Cancer Hospital Donation Restrictions

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    mchnla, cancer hospital ekata or cancer patients lata udaw karanna aasay.

    mata danaganna one apita mona hari restrictions thiyenawada kiyala ehema udaw karanna yaddi.

    apita api uyala dena kama egollonta gihin denna puluwanda? patients lata direct udaw karana widi monawada?

    cancer hospital eka develop karanawata wada patients lata udaw karana eka honday kiyala mata hithenne ? ehemada nattan donations hospital ekata dunnama un patients lata udaw karanawada?
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    Their is a donation coordination unit in cancer hospital .you can get information from them.it is in the 3rd floor of the office buildings next to director s office or you can call the unit and ask. Number is 0112850253 and go to the operator by dialing 3 and then ask for donations unit.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    උදව් කරපං ගිහින්මම.අර මිනිස්සු සල්ලි ඵකතු කරලා දුන්න pet scanner ඵකක් ගන්න ඒත් ඒක තාම නැහැ.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    පිළිකා රෝගීන්හට උදව් කරනවා නම් නැති බැරි රෝගීන් සොයාගෙන පුද්ගලිකව ඔවුන් හට උදව් කරනවා නම් වඩාත් හොඳයි. කිසි දෙයක් කරගන්න බැරි බොහෝ දුර පලාත් වලින් ප්‍රතිකාර සඳහා පැමිණ සිටින රෝගීන් බොහොමයක් ඉන්නවා.

    වසර තුනක් පමණ පිළික රෝහල අසල ජීවත් වුණ මම එහි සිදුවන අකටයුතු කම් ගැන හොඳින් දැනුවත් වුණ නිසයි මෙහෙම කියන්නේ..
     
    Last edited:

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Their is a donation coordination unit in cancer hospital .you can get information from them.it is in the 3rd floor of the office buildings next to director s office or you can call the unit and ask. Number is 0112850253 and go to the operator by dialing 3 and then ask for donations unit.



    :D