කසාද සම්බන්ධව පහුගිය දවස් ටිකේ එළකිරියේ threads ගොඩක් වැටිලා තිබුණා.මේ ගැන මගේ අත්දැකීම බෙදා ගන්න හිතුවා.
“ගෙදර බුදුන් අම්මා.” අපි පොඩි කාලේ ඉඳලම ඕක අපේ ඔළුවට දාල තියෙන්නේ. බෞද්ධ පන්සල් වලින් හාමුදුරුවරු කරන්නෙත් ඔය හා සමාන දෙයක්..ඉස්කෝලවලත් එහෙමමයි.. ඉතින් ලොකු මහත් වෙනකල්ම අපිට අපේ අම්මල තත්තලව පෙන්නේ 100% නිවැරදි දෙවිවරු වගේ .
ඒත් කාලයක් යද්දී මේ දරුවෝ(අපි) දෙමව්පියෝ වෙනකොට අපි අපේ අම්මලාව තාත්තලාව සංසන්දනය කරන්න පුරුදු වෙනවා .සමහරවිට වයිෆ් ගේ දෙමව්පියෝ එක්ක හරි යාළුවන්ගේ දෙමව්පියෝ එක්ක හරි. එතකොට අපිට අපේ දෙමව්පියන්ගේ වැරදි ටික ටික පෙන්න ගන්නවා. (ඒත් සමහර දරුවන්ට ඒත් අර පරණ පුරුද්ද අතහැර ගන්න බැරුව තමන්ගේ අම්මලා තාත්තලා ලෝකේ වෙන අනිත් අම්මලා තාත්තලා හැමෝටම වඩා හොඳයි කියලාම හිතෙනවා..මේක ගොඩක් වෙලාවට පවුල් ප්රශ්ණ ඇතිවෙන්න කාරණයක්)
හොඳම දේ උපේක්ෂාවෙන් මැදහත් සිතින් (පරිණතව) දෙමව්පියන් ගැන හිතන එක. එහෙම බැලුවොත් තමන්ගේ දෙමව්පියන්ගේ අඩුපාඩු උනත් අවංකව පෙන්න ගන්නවා. අපි කරන්න ඕනේ උඩ බලාගෙන කෙළ ගහන එක නෙමේ(වයිෆ් ඉස්සරහා තමන්ගේ දෙමව්පියන්ව අවතක්සේරු කරන එක නෙමේ ..). තමන්ගේ දෙමව්පියන්ගෙන් උනත් ගතයුතු දේ පමණක් ජීවිතයට අරන් වැරදි දේ බැහැර කිරීම.

අදටත් උන්නද මළාද දන්නේ නෑ........... දරු මුනුබුරෙක්වත් පෙන්නන්නේ නෑ........... අපි එහෙමයි.