මචන්ලා මට survey එකක ෆෝරම් එන්ටෙර් කරන්න system එකක් හදන්න සෙට් වුනා. මේක බස්නාහිර පළාතේ වකුගඩු රෝගීන්ගේ survey එකක්, වැඩේ වෙන්නේ ප්රාදේශීය ලේඛම් කාර්යාල මට්ටමින්.
මෙන්න මේ ෆෝරම් එකේ තියන fields database දාගන්න පොඩි උදව්වක් කරපංකෝ.
උදාහරණයක් විදිහට
මෙන්න මේ වෙනත් කියල තියන ඒවා කොහොමද බන් table එකකට ගහන්නේ. දන්න කෙනෙක් උදව් කරපල්ලකෝ, ලොකු උදව්වක්.
මම PHP/MYSQL වලින් කරන්න හිතාගෙන ඉන්නේ.