Minihek wenna mini maranna one.යාලුවනේ
මට චූටිම චූටි දෝනි පැටියෙක් හම්බ උනා
නමක් දාන්න ඔයාලගේ උදව්වක් දෙන්න පුළුවන් නම් මේ අකුරු වලින් ලස්සන නම් කියනවද ?
බු ,
බෙ , බො , ජ , ජි ,
ග , ගි ,ගු , ගෙ ,
සෙ , සො , ද , දි ,
දෙ , දො , ච , චි ,
යෙ , යො , බ , බි
ස්තූතියි


Minihek wenna mini maranna one.![]()

උඹලට පිස්සුද බන් තමන්ගේ ළමයට එක එකාගෙන් නම් අහන්නේ? අනික ඔය අකුරු සින් එකනම් පට්ට බොරු වැඩක් මගේ මතයනම්. අපේ අම්මලා අපිට අකුරු බලල නම් දැම්මා කියලා අපිට ඇති වෙච්ච සෙතක් දියුණුවක් නැනේ බන්.


යාලුවනේ
මට චූටිම චූටි දෝනි පැටියෙක් හම්බ උනා
නමක් දාන්න ඔයාලගේ උදව්වක් දෙන්න පුළුවන් නම් මේ අකුරු වලින් ලස්සන නම් කියනවද ?
බු ,
බෙ , බො , ජ , ජි ,
ග , ගි ,ගු , ගෙ ,
සෙ , සො , ද , දි ,
දෙ , දො , ච , චි ,
යෙ , යො , බ , බි
ස්තූතියි



