Baby Girl

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    යාලුවනේ
    මට චූටිම චූටි දෝනි පැටියෙක් හම්බ උනා :love::love:
    නමක් දාන්න ඔයාලගේ උදව්වක් දෙන්න පුළුවන් නම් මේ අකුරු වලින් ලස්සන නම් කියනවද ?:yes:

    බු ,
    බෙ , බො , ජ , ජි ,
    ග , ගි ,ගු , ගෙ ,
    සෙ , සො , ද , දි ,
    දෙ , දො , ච , චි ,
    යෙ , යො , බ , බි


    ස්තූතියි
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යාලුවනේ
    මට චූටිම චූටි දෝනි පැටියෙක් හම්බ උනා :love::love:
    නමක් දාන්න ඔයාලගේ උදව්වක් දෙන්න පුළුවන් නම් මේ අකුරු වලින් ලස්සන නම් කියනවද ?:yes:

    බු ,
    බෙ , බො , ජ , ජි ,
    ග , ගි ,ගු , ගෙ ,
    සෙ , සො , ද , දි ,
    දෙ , දො , ච , චි ,
    යෙ , යො , බ , බි


    ස්තූතියි

    කවුද ඔය අකුරැ දිපු මොට්ටයා ඔවාගෙන් හොද නමක් දාන්න පුළුවැනයි:baffled::baffled:
    (උබ හුකන්නයි අපි නම් දෙන්නයි මේක පුදුම ලෝකයක්)
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    බුහානි ගිලුනානි :P
    තොපි උකන්නයි අපි නම් දෙන්නයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බු ,
    බෙ , බො , ජ , ජි ,
    ග , ගි ,ගු , ගෙ ,
    සෙ , සො , ද , දි ,
    දෙ , දො , ච , චි ,
    යෙ , යො , බ , බි

    ගිගුලි, සෙසෙයා, දෙයානි, දින්‍යා, යොමානා, සෙයාදි
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,001
    5,160
    113
    සෙසඳි, යෙනුලි

    තව මතක් වෙන විදිහට් දාන්නන්
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Congrats machn :)

    Chalani,Giguni

    චලනි = මේක අව්ලක් නෑ. හැබැයි දැන් මේක ටිකක් පරණයි නේද ?
    ගිගුනි= ගිගුම් දෙනවා කියන තේරුම ගෑනු ළමයෙක්ට හොද නෑ නේද ?( උදා =
    අකුණු සරින් ගමම ගිගුම් දුන්නේය).
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    arisen ahubudu gawata palayan.....

    අපෝ අපේ ගෙවල් ලග ගෑනු ලමයෙක්ට මහේෂි කියලා නමක් දාලා (තව එකෙක් කිවුවා අයෝනි කියලා නමක් දුන්නලු අහුබුදු මහත්තයා නම්නෙමෙයි)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    අපෝ අපේ ගෙවල් ලග ගෑනු ලමයෙක්ට මහේෂි කියලා නමක් දාලා (තව එකෙක් කිවුවා අයෝනි කියලා නමක් දුන්නලු අහුබුදු මහත්තයා නම්නෙමෙයි)

    එයාල එහෙම නම් දෙනවා තමා බන්. ඉස්කෝලේ යනකාලෙට joke එකක් වෙන විදියේ නම් දෙනවා.