Baby Girl

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,277
    41,010
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යාලුවනේ
    මට චූටිම චූටි දෝනි පැටියෙක් හම්බ උනා :love::love:
    නමක් දාන්න ඔයාලගේ උදව්වක් දෙන්න පුළුවන් නම් මේ අකුරු වලින් ලස්සන නම් කියනවද ?:yes:

    බු ,
    බෙ , බො , ජ , ජි ,
    ග , ගි ,ගු , ගෙ ,
    සෙ , සො , ද , දි ,
    දෙ , දො , ච , චි ,
    යෙ , යො , බ , බි


    ස්තූතියි
    Minihek wenna mini maranna one. :yes::P
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ai bn eka ekaagen akuru aran eka ekaagen nam ahanne?

    mama kisi dekata neketh saastra issarahata daagena na wedding walata shop walata kollata kisi dekata owwa gaawagaththe na . owwata wahal unama aul kiyala denenne nedda macho ( mama baudda & mage paudgalika matayaki)

    jaya
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බුත්මි ,
    ජනනි,
    ජයනි,
    ගයනි, ගයේෂා,
    ගිත්මි, ගිම්හානි,
    සෙව්වන්දි, සෙහන්සා, සෙව්මිණි,
    සොනාලි ,
    දෙව්මි,
    චන්දිමා,
    යෙහානි, යෙහන්සා,
    යොවුනි,
    බිනරි, බියන්කා
     

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    උඹලට පිස්සුද බන් තමන්ගේ ළමයට එක එකාගෙන් නම් අහන්නේ? අනික ඔය අකුරු සින් එකනම් පට්ට බොරු වැඩක් මගේ මතයනම්. අපේ අම්මලා අපිට අකුරු බලල නම් දැම්මා කියලා අපිට ඇති වෙච්ච සෙතක් දියුණුවක් නැනේ බන්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    උඹලට පිස්සුද බන් තමන්ගේ ළමයට එක එකාගෙන් නම් අහන්නේ? අනික ඔය අකුරු සින් එකනම් පට්ට බොරු වැඩක් මගේ මතයනම්. අපේ අම්මලා අපිට අකුරු බලල නම් දැම්මා කියලා අපිට ඇති වෙච්ච සෙතක් දියුණුවක් නැනේ බන්.

    :shocked::shocked:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    යාලුවනේ
    මට චූටිම චූටි දෝනි පැටියෙක් හම්බ උනා :love::love:
    නමක් දාන්න ඔයාලගේ උදව්වක් දෙන්න පුළුවන් නම් මේ අකුරු වලින් ලස්සන නම් කියනවද ?:yes:

    බු ,
    බෙ , බො , ජ , ජි ,
    ග , ගි ,ගු , ගෙ ,
    සෙ , සො , ද , දි ,
    දෙ , දො , ච , චි ,
    යෙ , යො , බ , බි


    ස්තූතියි

    Yehali
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොගි ගු ගි යෝ....... අකුරු පහක්ම තියෙනවා සුබේ සුබන්...:P:rofl:

    ආතල් ඇති...... අම්මටයි උබටයි දරුවටයි සුබපැතුම් මචං. :love::love:

    උබ මොන වර්ගයේ නමක් හොයනවද දන්නේ නෑ, හොදම දේ නෙට් එකේ නම් තියෙන සයිට් තියෙනවා, ඒවායේ ඇතිවෙන්න නම් තියෙනවා වයිෆ් එක්ක කතාබහකරලා කාලෙට ගැලපෙන පොඩි නමක් තෝරාගන්න.

    http://www.justborn.ca/show/sinhala-girl-names

    http://www.momjunction.com/articles/sanskrit-baby-names-for-your-little-girl_00327835/

    http://www.englishgirlsnames.co.uk/
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Congratulations bro !

    1. දේදුණු
    2. ජනුත්මා
    3. ගිම්හානි
    4. ගුම්නදී
    5. සේව්මිණි
    6. සොනල්යා
    7. සෙනුලි
    8. දිහිණි
    9. ධරණී
    10. චමත්කා
    11. චින්තනි
    12. චනුදී
    13. යෙහාලි
    14. බිනුරි