Anika ban methana oya experience share karagatta ewun okkoma ohoma polla thibba ewa nemeine.මචන් මෙහෙම දෙයක් තියෙනව උබ කියන එක වෙන්නෙ නැ කියන්නේ නැ එත් මෙහෙම සීන් එකකුත් තියෙනව
ලන්කාව නොවන යුරොප් රටවල් වල ලිවින් ටුගෙඩර් තමයි ගොඩක් කපල් ඉන්නේ එහෙම ඉදල මැච් වෙන්නේ නැත්නම් උන් අයින් වෙනව ඒක එහේ නෝමල්
ලන්කාවෙ තමයි මේ මතයක් තියෙන්නේ කෙල්ලෙක් එක්ක යාලු උනොත් එකිව බදින්නම ඕනේ කියල ලයින් එකක්... එහෙම නොකලොත් කොල්ල පව් කාරය ඌට හෙන ගහනව
කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඒ කෙල්ල මැච් වෙන්නේ නැත්නම් අයින් වෙන්න කෙල්ල ඉඩ දෙන්නෙත් නැ එක්කො මැරෙන්න යනව වහ බොන්න යනව.. කොල්ලොත් එහෙමයි එපා කියල යන්න හදන එවුන් පස්සෙ ගිහින් එක්කො බිල මැරෙනව එක්කො වහ බොනව
ඒව තමයි මේ පඩිසන් දෙනව පඩිසන් දෙනව කියන්නේ
උබ කෙලෙක් එක්ක යාලු වෙල ඉන්නකොට ඒ කෙල්ල මැච් වෙන් නැත්නම් වෙන කෙල්ලෙක් උබට මැච් වෙනව නම් කතා වෙල අයින් වෙලා අලුත් කෙල්ල ගාව ගියාට පව් නැ බන්
අනික් සීන් එක තමයි මේ ඔන්ලයින් සෙට් වෙන්නේ එලකිරි එකට ගොඩක් සෙට් වෙන්නේ කම්පියුටර් එකේම ඇලිල ඉන්න නර්ඩ්ස්ල වගේ සෙට් එකක් .. මෙකෙ එවුන් කියනවට වඩා සොශල් ලයිෆ් එකක් තියෙන තව කොල්ලො කෙල්ලො 99% ඉන්නව මෙතන ඉන්නේ 1% විතරයි
ඉතින් ඒ මෙතන ඉන්න 1% කොල්ලො වැඩි හරියක් කරන්නේ මෙකට වෙලා කියො කියො ඉනන්නව එක්කො මූනුපොතේ එක්කො ගේම් ගහනව ඉතින් එහෙම පුක පුටුවෙම තියාගෙන කොම්පීටරෙ ඉස්සරහ ඉන්න එවුන්ට ගැනු බූට් එක තැබිමේ සම්බාවිතාව වැඩි
ඇයි ඉතින් එහෙම එලියට පහලියට යන්නෙත් නැ පුක කොම්පීටර් එකෙම්යි හා බොරුද
ඔනෙ වෙලාක ක්ම්පියුටර් එකේම ඉන්නව කියල බැනුම් අහල නැති එවුන් ඉන්නවද කියපල්ල බලන්න ගෙදරින්
Awulak nathuwa break wetchcha ewa ona tharam thiyennawane. Ehema ewwata mona labbakatada hena gahanne
Methana godak ewun trend ekata post danne mulin thibba trend eka raththaran fans la tika awith anek patta gahuwa echcharai wune
Last edited:





samaharavita pera athme waradi wennathi 



