කියන්න සතුටුයි මිත්‍රවරුනි.මගේ note 4 එකත් ඊයේ ආවා.හරියටම මාසයක් ගියා එන්න
.උදව් කරපු හැම සහෝදරයෙක්ටම ස්තුතියි.කුඩු නදුන්,අශාන්052,උපුල්පීඩීන්,කේඑම්සීමදුෂාන් එකී මෙකි නොකී සියලු දෙනාටම ස්තුති වේවා.මීට වඩා හොද පෝන් ගෙනාපු අය ඉන්න නිසා රහිතනවා.මට එක රිවිව් අවශ්‍ය නෑ කියල හිතනවා .ඒ වගේම පෝන් එක ආවේ නැතිව බයෙන් හිටපු වෙලාවේ මේ වගේ (~ElaKiri Xiaomi Help... 01-14-2018 11:54 AM jangiye gu giyaa) රෙප් කපපු පරයටත් මැදගිල්ල දික් කරලා ආචාර කරනවා
.ෂයෝමි වැජඹේවා !!!
![]()


.හරියටම මාසයක් ගියා එන්න
.ෂයෝමි වැජඹේවා !!!
.root කරන්න ගියාම මුන් කියනවා දවස් තුනක් ඉන්නලු බූට්ලෝඩර් අන්ලොක් කරන්න.වෙන විදියක් ඇත්තෙම නෑ නේද root කරන්න ???
ඒත් potrait mode නෑ නේද බං ? front එකෙත් නෑ






