AnuradhaRa

Well-known member
  • ohoma wenna hethuwa mokadda bn :shocked::shocked::shocked:

    නෑ බං මම ඉන්ටර්නෙට් එකේ බෙහෙත් වර්ග ගොඩක් බිව්වම වෙන දේවල් ගැන හෙව්ව..
    එතකොට තමා මට ඕක හම්බවුණේ..

    ෆිට් එක, වලිප්පුව කියන්නෙ ඕකට තමා..
     
    • Like
    Reactions: Sonik Sonik

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,219
    17,473
    113
    Colombo
    සත්තුන්ටත් වෙනවා බන්. පුසොන්ට බල්ලොන්ට වෙන ඒවා බලල මට ජීවිතේම එපා උනා :sorry: බලපන්කො ගහල DOG Seizure / cat Seizure කියල:sorry::sorry::sorry: ​
     
    • Like
    Reactions: AnuradhaRa

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,384
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    නෑ බං මම ඉන්ටර්නෙට් එකේ බෙහෙත් වර්ග ගොඩක් බිව්වම වෙන දේවල් ගැන හෙව්ව..
    එතකොට තමා මට ඕක හම්බවුණේ..

    ෆිට් එක, වලිප්පුව කියන්නෙ ඕකට තමා..

    yakada kallak athata dunnama oka honda wenawa neda

    :oo::oo::oo:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    කලාපේ කොල්ලෙක් කෙල්ලෙක්ට toilet එකේදි කටට දීල කෙල්ලට ෆිට් එක හැදිලා කොල්ල එතනම මැරිලා තිබ්බ :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    yakada kallak athata dunnama oka honda wenawa neda

    :oo::oo::oo:

    නෑ බං කොහොමත් ඕක ටික වෙලාවයි තියෙන්නෙ තිබිල නවතිනව ඉතිං යකඩ කෑල්ල දුන්නාම හොඳ වුනා වගේ පේනව :sorry:
    ඔලුව පැත්තට හරෝල බිම දිගා කරල තියන්නයි තියෙන්නෙ බං :) නැත්තං උට කරන උදව්වක් විදිහට උඩුබැලි අතට තිබ්බ නං මැරිල යනව :) ඕක හැදුනාම දැනෙන්නෑ කියන්නෙ හුස්ම හිරවුනත් දැනෙන එකක් නෑනෙබං:)
     
    • Like
    Reactions: ArunaTelshan