කසාද

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කසාද සම්බන්ධව පහුගිය දවස් ටිකේ එළකිරියේ threads ගොඩක් වැටිලා තිබුණා.මේ ගැන මගේ අත්දැකීම බෙදා ගන්න හිතුවා.

    “ගෙදර බුදුන් අම්මා.” අපි පොඩි කාලේ ඉඳලම ඕක අපේ ඔළුවට දාල තියෙන්නේ. බෞද්ධ පන්සල් වලින් හාමුදුරුවරු කරන්නෙත් ඔය හා සමාන දෙයක්..ඉස්කෝලවලත් එහෙමමයි.. ඉතින් ලොකු මහත් වෙනකල්ම අපිට අපේ අම්මල තත්තලව පෙන්නේ 100% නිවැරදි දෙවිවරු වගේ .

    ඒත් කාලයක් යද්දී මේ දරුවෝ(අපි) දෙමව්පියෝ වෙනකොට අපි අපේ අම්මලාව තාත්තලාව සංසන්දනය කරන්න පුරුදු වෙනවා .සමහරවිට වයිෆ් ගේ දෙමව්පියෝ එක්ක හරි යාළුවන්ගේ දෙමව්පියෝ එක්ක හරි. එතකොට අපිට අපේ දෙමව්පියන්ගේ වැරදි ටික ටික පෙන්න ගන්නවා. (ඒත් සමහර දරුවන්ට ඒත් අර පරණ පුරුද්ද අතහැර ගන්න බැරුව තමන්ගේ අම්මලා තාත්තලා ලෝකේ වෙන අනිත් අම්මලා තාත්තලා හැමෝටම වඩා හොඳයි කියලාම හිතෙනවා..මේක ගොඩක් වෙලාවට පවුල් ප්‍රශ්ණ ඇතිවෙන්න කාරණයක්)

    හොඳම දේ උපේක්ෂාවෙන් මැදහත් සිතින් (පරිණතව) දෙමව්පියන් ගැන හිතන එක. එහෙම බැලුවොත් තමන්ගේ දෙමව්පියන්ගේ අඩුපාඩු උනත් අවංකව පෙන්න ගන්නවා. අපි කරන්න ඕනේ උඩ බලාගෙන කෙළ ගහන එක නෙමේ(වයිෆ් ඉස්සරහා තමන්ගේ දෙමව්පියන්ව අවතක්සේරු කරන එක නෙමේ ..). තමන්ගේ දෙමව්පියන්ගෙන් උනත් ගතයුතු දේ පමණක් ජීවිතයට අරන් වැරදි දේ බැහැර කිරීම.
     
    • Like
    Reactions: snm1990

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නැන්දම්මයි ලේලියි රණ්ඩු වෙනව වගේ :D

    නැන්දම්මා (මගේ අම්මා ) ලේලි ගැන කියන දේවල් මම අහලා ලේලිට කියන්නම් කියලා ඉඳල පස්සේ අමතක කරලා දානව.ඒක නිසා ලේලි , නැන්දම්මා ගැන කියන්න යනවා අඩුයි.ඒක නිසා ටිකක් විතර ගිණී අඩුයි .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,892
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මනිකෝමියා උත්තවල් ඉන්නේ.......... මගේ නැන්දම්මා ගෑනි ගැන බොරුකියලා උකදෙන්න ඇවිල්ලා සීන් ඔක්කොම රෙකෝඩ් කරලා ගෙදරටම ගෙන්නලා රෙද්දේ රෙවෙව්වා........ පොල්ලක් අරං වදාරන්න යනකොට රෙද්ද කඩන් දිව්වා:P:rofl: අදටත් උන්නද මළාද දන්නේ නෑ........... දරු මුනුබුරෙක්වත් පෙන්නන්නේ නෑ........... අපි එහෙමයි.......... ;)
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මනිකෝමියා උත්තවල් ඉන්නේ.......... මගේ නැන්දම්මා ගෑනි ගැන බොරුකියලා උකදෙන්න ඇවිල්ලා සීන් ඔක්කොම රෙකෝඩ් කරලා ගෙදරටම ගෙන්නලා රෙද්දේ රෙවෙව්වා........ පොල්ලක් අරං වදාරන්න යනකොට රෙද්ද කඩන් දිව්වා:P:rofl: අදටත් උන්නද මළාද දන්නේ නෑ........... දරු මුනුබුරෙක්වත් පෙන්නන්නේ නෑ........... අපි එහෙමයි.......... ;)

    :lol: