සමීක්ෂණය

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    මචන්ලා මට survey එකක ෆෝරම් එන්ටෙර් කරන්න system එකක් හදන්න සෙට් වුනා. මේක බස්නාහිර පළාතේ වකුගඩු රෝගීන්ගේ survey එකක්, වැඩේ වෙන්නේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාල මට්ටමින්.
    මෙන්න මේ ෆෝරම් එකේ තියන fields database දාගන්න පොඩි උදව්වක් කරපංකෝ.

    උදාහරණයක් විදිහට

    6h7zpz.png


    මෙන්න මේ වෙනත් කියල තියන ඒවා කොහොමද බන් table එකකට ගහන්නේ. දන්න කෙනෙක් උදව් කරපල්ලකෝ, ලොකු උදව්වක්.

    මම PHP/MYSQL වලින් කරන්න හිතාගෙන ඉන්නේ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නොදකින් වැඩ බැරි උන්ටමයි projects සෙට් වෙන්නෙ :P
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Mama karanawa nam ohomai karanne...

    responce text ekka enum class walin handle karana eka thama mama karanne

    thawa ungen ahapan

    Capture.JPG
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගහන app එක extend කරන්න ලේසි ක්‍රමයට හදන්න නම් laravel framework එක use karanna. entities generate karanna database eka ORM eඑකෙන් ගාණට handle වෙනවා එතකොට. API එකක් උනත් පස්සෙ ගහගන්න හෙන ලේසියි එතකොට. ඔයවගේ දේවල් බොහොම සිම්පල් දේවල්. ගොඩක් වෙලාවට code ගහන්න ඕන වෙන එකක් නැහැ crud generator එකේ php code එකම use කරන්න පුළුවන්. ඒ වගේම security side එකෙන් බයකුත් නෑ sql injection attacks ඔක්කොම framework එකෙන් handle කරන නිසා.

    අර කීවත් වගේ වැඩ බැරි උන්ටමයි project ලැබෙන්නේ කියලද මන්ද කවුරුත් මෙක කියලා නැත්තෙ :rofl: