද
    ඔනෙ වෙලාක ක්ම්පියුටර් එකේම ඉන්නව කියල බැනුම් අහල නැති එවුන් ඉන්නවද කියපල්ල බලන්න ගෙදරින්
    ඕකට කියන්නෙ සමාජ රටාව කියල බන්.. "වන් ටයිම් තින්ග්" කියන කන්සෙපට් එකෙන් එන කෙල්ලො ලංකාවෙ මම ඉන්න සමාජ ලෙවල් එකේ හරි අඩුයි. මේකෙ රාජගිරිය ඔෆීස් කතාවක් තිබ්බෙ.. අන්න ඒ වගේ සමාජ රටාවක ඔය කන්සෙප්ට් එක තියෙනව. ඉතින් එහෙම බැලුවාම ඒ සමාජ රටාවට ඕක නෝමල් එතකොට කිරීම හා ලැබීම සමානයි. දුකක් නෑ. මොකද සමාජ රටාවෙ ඉන්න මිනිස්සුන්ගෙ බලාපොරොත්තුත් හැදිල තියෙන්නෙ ඒ සමාජ රටාවට අනුව.. සරලව කියනවා නම් ඒ සමාජ රටාවෙ ඉන්න කොල්ලන්ට බඳින කෙල්ලගෙ වර්ජින් එක ලොකු නෑ. අදාලත් නෑ. ඉතින් එහෙම එකක් නොලැබුනා කියල දුකකුත් නෑ. ඌත වටේ ඉන්න උන්ට පදුරු අස්සෙ දීල. උන්ට හම්බෙන උනුත් පදුරු අස්සෙ වටේ උන්ගෙ අරන්. හැමදේම බැලන්ස්.. හැමෝම සතුටින් නෙ බන්..

    එතකොට අපි ඉන්න සමාජ රටාවෙ ඕක වෙනස්. බලාපොරොත්තු වෙනස්. අපේ සමාජ රටාවෙ ඉන්න එකෙක් වටේ ඉන්න ඔක්කොටම ගහල වර්ජින් කියන එක ඔලුව උඩ තියන් ඉද්දි එහෙම එකක් නොලැබුනොත් ඒක දුකක්.. එතකොට ඒක දඩුවමක් වෙනව. එක්කො එයා ඒ සමජ රටාවට ගිහින් ඒ පුරුදු වලට හැඩගැහෙන්න ඕනෙ. ඒ ලැබෙන දේවල් බාර ගන්න හිත හදා ගන්න ඕනෙ. නැත්නම් ඉන්න ස්මාජ රටාවෙ ඉදන් ඒ තියෙන දේවල් මත ඉන්න ඕනෙ. නමුත් ඕක මැද්දෙ ඉන්න උන් තමා වැඩියෙන් විදවන්නෙ.. විදවීම සෙක්ම නෙමේ එක එක විදියට එනව ඔය මැද ඉන්න උන්ට.. හරි සමාජ රටාව තමන්ගෙ රුචි අරුචිකම් අනුව තෝරන් ඒකට යන්න. එතකොට දුකක් නෑ. හැබැයි එක සමාජ රටාවක දේවල් කරල තව සමාජ රටාවක් දේවල් අනාගතේ බලාපොරොත්තු වෙන්න එපා එතකොට විදවන්න වෙනවා
     
    • Like
    Reactions: Rockstar Athelete
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් දැකල තියෙන කතාත් ඔහොමයි බන්. ගේ ඉස්සරහ කොල්ල වටේම කෙල්ලන්ට ගැහුව. අන්තිමට ඌ කාටත් නොකිය කෙල්ලෙක් ගෙදර ගෙනාව. ඒ කෙල්ල මාරම අහිංසක චරිතයක්. අන්තිම ඒ කොල්ලගෙ අම්මල තාත්ත එකතු වෙලා අර කෙල්ලව බන්දල දුන්න. ඊට පස්සෙ තම ආරංචි උනේ ඒ කෙල්ලට ඒකිගෙ තාත්තම ශොට් එක දීල ඌ මැරිල ගිහින්. පස්සෙ ඒකිගෙ මාම කෙනෙක් ශොට් එක දිදී ගෙදර තියන් ඉද්දි තමා මූට සෙට් වෙලා පැනල ඇවිත් තියෙන්නෙ. ඒ කෙල්ලගෙ ඔලුවත් එක්ක අවුල් හෙන මානසික පීඩනයකින් ඉන්නෙ. අන්න ඒ නිසා තමා දකින් උන්ට ඒකි අහිංසක සුපිරි චරිතෙ වගේ පෙන්නෙ. ඉතින් අරූ කෙහෙල් ගහට ඇන්න..
    ගොඩක් උන්ගෙ පිටින් පේනවට වඩා ඇතුලාන්තය ගොඩක් වෙනස්. ෆේස්බුක් එකේ පේන්නෙ පට්ට ආතල් ගන්න පොරක් කියල ඒත් ලඟින් ඉන්න උන් තමා දන්නෙ උන් ජීවිතේ විඳවන තරම.

    ඔව් බන්
    මොන කරුමද දන්නේ නෑ
    එත් සෙට් වෙන වෙල්වල් වලට සෙට් වෙනවා
    අන්තිඅම්ට තමන්ටම තේරෙන් නෑ තමන්ට මොකද වුනේ කියලා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කුට්ටම යහතින් ඩෙටොල් දාල හෙදුව
    තෝ බිලිට කියන ඒවට මාව කෝට් කරන්නෙ මොකො
    කුට්ටම කොටියම කාපිය
    :angry:

    අපරාදෙනේ බන් දෙපාරක් පොස්ට් දාන්නේ
    ekඒ හින්ද එකේම දැම්මා

    ඕක නිදානේ වගේ ආරක්ෂා කොරහන්
    ඔකේ මත තමා උඹේ අනාගතේ තීරණය වෙන්නේ :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕකට කියන්නෙ සමාජ රටාව කියල බන්.. "වන් ටයිම් තින්ග්" කියන කන්සෙපට් එකෙන් එන කෙල්ලො ලංකාවෙ මම ඉන්න සමාජ ලෙවල් එකේ හරි අඩුයි. මේකෙ රාජගිරිය ඔෆීස් කතාවක් තිබ්බෙ.. අන්න ඒ වගේ සමාජ රටාවක ඔය කන්සෙප්ට් එක තියෙනව. ඉතින් එහෙම බැලුවාම ඒ සමාජ රටාවට ඕක නෝමල් එතකොට කිරීම හා ලැබීම සමානයි. දුකක් නෑ. මොකද සමාජ රටාවෙ ඉන්න මිනිස්සුන්ගෙ බලාපොරොත්තුත් හැදිල තියෙන්නෙ ඒ සමාජ රටාවට අනුව.. සරලව කියනවා නම් ඒ සමාජ රටාවෙ ඉන්න කොල්ලන්ට බඳින කෙල්ලගෙ වර්ජින් එක ලොකු නෑ. අදාලත් නෑ. ඉතින් එහෙම එකක් නොලැබුනා කියල දුකකුත් නෑ. ඌත වටේ ඉන්න උන්ට පදුරු අස්සෙ දීල. උන්ට හම්බෙන උනුත් පදුරු අස්සෙ වටේ උන්ගෙ අරන්. හැමදේම බැලන්ස්.. හැමෝම සතුටින් නෙ බන්..

    එතකොට අපි ඉන්න සමාජ රටාවෙ ඕක වෙනස්. බලාපොරොත්තු වෙනස්. අපේ සමාජ රටාවෙ ඉන්න එකෙක් වටේ ඉන්න ඔක්කොටම ගහල වර්ජින් කියන එක ඔලුව උඩ තියන් ඉද්දි එහෙම එකක් නොලැබුනොත් ඒක දුකක්.. එතකොට ඒක දඩුවමක් වෙනව. එක්කො එයා ඒ සමජ රටාවට ගිහින් ඒ පුරුදු වලට හැඩගැහෙන්න ඕනෙ. ඒ ලැබෙන දේවල් බාර ගන්න හිත හදා ගන්න ඕනෙ. නැත්නම් ඉන්න ස්මාජ රටාවෙ ඉදන් ඒ තියෙන දේවල් මත ඉන්න ඕනෙ. නමුත් ඕක මැද්දෙ ඉන්න උන් තමා වැඩියෙන් විදවන්නෙ.. විදවීම සෙක්ම නෙමේ එක එක විදියට එනව ඔය මැද ඉන්න උන්ට.. හරි සමාජ රටාව තමන්ගෙ රුචි අරුචිකම් අනුව තෝරන් ඒකට යන්න. එතකොට දුකක් නෑ. හැබැයි එක සමාජ රටාවක දේවල් කරල තව සමාජ රටාවක් දේවල් අනාගතේ බලාපොරොත්තු වෙන්න එපා එතකොට විදවන්න වෙනවා

    අන්න හරි
    ඒ දෙකේ මැද ඉදල හරියන්නේ නැහැ
    එහෙම ඉදල බලාපොරොත්තු වෙන එක තමා නියම ආත්මාර්ථකාමී බව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl

    ඔක්කොටම ගහල ගහල ඌ වර්ජින් එකක් බලාපොරොතු වෙන එක වැරදි
    හැබැයි සෙට් වෙච්ච කෙල්ලො ඌට ගහන්න දූන්න නම් ඌ වැරදී කියන්නත් බැනේ ඕක හිතන විදිහ තමයි මම නම් කියන්නේ
    සමාජ රටාව නිසා තමයි බන් මේ ඔක්කොම අවුල් ..අපි කෙල්ලෙක් එක්ක යාලු උනා කියමුකෝ ඒකි ගැලපෙන් නැත්නම් අපි අයින් උනා නම් වැරදි අපිද බන් ? මොන සමාජයක්ද බන් ඒක

    උපරිම අහින්සක කොල්ලොන්ට වටේ ගියපු බඩු ඕනේ තරම්ම් සෙට් වෙලා ඉන්නව
    උපරිම කුපාඩින්ට මල් වගේ ලස්සන ගැනු ලැබිල හොද පවුල් කන එවුනුත් ඔනෙ තරම් දැකල තියෙනව

    උබට විස්වාස නැත්නම් වරෙන් ගෙවල් වලට එක්ක ගිහින් අදුන්වල දෙන්නම් මම දන්න කොල්ලො කෙල්ලො ඕනේ තරම්

    බදින්න ඉන්න කොල්ලො ගෙනත් කැම්පස් එකට ඇර්ලෝනව
    කැම්පස් එක ඇතුලේ තව කොල්ලෙක් අතින් අල්ලන් ලව් කරනව
    කැම්පස් ඉව්‍ර උනාම මොකුත් නොවුන ගානට බදින්න ඉන්න එකාවම බදිනව
    බැදල ලස්සනට පවුලුත් කනව තව කැම්පස් එකේ යාලු වෙච්ච එකා එක්ක එකට ඉදන් පොටොස් ගහල මූනුපොතෙත් දානව බන්

    ඔන්න
    මම නම් කියන්න කොල්ලෙක් කෙල්ලෙක් උනාම තව කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා තියෙන්න ඕනේ
    ඒ අත්දැකීම විද ගන්න ඕනේ
    යාලු වෙනව කියන්නේ උකනව නෙමෙයි
    ආදරේ කියන එක විදින්න ඕනේ
    බූට් එකක් කන්න ඕනේ
    ගලක් උනත් තව ගල් වල ඇතිල්ලිලා වැදිල හැප්පිලා මට සිලුටු උනාමයි ලස්සන
    මේ අද කාලෙ එවුන් පොරොපොසල් එකකින් බදිනවා බැදල ලව් කරමු කියනව ලබ්බ තමයි බැන්දට පස්සෙ මොන ලව්ද
    ගැනිත් ඉතින් ඕනේ පුකක් කියල ඉන්නව දැන් බැදලනේ කියල
    බදින්න කලින් ආදරේ කරන කාලේ තමයි දෙන්නට දෙන්න ගැන තියෙන විස්වාසේ
    බැන්දට පස්සෙ කරන දේවල් ගැන කතා කරන එක ගෙඩෙහ්ට හොරෙන් මීට් වෙන එක කෙල්ල එනකල් බස් හෝල්ට් එකේ බලන් ඉන්න, කෙල්ල තරහ උනාම හොරෙන් මගට ගිහින් බලන් ඉන්න ආතල් ගන්න බෑ මහත්තයො
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ත්‍රෙඩ් එකේ කමෙන්ට් කියෙව්වට පෝස්ට් එකක් දාන්න හිතුනෙ නෑ. ඒත් මම උබව දන්න එකා නිසා මේ ටික ත්‍රෙඩ් එකෙන්ම කියන්නම්...

    1.උබ තාම බැඳල නැති නිසා බඩු ගහපු උන්ට හම්බෙන්නෙ වටේ ගිය බඩුවක්ම තමා කියන එකට තාම උබට හිනා වෙන්න කල් වැඩී..

    2.මගේ කතාව බොහොම කෙටියෙන් කිව්වොත් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉද්දිත් ඊට වඩා ගොඩක් ලස්සන කෙල්ලෙක් මුන ගැහුන. (අද එයා ලෝකෙ ටොප් එයාලයින් එකක එයා හොස්ටස් කෙනෙක්.) ඒ නිසා මම මුල් කෙල්ලට පොල්ල තියල දෙවෙනි එක එක්ක යාලු උනා. ඒ නිසා පලවෙනි කෙල්ල මැරෙන්න ගිහින් හොස්පිටල් ඉදල ගෙදර ආවෙ මන් කරපු වැඩෙන්..

    3.මගේ අනිත් එෆයා එක අපි කපල් එක විදියට සෑහෙන්න ප්‍රසිද්ධ උනා. අදාල කාලෙ ට්‍රෙන් එකේ අර කපල් එක කිව්වාම නොදන්න එකෙක් නෑ. ඒත් විස්වාස කරපන් මම කරපු දේම ඒකි මටත් කලා. මට වැඩිය ලස්සන කොල්ලෙක් එක්ක එයා අලුත් එෆයා එකක් පටන් ගත්ත. ප්‍රසිද්ධ සීන් එක නිසා මම සෑහෙන අපහසුතාවයට ලක් වෙලා අසරණ උනා.

    4.හොදම පාට් එක එයා යාලු උන ඒ කොල්ලත් ඒ කෙල්ලට ඒ දේම කලා. කෙල්ල සූසයිඩ් ඇටෙම්ප්ට් එකකත් හිටිය.. ඔය වගේ තමා මචන්... ඔය පව පල දෙන්නෙත් ගානට ස්වභාව දර්මය මගින් ඊට සුදුස්සම තෝරල දෙනව.

    5.පැයක දෙකක ආතල් එක වගේ නෙමේ මචන් ඒ හිත් වේදනාව.. ඒව දවස් ගනන් මාස අවුරුදු ගනන් තියෙනව. විඳවීමට සාපේක්ශව අර ගත්ත ආතල් වල මුලු කාලය 10%ක් වත් නෑ. ඔය කොයි කාගෙත් කවුරුත් නොකියන කතාව ඕක තමා. ගත්ත ආතල් වල මුලු කාලයයි විදපු වේදනා ටිකයි තරාදියක දෙපැත්තට දැන්මොත් වේදනා විඳපු කාලය ගොඩක් බරයි.. මොකද මචන් අර ජෝක් එකේ කතාව උබ අහල තියෙනව නම් මිනිහෙකුට එකම සතුට හිතෙන කාරනව නැවත නැවත මතක් කර හිනා වෙන්න බැරි උනාට දුක හිතෙන සිද්ධි නැවත නැවත මතක් කරන් ඕනෙ තරම් සිය දහස් වාරයක් අඩන්න පුලුවන්.. අර ඇණේ කතාව වගේ ඇණෙ ගහල ගැලෙව්වට කැළල හිටිනව සදහටම.

    හම්බ වෙනකොට වැල් පොලියට ගනන් හදලා වැට් එකත් ගහලා හම්බ වෙන්නේ රිටර්න් එක

    :
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මෙහෙම දෙයක් තියෙනව උබ කියන එක වෙන්නෙ නැ කියන්නේ නැ එත් මෙහෙම සීන් එකකුත් තියෙනව
    ලන්කාව නොවන යුරොප් රටවල් වල ලිවින් ටුගෙඩර් තමයි ගොඩක් කපල් ඉන්නේ එහෙම ඉදල මැච් වෙන්නේ නැත්නම් උන් අයින් වෙනව ඒක එහේ නෝමල්
    ලන්කාවෙ තමයි මේ මතයක් තියෙන්නේ කෙල්ලෙක් එක්ක යාලු උනොත් එකිව බදින්නම ඕනේ කියල ලයින් එකක්... එහෙම නොකලොත් කොල්ල පව් කාරය ඌට හෙන ගහනව
    කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඒ කෙල්ල මැච් වෙන්නේ නැත්නම් අයින් වෙන්න කෙල්ල ඉඩ දෙන්නෙත් නැ එක්කො මැරෙන්න යනව වහ බොන්න යනව.. කොල්ලොත් එහෙමයි එපා කියල යන්න හදන එවුන් පස්සෙ ගිහින් එක්කො බිල මැරෙනව එක්කො වහ බොනව
    ඒව තමයි මේ පඩිසන් දෙනව පඩිසන් දෙනව කියන්නේ

    උබ කෙලෙක් එක්ක යාලු වෙල ඉන්නකොට ඒ කෙල්ල මැච් වෙන් නැත්නම් වෙන කෙල්ලෙක් උබට මැච් වෙනව නම් කතා වෙල අයින් වෙලා අලුත් කෙල්ල ගාව ගියාට පව් නැ බන්

    අනික් සීන් එක තමයි මේ ඔන්ලයින් සෙට් වෙන්නේ එලකිරි එකට ගොඩක් සෙට් වෙන්නේ කම්පියුටර් එකේම ඇලිල ඉන්න නර්ඩ්ස්ල වගේ සෙට් එකක් .. මෙකෙ එවුන් කියනවට වඩා සොශල් ලයිෆ් එකක් තියෙන තව කොල්ලො කෙල්ලො 99% ඉන්නව මෙතන ඉන්නේ 1% විතරයි

    ඉතින් ඒ මෙතන ඉන්න 1% කොල්ලො වැඩි හරියක් කරන්නේ මෙකට වෙලා කියො කියො ඉනන්නව එක්කො මූනුපොතේ එක්කො ගේම් ගහනව ඉතින් එහෙම පුක පුටුවෙම තියාගෙන කොම්පීටරෙ ඉස්සරහ ඉන්න එවුන්ට ගැනු බූට් එක තැබිමේ සම්බාවිතාව වැඩි
    ඇයි ඉතින් එහෙම එලියට පහලියට යන්නෙත් නැ පුක කොම්පීටර් එකෙම්යි හා බොරුද
    ඔනෙ වෙලාක ක්ම්පියුටර් එකේම ඉන්නව කියල බැනුම් අහල නැති එවුන් ඉන්නවද කියපල්ල බලන්න ගෙදරින්

    යුරෝපේ ගෑනුයි අපේ ගෑනුයි සමාන නෑ බං

    යුරෝපේ ගෑනු කියන්නේ බං මානෙල් මල් වගේ හවසට පරවුනත් ආයෙම උදේට පිපෙනවා
    ලංකාවේ හුගක් ගෑනු එක පාරක් පිපෙන මල් වගේ බං. පර උනොත් පර උනාම තමා. ගහ මුලටම පර වෙලා වැටෙනවා. ඊට පස්සේ පනුවෝ 1000ක් විතර ඒක කාලා දානවා

    අර හුගක් ගෑනු කියලනේ ඉස්සෙල්ල කිව්වේ, ඉතුරු ටික කිව්වොත් සමහර පට්ට වේසියෝ ඉන්නවා මරලා ලුනු දාලා කෑවත් මදි උන්ව:sorry: ඒත් ගැහැනියක් ගැහැනියක් වීම පාවිච්චි කරන්න එපා පලි ගන්නවත්. මම මුල්ම කමෙන්ට් එකෙත් "හරි ගැහැනියක්" කියන වචනේ පාවිච්චි කලේ ඒකයි.

    Last edited:

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මෙහෙමයි බං. ගොඩක් මිනිස්සු අපි එක්ක ඉන්නේ ලංවෙලා ඉන්නේ උන්ට අපෙන් යම් වාසියක් ලැබෙනකන් විතරයි. ඒ දේ අවබෝධ කරගෙන ඒ මිනිස්සුන්ටත් පුලුවන් හැමවෙලාවෙම උදව්වක් කරගෙන දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමයි මම නම් ඉගෙනගෙන තියෙන්නේ. කාලයක් තිබ්බා ඔක්කොම අඳුරන උන් යාලුවේ වෙච්ච. නමුත් පසු කාලීනව වැටහුනා ඔය උඩ කිව්ව හේතුව. මට ඉන්නේ ලඟම හොඳම යාලුවෝ දෙන්නෙක් විතරයි. අනික් උන් හායි මචං කිව්වොත් හායි කියනවා එච්චරයි. නමුත් කොහේ හරි යන්න , වැඩක් කරන්න ඕනේ උනොත් ඉන්නේ අරුන් දෙන්නා විතරයි. මම මොකක් හරි වැඩකට එකෙක්ට අඬ ගැහුවොත් මොන වෙලාවක උනත් උන් දෙන්නා එනවා. සහ ඒ නිසාම මම මගේ වැඩ උනත් පාඩු කරගෙන උන් කතා කලොත් යනවා. මම ඔය උඩ කිව්වේ same class කියලා උන් දෙන්නා මගේ එක ඉගෙනගන්න පන්තියේ හිටි නිසා නෙමෙයි. තුන් දෙනාම එකම රස්සා කරන උනුත් නෙමෙයි. තත්වයෙන්, හැදියාවෙන්, ගති ගුණ අලින් එකම පන්තියේ කියන එක. මොකද අපි තුන් දෙනාම උඩ කිව්වා වගේ අරක්කු සිගරට් ගංජා අරන් පිස්සු කෙලින්නේ නෑ. තුන් දෙනාම කවදාවත් කටේ තියලවත් නෑ. ඒ වගේම බඩු ගහලත් නෑ. මේකේ උන් කියනවා වගේ නොහැකියාව වත් සෙට් වෙන්නේ නැති කමවත් නිසා නෙමෙයි බං. ඒ දේ අපේ තත්වයට නුසුදුසුයි කියලා අවබෝධය මත. අපි තුන් දෙනා අනිවා මාසෙකට සැරයක් සෙට් වෙනවා. හොඳ තැනකට ගිහින් බඩ පැලෙන්න කනවා ෆුල් මීල් එකක්. පස්සේ මහ රෑ 10 ට විතර බීච් එකට ගීන් පැය දෙකක් විතර මොනවා හරි කතා කර කර ඉන්නවා. මොකද අන්ධ කාරය, නිශ්ශබ්ධ පරිසරය එක්ක මුහුදේ හෝ ගාන හඬ ඇහෙද්දි අමුතුම කික් එකක් එනවා. තව සෙට් වෙලා ට්‍රිප් යනවා. මස් ගුලියක් අස්සට කලිසම අස්සේ තියෙන එක ඔබලා බඩු ටික ගියාම පුකට පයින් ගහලා ගන්න ගොන් ආතල් එක හෝ අරක්කු වීදුරුවක් ගිලලා ගන්න ගොන් ආතල් එකට වඩා මම අරුන් දෙන්නා එක්ක ගන්න ආතල් එක ඇඩ්වාන්ස් සහ කිසිම කෙනෙක්ට හානියක් නැහැ. කිසිම අම්මෙක්ගේ තාත්තෙක්ගේ අහිංසක දරුවෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරලා නැහැ. ඉතින් කොහෙද බං එහෙම කරන උන් පොන්නයෝ වෙන්නේ. ඔය වගේ නරක පුරුදු වලට ඇබ්බැහිවෙලා පවට හිත යොමුවෙනකොට ඒ දේ දරාගෙන නොසැලී ඉන්න එකයි නියම පිරිමියා නැතුව වේ දකින දකින හිලට ඔබන්න යන පිම්පියා නෙමෙයි.

    අනික මේකේ එකෙක්ම දාලා තිබ්බනේ බං අර උගේ බඩු කාපර් යාලුවෙක් උගේ දුවගේ ෆොටෝ එකක් දාලා My whole world කියලා ස්ටේටස් එකක් ෆේස් බුකියේ දාලා තිබ්බා කියලා. එහෙම තමයි බං බහුතරයක් අම්මලා තාත්තලට (ස්ථාවර වටේ නොයා වැදගත් විදිහට සමාජේ ජීවත් වෙන පවුල් වල ) තමුන්ගේ දූවරු. මලක් වගේ පොඩි කාලේ ඉඳන්ම පස්සෙන් ඉඳන් ආදරයෙන් පාරක් නොගහා හදන්නේ. එහෙම හදපු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඌට මොනයම් හේතුවකට (මෝඩ කම නිසා හෝ කොල්ලට පණ වගේ ආදරේ කරන නිසා හෝ) රෙද්ද ඉස්සුවට පස්සේ තමුන්ගේ විනාඩි කීපයක තෘප්තියකට ඒ කෙල්ලගේ මුලු ජීවිතේම විනාස කරන්න පුලුවන් තරම් තත්වයකට තමුන්ගේ මානසික මට්ටම් හදා ගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියන එක මට හිතා ගන්න අමාරුයි. අර කියමනක් තියෙනවනේ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ අපිට ඕනේ නම් උන්ව ලඟට ගන්න පුලුවන්, ඕනේ දෙයක් කරන්න පුලුවන්, ඕනේ නැති උනාම විසික් කරන්න පුලුවන් නමුත් නියම පිරිමියා ඔවුන් සමග සෙල්ලම් කරන්නේ නෑ කියලා.

    අනික ඔය බඩු ගහන ගොඩක් උන් පොර වෙන්න හිතන් කරන්නේ. හරියට අර අරක්කු බොන එකා වීරයා අනිකා පොන්නයා වගේ හිතන්. නමුත් මේ ත්‍රෙඩ් එකේ රත්තරන් සහ කිහිප දෙනෙක් කියලා තියෙනවනේ ඇත්තටම උන් මොනවගේද අනික් උන්ට පේන්නේ කියලා සහ අවසානයේ උන්ට අත්වෙන ඉරණම.

    තව දැකලා තියෙනවා කට්ටිය කියනවා virgin කෙල්ලෝ කොහෙද කියලා. මම කෙල්ල එක්ක යාලු වෙලා මේ වෙද්දි අවුරුදු 6 ක්. බොහොම සතුටින් සහ ආඩම්බරයෙන් කියනවා ඒකි අදටත් virgin. මට චාන්ස් නොලැබුනා සහ ඒකි ඉඩ න් නොදුන්නා නෙමෙයි. කෙල්ල සමහර දාට ගෙදර එද්දි රෑ වෙන කොට මමයි යන්නේ එක්ක යන්න. එමින් ගමන් ඔය මේකේ උන් දාලා තිබ්බා වගේ අහිකුණ්ඨක මූඩ් එක ඇක්ටිවේට් කරගෙන කාර් එක පදුරක් අස්සේ නවත්තලා කෙල්ලගේ රෙද්ද උස්ස ගන්න එක ගේමක් නෑ. නමුත් මම ඒකිව සුදු ඔසරියක් අන්දවලා මගේ ලඟට ගන්න බලා පොරොත්තු වෙන විදිහ දැන් ඉන්න පරපුරට වඩා ගොඩක් වෙනස්. ජීවිතේ විඳින්න ඕනේ දේවල් ඒ අදාල කාලෙට ඒ විදිහට වින්දම හොඳටම ඇති කියන මතේ මම ජීවත් වෙන කෙනෙක්. බැරි වෙලාවත් මම බඳින්න කලින් මලොත් ඒකිට හිත හදාගෙන වෙන එකෙක් හරි බඳින්න පුලුවන් නේ කියලා මට අදටත් සතුටක් සහ මං ගැන සියුම් ආඩම්බරයක් දැනෙනවා. ඒ මම ගොඩක් පිරිමි වගේ නැතිව පොඩි කාලේ ඉඳන් ගෙදරින් අම්මගෙන තාත්තගෙන් ලැබුනු, ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ලැබුනු අවවාද වලට අනුව ජීවිතේ හදාගෙන හැඟීම් වලට වහල් නොවි හිත හයිය කරගෙන තියා ගන්න පුලුවන් වෙච්ච නිසා.

    :yes::yes::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;22744256 said:

    යුරෝපේ ගෑනුයි අපේ ගෑනුයි සමාන නෑ බං

    යුරෝපේ ගෑනු කියන්නේ බං මානෙල් මල් වගේ හවසට පරවුනත් ආයෙම උදේට පිපෙනවා
    ලංකාවේ හුගක් ගෑනු එක පාරක් පිපෙන මල් වගේ බං. පර උනොත් පර උනාම තමා. ගහ මුලටම පර වෙලා වැටෙනවා. ඊට පස්සේ පනුවෝ 1000ක් විතර ඒක කාලා දානවා

    අර හුගක් ගෑනු කියලනේ ඉස්සෙල්ල කිව්වේ, ඉතුරු ටික කිව්වොත් සමහර පට්ට වේසියෝ ඉන්නවා මරලා ලුනු දාලා කෑවත් මදි උන්ව:sorry: ඒත් ගැහැනියක් ගැහැනියක් වීම පාවිච්චි කරන්න එපා පලි ගන්නවත්. මම මුල්ම කමෙන්ට් එකෙත් "හරි ගැහැනියක්" කියන වචනේ පාවිච්චි කලේ ඒකයි.

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පට්ට කතාව යකූ

    :yes::yes::yes::yes::yes::yes:

    ඔක්කොටම ගහල ගහල ඌ වර්ජින් එකක් බලාපොරොතු වෙන එක වැරදි
    හැබැයි සෙට් වෙච්ච කෙල්ලො ඌට ගහන්න දූන්න නම් ඌ වැරදී කියන්නත් බැනේ ඕක හිතන විදිහ තමයි මම නම් කියන්නේ
    සමාජ රටාව නිසා තමයි බන් මේ ඔක්කොම අවුල් ..අපි කෙල්ලෙක් එක්ක යාලු උනා කියමුකෝ ඒකි ගැලපෙන් නැත්නම් අපි අයින් උනා නම් වැරදි අපිද බන් ? මොන සමාජයක්ද බන් ඒක

    උපරිම අහින්සක කොල්ලොන්ට වටේ ගියපු බඩු ඕනේ තරම්ම් සෙට් වෙලා ඉන්නව
    උපරිම කුපාඩින්ට මල් වගේ ලස්සන ගැනු ලැබිල හොද පවුල් කන එවුනුත් ඔනෙ තරම් දැකල තියෙනව

    උබට විස්වාස නැත්නම් වරෙන් ගෙවල් වලට එක්ක ගිහින් අදුන්වල දෙන්නම් මම දන්න කොල්ලො කෙල්ලො ඕනේ තරම්

    බදින්න ඉන්න කොල්ලො ගෙනත් කැම්පස් එකට ඇර්ලෝනව
    කැම්පස් එක ඇතුලේ තව කොල්ලෙක් අතින් අල්ලන් ලව් කරනව
    කැම්පස් ඉව්‍ර උනාම මොකුත් නොවුන ගානට බදින්න ඉන්න එකාවම බදිනව
    බැදල ලස්සනට පවුලුත් කනව තව කැම්පස් එකේ යාලු වෙච්ච එකා එක්ක එකට ඉදන් පොටොස් ගහල මූනුපොතෙත් දානව බන්

    ඔන්න
    මම නම් කියන්න කොල්ලෙක් කෙල්ලෙක් උනාම තව කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා තියෙන්න ඕනේ
    ඒ අත්දැකීම විද ගන්න ඕනේ
    යාලු වෙනව කියන්නේ උකනව නෙමෙයි
    ආදරේ කියන එක විදින්න ඕනේ
    බූට් එකක් කන්න ඕනේ
    ගලක් උනත් තව ගල් වල ඇතිල්ලිලා වැදිල හැප්පිලා මට සිලුටු උනාමයි ලස්සන
    මේ අද කාලෙ එවුන් පොරොපොසල් එකකින් බදිනවා බැදල ලව් කරමු කියනව ලබ්බ තමයි බැන්දට පස්සෙ මොන ලව්ද
    ගැනිත් ඉතින් ඕනේ පුකක් කියල ඉන්නව දැන් බැදලනේ කියල
    බදින්න කලින් ආදරේ කරන කාලේ තමයි දෙන්නට දෙන්න ගැන තියෙන විස්වාසේ
    බැන්දට පස්සෙ කරන දේවල් ගැන කතා කරන එක ගෙඩෙහ්ට හොරෙන් මීට් වෙන එක කෙල්ල එනකල් බස් හෝල්ට් එකේ බලන් ඉන්න, කෙල්ල තරහ උනාම හොරෙන් මගට ගිහින් බලන් ඉන්න ආතල් ගන්න බෑ මහත්තයො
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    රත්තරං;22744256 said:

    යුරෝපේ ගෑනුයි අපේ ගෑනුයි සමාන නෑ බං

    යුරෝපේ ගෑනු කියන්නේ බං මානෙල් මල් වගේ හවසට පරවුනත් ආයෙම උදේට පිපෙනවා
    ලංකාවේ හුගක් ගෑනු එක පාරක් පිපෙන මල් වගේ බං. පර උනොත් පර උනාම තමා. ගහ මුලටම පර වෙලා වැටෙනවා. ඊට පස්සේ පනුවෝ 1000ක් විතර ඒක කාලා දානවා

    අර හුගක් ගෑනු කියලනේ ඉස්සෙල්ල කිව්වේ, ඉතුරු ටික කිව්වොත් සමහර පට්ට වේසියෝ ඉන්නවා මරලා ලුනු දාලා කෑවත් මදි උන්ව:sorry: ඒත් ගැහැනියක් ගැහැනියක් වීම පාවිච්චි කරන්න එපා පලි ගන්නවත්. මම මුල්ම කමෙන්ට් එකෙත් "හරි ගැහැනියක්" කියන වචනේ පාවිච්චි කලේ ඒකයි.

    උබ කියන විදිහේ ගැනු හිටියා බන් ලන්කාවේ දැනට දශකයකට එකහමාරකට කලින් ... පොඩ්ඩක් අප්ඩේට් වෙලා බලපන් දැන් ඉන්නේ මොන වගේ කෙල්ලොද ගැනුද කියලා :P
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උබ කියන විදිහේ ගැනු හිටියා බන් ලන්කාවේ දැනට දශකයකට එකහමාරකට කලින් ... පොඩ්ඩක් අප්ඩේට් වෙලා බලපන් දැන් ඉන්නේ මොන වගේ කෙල්ලොද ගැනුද කියලා :P

    :D:D:D:D
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    ත්‍රෙඩ් එකේ කමෙන්ට් කියෙව්වට පෝස්ට් එකක් දාන්න හිතුනෙ නෑ. ඒත් මම උබව දන්න එකා නිසා මේ ටික ත්‍රෙඩ් එකෙන්ම කියන්නම්...

    1.උබ තාම බැඳල නැති නිසා බඩු ගහපු උන්ට හම්බෙන්නෙ වටේ ගිය බඩුවක්ම තමා කියන එකට තාම උබට හිනා වෙන්න කල් වැඩී..

    2.මගේ කතාව බොහොම කෙටියෙන් කිව්වොත් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉද්දිත් ඊට වඩා ගොඩක් ලස්සන කෙල්ලෙක් මුන ගැහුන. (අද එයා ලෝකෙ ටොප් එයාලයින් එකක එයා හොස්ටස් කෙනෙක්.) ඒ නිසා මම මුල් කෙල්ලට පොල්ල තියල දෙවෙනි එක එක්ක යාලු උනා. ඒ නිසා පලවෙනි කෙල්ල මැරෙන්න ගිහින් හොස්පිටල් ඉදල ගෙදර ආවෙ මන් කරපු වැඩෙන්..

    3.මගේ අනිත් එෆයා එක අපි කපල් එක විදියට සෑහෙන්න ප්‍රසිද්ධ උනා. අදාල කාලෙ ට්‍රෙන් එකේ අර කපල් එක කිව්වාම නොදන්න එකෙක් නෑ. ඒත් විස්වාස කරපන් මම කරපු දේම ඒකි මටත් කලා. මට වැඩිය ලස්සන කොල්ලෙක් එක්ක එයා අලුත් එෆයා එකක් පටන් ගත්ත. ප්‍රසිද්ධ සීන් එක නිසා මම සෑහෙන අපහසුතාවයට ලක් වෙලා අසරණ උනා.

    4.හොදම පාට් එක එයා යාලු උන ඒ කොල්ලත් ඒ කෙල්ලට ඒ දේම කලා. කෙල්ල සූසයිඩ් ඇටෙම්ප්ට් එකකත් හිටිය.. ඔය වගේ තමා මචන්... ඔය පව පල දෙන්නෙත් ගානට ස්වභාව දර්මය මගින් ඊට සුදුස්සම තෝරල දෙනව.

    5.පැයක දෙකක ආතල් එක වගේ නෙමේ මචන් ඒ හිත් වේදනාව.. ඒව දවස් ගනන් මාස අවුරුදු ගනන් තියෙනව. විඳවීමට සාපේක්ශව අර ගත්ත ආතල් වල මුලු කාලය 10%ක් වත් නෑ. ඔය කොයි කාගෙත් කවුරුත් නොකියන කතාව ඕක තමා. ගත්ත ආතල් වල මුලු කාලයයි විදපු වේදනා ටිකයි තරාදියක දෙපැත්තට දැන්මොත් වේදනා විඳපු කාලය ගොඩක් බරයි.. මොකද මචන් අර ජෝක් එකේ කතාව උබ අහල තියෙනව නම් මිනිහෙකුට එකම සතුට හිතෙන කාරනව නැවත නැවත මතක් කර හිනා වෙන්න බැරි උනාට දුක හිතෙන සිද්ධි නැවත නැවත මතක් කරන් ඕනෙ තරම් සිය දහස් වාරයක් අඩන්න පුලුවන්.. අර ඇණේ කතාව වගේ ඇණෙ ගහල ගැලෙව්වට කැළල හිටිනව සදහටම.

    mgenm wenas 1i hitiye grade 9 idan crush eka.. passe after als yalu una girl foreign ratakata giya.. ehe inna mge yaluwek ekkama yalu una passe pora boot eka thibbama ayama awa mn kmk nah kiyala hitiya passe ayama galapenne nah adahas wenas kiyala ayama giya math tata bye kiyala nikn hitiya aya katha karanna giyeth nah wadakuth nah dn mata.. thaniyama inna eka hodai kiyala hithila inne habei mata :) samaharavita pera athme waradi wennathi :(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලිං ගැට්ටක් උඩ රෑ 2 ට විතර.
    ඉස්කොලෙ පිටිපස්සෙ ගදපාන ගලෙ 5 වසරෙ ඉද්දි.
    ඉස්කෝලෙ හවුස් මීට් දාට කලින් දා සෑ පංතියෙ මේසෙ උඩ.
    ඉස්කොලෙ පඩිපෙල යට.

    ඊට අමතරව

    කාර් එකේ අතුරු පාරවල් අස්සෙ:baffled:

    :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ කියන විදියට බැලුවම අපිට උදේට හවාට කොච්චියෙ බස් එකේ යනකොට පාර දෙපැත්තෙ පේන්න ඕන හැමිනෙන ඒවනෙ යකෝ. :confused:

    :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් බං,
    මෝල වෙනුවෙන් ගත්ත රිස්ක්,
    ගහපු ගේම්,
    වෙලාවක් අවෙලාවක් නැහැ, තැනක් නොතැනක් නැහැ,
    ඔෆිස් එකේ නොකල දෙයක් නෑ, නොකල තැනක් නෑ, ලොල්..
    දැන් නම් ඒ ගට නෑ බං,
    ඒ කාලේ වගකීම සීරෝ, :confused:
    දැන් නම් හිතනවා වැඩි නිසා මලාට ඒවා කරන්න බැහැ, කොලු කාලෙ කරපුවනේ,;)
    ඒ කෙල්ලන්ට අද ලමයිත් ඉන්නවා, පාටිවල, මලගෙවල්, වල හම්බ උනාම ඉන්නේ මුකුත් දන්නේ නැහැවගේ මිනිහා ගාවට වෙලා, වෙලාවකට හිනා යනවා බං, මිනිස්සු දන්නව නම් බෑග් පැක් කරලා අපේ ගෙදර ගෙනත් බස්සනවා:lol::lol:

    අන්තිම ටිකනම් ඇත්ත කියල හොදටම දන්නව බන්.. ඒ වෙලාවට ඒ බැදල ඉන්න කොල්ල පවු කියල හිතෙනව.. :lol: