+New Lap Buying Help please +

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machanla mata new lap ekak ganna onii .. me tiyena optioin walain hoda eka poddak kiyapalla ..danna unn podi explain parakuth ekak

    mainly focus on graphic design, programming wage


    all are Asus laptops budget eka 2lk walata wada adui nam tikak hodaii


    option-1

    7th Gen. (Ivy Bridge) Intel Core i7-7700HQ
    8GB DDR3
    1TB
    15.6" FHD USLIM
    Non Touch
    N/A
    WiFi/BT/HDMI/USB 3.0/Cam
    Win 10 64bit
    NVIDIA® GeForce® GTX 1050 4GB VRAM



    option-2


    FX553VD ASUS -DM1182T 15.6" FHD USLIM (Intel Core i7-7700HQ,
    8GB DDR4,
    1TB 7200RPM HDD,NVIDIA® GeForce®
    GTX1050 4GB VGA,8X S-M DL,HD Web Cam,
    WW+,BT,Black Red Plastic Colour,Win10 64BIT,4CELL 48WH,Free BAG



    option-3

    8th Gen(Intel i7-8550U)
    16GB DDR4
    1TB
    15.6" FHD USLIM WV
    Non Touch
    WiFi/BT/HDMI/USB 3.0/Cam/CR/Carry Bag
    Win 10 64bit
    NVIDIA® GeForce® GT940MX-2GB
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machan eka 7th gen neda? 8th gen ekkata yana eka hoda nedda? 8th gen eke cores double karla neda tiyenne

    උබ ග්‍රැෆික්ස් කරන නිසා ග්‍රැෆික් කාඩ් එක 1050 එක වටිනවා උබේ වැඩ වලට බේසික් 940 එකට වඩා.
    ඒ නිසායි ඒක ගන්න කිව්වේ මම.

    තව උබට ඕන නම් 8 ගිගාබයිට් රැම් එකක් ගහපන් EPSI එකෙන්ම අරන්.


     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    උබ ග්‍රැෆික්ස් කරන නිසා ග්‍රැෆික් කාඩ් එක 1050 එක වටිනවා උබේ වැඩ වලට බේසික් 940 එකට වඩා.
    ඒ නිසායි ඒක ගන්න කිව්වේ මම.

    තව උබට ඕන නම් 8 ගිගාබයිට් රැම් එකක් ගහපන් EPSI එකෙන්ම අරන්.



    processor eka gana moko kiyanne machan ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    8th gen ganna 7th gen ekata wada cores wadi, performance godak wadi