මේක නේද අර GI බට වලින් හදපු කාර් එක? අපේ රටේ වාහන ගැන හොඳට දන්න උන් ඉන්නවනේ. වේගා එකේ උන් ඇඩ් එකක් දාලා හරි උදව්වක් ඉල්ලුවානම් සෑහෙන පිරිසක් උද්ව් කරාවි. අපරාදේ කල් යවන එක ඉක්මනින් වැඩේ ඉවරකරගන්න ලැබුනොත් හොඳයි![]()


March Wala oka release karanwa. Me dawas Wala event eka un plan karangamn inne.
ow ow March tamai !!![]()



ad daanna oneth naa...unta elakiriye vega gana giyapu thread tika baluwanam pattama waddo tikak hoyaganna thibba![]()


