kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

නෑ බං කොහොමත් ඕක ටික වෙලාවයි තියෙන්නෙ තිබිල නවතිනව ඉතිං යකඩ කෑල්ල දුන්නාම හොඳ වුනා වගේ පේනව :sorry:
ඔලුව පැත්තට හරෝල බිම දිගා කරල තියන්නයි තියෙන්නෙ බං :) නැත්තං උට කරන උදව්වක් විදිහට උඩුබැලි අතට තිබ්බ නං මැරිල යනව :) ඕක හැදුනාම දැනෙන්නෑ කියන්නෙ හුස්ම හිරවුනත් දැනෙන එකක් නෑනෙබං:)

:lol:
 
lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    සත්තුන්ටත් වෙනවා බන්. පුසොන්ට බල්ලොන්ට වෙන ඒවා බලල මට ජීවිතේම එපා උනා :sorry: බලපන්කො ගහල DOG Seizure / cat Seizure කියල:sorry::sorry::sorry:

    mage balla lord nathi une seizer ekak awidin mata ada wage mathakai..
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    නෑ බං කොහොමත් ඕක ටික වෙලාවයි තියෙන්නෙ තිබිල නවතිනව ඉතිං යකඩ කෑල්ල දුන්නාම හොඳ වුනා වගේ පේනව :sorry:
    ඔලුව පැත්තට හරෝල බිම දිගා කරල තියන්නයි තියෙන්නෙ බං :) නැත්තං උට කරන උදව්වක් විදිහට උඩුබැලි අතට තිබ්බ නං මැරිල යනව :) ඕක හැදුනාම දැනෙන්නෑ කියන්නෙ හුස්ම හිරවුනත් දැනෙන එකක් නෑනෙබං:)

    :shocked::shocked::shocked: Man hithuwe aththatama honda wenawa kiyala.. :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked::shocked::shocked: Man hithuwe aththatama honda wenawa kiyala.. :dull:

    නෑ බං තව කොහෙද රටක ඔය වගේම ෆිට් එක හැදුනාම ඌ ලඟ ඉන්න එකෙක් සපත්තුවකට හුජ්ජ කොරනවලු :baffled: උන් කියන්නෙ ඒකට හොඳ වෙනව කියල :sorry: යකඩ අතට දෙන්න ඕන්නෑ සෙම එහෙම හිරවෙන්නැති වෙන්න ඔලුව පැත්තකට හරෝල තියාගෙන හිටිය නං හරි :yes: