Guess the Elakiriyan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි රේඩියෝ ඉතිහාසයේ නොමැකෙන නාමයකි.
    දිගු රැවුලක් ඇත.
    කිරියේ ප්‍රසිද්ද සාමාජිකාවක් හා කිට්ටු නෑ කමක් තිබුනි (ඒ සාමාජිකාව දැං පේන්නට නැත )
    මුලසුන හොබවන අයගේ බොක්ක කි

    ???
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා දුන් අවුරුදු 3ක් පල් කල වයින් බෝතලේ එහෙමම බිදපු එකා ? :angry:
    (ඊට වඩා මොනවා කිව්වත් උඹලා ඕකාව අදුර ගන්නවා.. ඒ නිසා ඔය ඉගිය ඇති):rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙසක් නං නිතැතින් සිහිවන අටපට්ටමේ.. විද්‍යුත් පුනරාගමනය..
    A4 වලින් අටපට්ටමක්... ?
    වෙජිටේරියන් කුකුලෙකි...
    මූ කවුද බල්ලෝ ? :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ක්‍රිකට් පිස්සෙකි, ඕස්ත්‍රේලියාවේ වාසය කරයි...දැන් එලකිරි එන්නේ නැත.,.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශනුද්‍රිගෙන් ජීවිතයම ලියා ඇතී...
    යට ඇදුමත් දුම් අල්ලා තියා ඇතී...
    ඇගෙ දේවල ඇයට වඩා මතක ඇතී...
    මෙතුන් පදෙන් කියවෙන්නේ කවුද සකී ? :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ශනුද්‍රිගෙන් ජීවිතයම ලියා ඇතී...
    යට ඇදුමත් දුම් අල්ලා තියා ඇතී...
    ඇගෙ දේවල ඇයට වඩා මතක ඇතී...
    මෙතුන් පදෙන් කියවෙන්නේ කවුද සකී ? :rofl:

    kota nihal
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චායාරූප බලා ප්‍රතිකාර නියම කිරීමේ වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ වන අතර සිය සායනයේ බෙහෙත් කලවම් කිරීමට සිටි 80 වියැති පුද්ගලයෙකුට ලිංගික අතවර කල බවට චෝදනා ඇත. විවේක කාලය තුල කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිම් විකුණන මොහු එලකිරිය තුල පලවන අසහන ත්‍රෙඩ්තු ල සුලබව දැකිය හැකි සත්වයෙකි.:rofl: