VEGA car with body

GMC

Member
Sep 13, 2017
1,193
234
0
මේක නේද අර GI බට වලින් හදපු කාර් එක? අපේ රටේ වාහන ගැන හොඳට දන්න උන් ඉන්නවනේ. වේගා එකේ උන් ඇඩ් එකක් දාලා හරි උදව්වක් ඉල්ලුවානම් සෑහෙන පිරිසක් උද්ව් කරාවි. අපරාදේ කල් යවන එක ඉක්මනින් වැඩේ ඉවරකරගන්න ලැබුනොත් හොඳයි:D
 
kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේක නේද අර GI බට වලින් හදපු කාර් එක? අපේ රටේ වාහන ගැන හොඳට දන්න උන් ඉන්නවනේ. වේගා එකේ උන් ඇඩ් එකක් දාලා හරි උදව්වක් ඉල්ලුවානම් සෑහෙන පිරිසක් උද්ව් කරාවි. අපරාදේ කල් යවන එක ඉක්මනින් වැඩේ ඉවරකරගන්න ලැබුනොත් හොඳයි:D

    ad daanna oneth naa...unta elakiriye vega gana giyapu thread tika baluwanam pattama waddo tikak hoyaganna thibba:lol::lol:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    ඕක ඔච්චර පරක්කු වෙන්න හේතුව තමයි ඔකේ වැඩ කරන උන් volunteers නිසා. හිතුනු වෙලාවට ඇවිල්ල වැඩේ කරලා යනවා. :(:(