Best comment so far.... short and sweet.. rep++++අහල තියෙන්නේ Where's the weirdest place you've had sex? නේ.
කැමති අය තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න. අකමැති අය බණ කියන්නෙ නැතුව මේකේ තියෙන බණ මඩුවකට යන්න. මමත් ඕනේ තරම් බණ කියනවා හැබැයි බණ මඩු වල.

ජපානේ කොහෙද ලිංගික සීමා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් ගේම.
මැදපෙරදිග කොහෙද සංවර්දනය. තෙල් නිසා සල්ලි තියෙනවා. එච්චරයි. ඔක්කොම ප්‍රොජෙක්ට්ස් කරන්නේ බටහිර රටවලින්.
මෝල් අමාරුව හොඳ වෙන්න ලිංගික ක්‍රියාවලිය විඳින්න ඕනේ. බටහිර වෙන්නෙ ඒක තමයි. අවුරුදු 16 විතර ඉඳන් උන් ගේම. අපේ බහුතරයක් කරන්නේ විඳින්න තියෙන දේ විඳවන එක.
ජපානෙ, මැදපෙරදිග, ඔය වගේ ඕන තරම් රටවල් තියනව ලිංගික නිදහස සීමා කරපු.
ඒ වගේම අසීමිත ලිංගික නිදහසක් තියන ඔය උතුරු අප්‍රිකානු ගෝත්‍ර, ඉන්දුනීසියාව, වගේ තැන් තියනව තාම කිසිම දියුනුවක් නැති.
රටක් දියුනු වෙන්න හේතුව ලිංගික නිදහස නෙමේ. ඒ රටේ මිනිසුන්ගෙ තියන මෝල් අමාරුවෙ තරම.
මෝල් අමාරුව අඩු උන් තමා දියුනු වෙන්නෙ.
සුද්දට ලිංගික නිදහස වැඩි උනාට ඌට අපේ උන්ට තරම් ලොකු මෝල් අමාරුවක්
නෑ. ඒකයි උන් දියුනු.
හැම රටක්ම ඔහොම තමා. අනික ලිංගික නිදහස වැඩි උනාට මෝල් අමාරුව අඩු වෙන්නෙ නෑ.
අපේ රටේ ඉඳලත් muslim උන් දියුනු උනේ උන්ගෙ ගෑනුන්ට/උන්ට දාල තියන අධික නීති නිසා. නීති වලින් හරි මෝල් අමාරුව අඩු කරගත්තොත් අපිත් දියුනු වෙයි.

ඕක තමයි උබේ තියන ප්‍රදානම වැරැද්ද...
සල්ලි හම්බෙන්ඩ හම්බෙන්ඩ තණ්හාව වැඩි වෙනව.,
සැප විඳින්න විඳින්න සැපට තියන ආසාව වැඩි වෙනව.
ඒ වගේ තමයි. කොච්චර කම් සැප වින්දත් ඒව එපා වෙන්නෙ නෑ..
බුදුහාමුදුරුවො කිව්ව ඇත්ත ඒකයි.
විඳින්න විඳින්න තමා තණ්හාව ඇති වෙන්නෙ.
දියුනු වෙන්න ඕනෙනම් මෝල් අමාරුව අඩු කරගෙන හිටපන්..
සුද්ද අපේ උන් වගේ සොකඩෙ ටිකක් ලොකු වෙච්ච වෙලේ ඉඳන් sex හෙව්වෙ නෑ. උන් සල්ලි හම්බ කරා කන්න හෙව්ව. නැත්තං ශීත සෘතුවෙදි උන්ට බඩගින්නෙ ඉන්න වෙන නිසා.
මම මේ සහෝදරයට යෝජනා කරනවා ලිංගිකත්වය කියන මාතෘකාව ගැන නිදන කාමරයෙන් එලියට ඇවිත් හිතන්න කියල. උඹ ඔය කියන විදියේ දේවල් සිද්ධ වෙනවනම් අද වෙනකොට බටහිර සංස්කෘතියක් නැති වෙනවා. (මම මේ බටහිර සියල්ල හොඳයි කියනවා එහෙම නෙමෙයි). මම කියන්නේ උඹ කියන දේ සිද්ද වෙනවා නම් අපිට වඩා අසීමිත නිදහසක් තියෙන බටහිර අද විනාශ වෙලා තියෙන්න ඕනේ. හැබැයි වෙලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත නෙමෙයිද.
මගේ නම් අදහස අද ලෝකේ ලිංගිකත්වය යටපත් කරපු කිසිම සමාජයක දියුණුවක් නැහැ කියන එකයි. මම වැරදි නම් උදාහරණ සහිතව පෙන්වන්න.
අහල තියෙන්නේ Where's the weirdest place you've had sex? නේ.
කැමති අය තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න. අකමැති අය බණ කියන්නෙ නැතුව මේකේ තියෙන බණ මඩුවකට යන්න. මමත් ඕනේ තරම් බණ කියනවා හැබැයි බණ මඩු වල.

මම දකින විදියට,
සහෝදරය ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි කියන මාතෘකා දෙක පටලවාගෙන තියෙන්නේ,
සහෝදරයට තව ටිකක් තේරෙන්න මම උදාහණයක් ගන්නම්, කිරියෙ ත්‍රෙඩ් එකක් වැටිල තියෙනවා,
What are the criminal cases you have done in your life කියලා, එදාටත් මෙතැන අයට වීරයෝ වගේ කමෙන්ට් කරන්න පුලුවන්, මම අරව හොරකම් කරා මේව හොරකම් කළා කියලා, එදාට සහෝදරය ඒකත් සධාරණීකරනය කරනවද? එහෙම නෑ නේද?
ඇයි එහෙම වෙන්නේ හොරකම, අපරාධ කියන දේ ඇත්තටම අපරාධයක් කියන එක සමාජය දැනුවත් නිසා, ඒව කරන්න බය නිසා.
සහොදරය බෞද්ධයෙක් නම් සිල් පද 5 ගැන දන්නවා නේද(මම මේ බණ කියන්න ලෑස්ති වෙනවා නම් නෙමෙයි), ඒ තමයි බෞද්ධයෙකු මූලික වචයෙන් කඩ නොකළ යුතු දේවල්, ඒකෙ එක සිල් පදයකම පැහැදිලිවම තියෙනවා කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා, එහෙම දෙයක් බුද්ධාගමේ නැතත් සහෝදරය මනුස්සයෙක්(මොළය තියෙන) නිසා ඒ දේ වැරැද්දක් කියලා තේරෙන්න ඕන, හරියට හොරකමක් කරන්න කියලා හිතුනොත් ඒක වැරැද්දක් බව වැටහෙනවා වගේම,
මෙතැන හිටපු සහෝදරවරු කියලා තියෙන්නේ ලිංගිකත්වය කියන මාතෘකාව ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් වළකින්න කියන දේ නෙමෙයි, කාමයේ වරදවා හැසිරෙන්න එපා, හැසිරෙන අයට අනුබල දෙන්නත් එපා කියන දේ, මෙතැන එක සහෘදයෙක් ඔයාගෙ මේ පෝස්ට් එකටම කමෙන්ට් එකක් දාලා තිබුණා මෙතැන මේ දේ දකින පොඩි ළමයි මේවට පෙළඹෙන්න පුලුවන් කියලා, ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත,
ලිංගිකත්වය කියන මාතෘකාව ගැන කතා කළොත් නම් ඒ දේ අනිවාර්යෙන්ම ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන දෙයක්, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට උගන්නන්න ඕන දෙයක්, සහෝදරය ඒ කිව්ව කතාව මම එකහෙලා පිළිගන්නවා, එහෙමයි කියලා අනාචාරයේ හැසිරීම කියන මතෘකාව සමාජයට ඕනම නැති දෙයක්, ඒවගේ ආදීනව ගැන මේ තෙඩ් එකේ විනෝදයට, වීරකමක් වගේ පෝස්ට් දාන කවුරුවත්ම දන්නේ නැතුව ඇති,
මම ඔය අනාචාරයෙ හැසිරෙනවා කියන එක කාණ්ඩ කරල කියන්නම් සහෝදරයට තව ටිකක් අවබෝධ වෙන්න,
1. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් සිටියදිත් වෙනත් ගැහැණු ලමයි රවට්ටගෙන තමන්ගෙ ලිංගික අශාවන් සපුරා ගන්න එක, මෙන්න මේ දේ තමයි වැරදි වැඩිම දේ, මොකද ඒකට බිලිවෙන ගෑණු ලමයි ගොඩක් අහිංසක, පණ වගේ පෙම්වතාට ආදරය කරන කෙනෙක් වෙන්න පුලුවන්, ඒ අය රවට්ටලා තමන්ගෙ ආසාවල් සපුරා ගත්තොත් අපේ රත්තරං සහෝදරයා කිව්වා වගේම ඒක දවසක ඒ කෙනාට පල දෙන එක දෙනවාමයි, එහෙම නැත්නම් ලෝකෙ තියෙන හැම ආගමක්ම බොරු වෙන්න ඕන,
2. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් ඇතුව හෝ නැතුව හෝ වෙනත් විවාහක ස්ත්‍රී පස්සෙ හඹා යාම, මේකත් ගොඩක්ම භයානක දෙයක්, මෙතැන ගොඩක් පෝස්ට් තිබ්බා මේ වගේ සිද්ධි ගොඩක් වීරකමක් වගේ ලියලා දාපු, මේ වගේ සිද්ධියක් නිසා මීට මාසයකට ඉහතදී අපේ ප්‍රදේශයෙත් මිනී මැරුමක් සිද්ධ වුණා. බඩදරු අම්ම කෙනෙක්. මෙන්න මේ දේවල් තමයි මේකෙ තියෙන දරුණුම ආදීනව, මේ ආත්මෙදීම පඩිසං දෙනවා, ලොකු මිණිමැරුම් වලින් කෙලවර වෙන්නේ මේ කාණ්ඩයේ ලිංගික හැසිරීම්(හැමදාම රූපවාහිනියේ මෙයින් ප්‍රවෘත්තියක් අසන්නම වෙනවා නේද?),
3. ගණිකාවන් වැනි ගැහැනියන් සමඟ මුදලට එකතු වීම, මේකත් ගොඩක් වැරදි දෙයක්, තමන්ට ලෙඩ රෝග පවා හැදිල විඳවන්න ඉඩ කඩ තියෙනවා, සහකාරියක් හෝ පෙම්වතියක් සිටිනවා නම් ඇයට කරන බරපතල අසාධාරණයක්.
මම දකින විදියට මේව තමයි ප්‍රධාන වර්ග තුන තව තියෙනවා කතා කරනවා නම්,
මෙතැන ඉන්න අත්දැකීම් බහුල සහෝදරවරු මෙතැන ඉන්න අනිත් සහෝදරයන්ට තේරුම් කරන්න උත්සාහ කරල තියෙන්නේ මෙන්න මේ මාතෘකාවෙ තියෙන වෙනස,
ඒ නිසා ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි යන මාතෘකා දෙක පටලවා ගන්නේ නැතුව හොඳ අවබෝධයක් ලබා ගන්න,
මේ ගැන කරපු පොඩි විස්තරයක් විතරයි, තව මේකෙ ගොඩක් පැති තියෙනවා කතා කරන්න, මම මේ එලකිරි එකේ ඕන තරම් දැකලා තියෙනවා ලිංගිකත්වය ගැන කතාබහ වෙන ලිපි, "ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කරන්නේ කෙසේද?", "ලිංගික ඉරියව්","අනවශය ගැබ් ගැනීම් වලින් තොර ලිංගික ක්‍රමවේද හඳුනාගමු" වගේ ලිපි ඕන තරම් දැකලා තියෙනවා, ඒත් ඒ වගේ දේවල් වල මෙහෙම විවාද කරනවා සහෝදරයා දැක තිබේද?
What was your most preferred sexual activity with your wife?
What is the day that you ever had strongest feeling with your wife/girlfriend?(with experience)
වගේ ත්‍රෙඩ් එකක තමන්ගේ සහකාරිය, පෙම්වතිය සමඟ සිද්ධ වුණ ලිංගික දේවල් බෙදාහදාගත්ත නම් මේ ත්‍රෙඩ් එක ටිකක් හරි නිවැරදියි කියන්න පුලුවන්, සමහරවිට මේ ත්‍රෙඩ් එක ආරම්භ කරපු සහෝදරයා ඒ වගේ අරමුණක් ඇතුවද දන්නෙ නෑ මේක ආරම්භ කලේ, හැබැයි සමාජයට අනාචාරයේ හැසිරෙනවා කියන මාතෘකාව යටත් වැරදි ආදර්ශ පැතිරෙනවා නම් මේ වගේ ත්‍රෙඩ් එකකින් අන්න ඒ දේ නවත්තන්න වැඩිහිටයන් වශයෙන් මේකෙ හිටපු සහෝදරයින් ගත්ත පියවර මම අගය කොට සළකනවා,
ගල් මුල් මල් ඕනම දෙයක් සතුටින් භාර ගන්නවා,
රෙප් කපන්න ඕන නම් නම කශේරුකාවක් තියෙන පුද්ගලයෙක් මෙන් ඒ දේ කරන්න,
සංවාදයට විවෘතයි!![]()
![]()

මේ ලෝකෙ මිනිස්සු වර්ග ඉන්නෙ 4යි. මේක thread එකට අදාලව මම දාන්නම්,
4. නරකම එකා
මෙයා අන්තිම දරුණුයි. මෙයා තමන් වැරදි වැඩ , ඒ කියන්නෙ බඩු ගහන්නෙ නෑ, අනාචාරයේ යන්නෙ නෑ, සමහර විට බොන්නෙත් නෑ වෙන්න පුලුවන්. හැබයි මෙයා අනිත් අයව මේ වැරදි වලට යොමු කරෝනව. මේ thred එකෙත් එහෙම අය ඉන්න පුලුවන්. ඒයාලව දුරින්ම දුරු කරන්න ඕන.
කුඩු බිනස් කාරයො, ගමෙ කසිප්පු පෙරන එකා, බාර් අයිති කාරයො ect. මෙයාල පිටට පේන්නෙ හරිම යහපත් විදිහට. ඒක් ඉතාම බයානක අය මෙයාල..

මම දකින විදියට,
රෙප් කපන්න ඕන නම් නම කශේරුකාවක් තියෙන පුද්ගලයෙක් මෙන් ඒ දේ කරන්න,
සංවාදයට විවෘතයි!![]()
![]()

මම දකින විදියට,
සහෝදරය ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි කියන මාතෘකා දෙක පටලවාගෙන තියෙන්නේ,
සහෝදරයට තව ටිකක් තේරෙන්න මම උදාහණයක් ගන්නම්, කිරියෙ ත්‍රෙඩ් එකක් වැටිල තියෙනවා,
What are the criminal cases you have done in your life කියලා, එදාටත් මෙතැන අයට වීරයෝ වගේ කමෙන්ට් කරන්න පුලුවන්, මම අරව හොරකම් කරා මේව හොරකම් කළා කියලා, එදාට සහෝදරය ඒකත් සධාරණීකරනය කරනවද? එහෙම නෑ නේද?
ඇයි එහෙම වෙන්නේ හොරකම, අපරාධ කියන දේ ඇත්තටම අපරාධයක් කියන එක සමාජය දැනුවත් නිසා, ඒව කරන්න බය නිසා.
සහොදරය බෞද්ධයෙක් නම් සිල් පද 5 ගැන දන්නවා නේද(මම මේ බණ කියන්න ලෑස්ති වෙනවා නම් නෙමෙයි), ඒ තමයි බෞද්ධයෙකු මූලික වචයෙන් කඩ නොකළ යුතු දේවල්, ඒකෙ එක සිල් පදයකම පැහැදිලිවම තියෙනවා කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා, එහෙම දෙයක් බුද්ධාගමේ නැතත් සහෝදරය මනුස්සයෙක්(මොළය තියෙන) නිසා ඒ දේ වැරැද්දක් කියලා තේරෙන්න ඕන, හරියට හොරකමක් කරන්න කියලා හිතුනොත් ඒක වැරැද්දක් බව වැටහෙනවා වගේම,
මෙතැන හිටපු සහෝදරවරු කියලා තියෙන්නේ ලිංගිකත්වය කියන මාතෘකාව ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් වළකින්න කියන දේ නෙමෙයි, කාමයේ වරදවා හැසිරෙන්න එපා, හැසිරෙන අයට අනුබල දෙන්නත් එපා කියන දේ, මෙතැන එක සහෘදයෙක් ඔයාගෙ මේ පෝස්ට් එකටම කමෙන්ට් එකක් දාලා තිබුණා මෙතැන මේ දේ දකින පොඩි ළමයි මේවට පෙළඹෙන්න පුලුවන් කියලා, ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත,
ලිංගිකත්වය කියන මාතෘකාව ගැන කතා කළොත් නම් ඒ දේ අනිවාර්යෙන්ම ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන දෙයක්, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට උගන්නන්න ඕන දෙයක්, සහෝදරය ඒ කිව්ව කතාව මම එකහෙලා පිළිගන්නවා, එහෙමයි කියලා අනාචාරයේ හැසිරීම කියන මතෘකාව සමාජයට ඕනම නැති දෙයක්, ඒවගේ ආදීනව ගැන මේ තෙඩ් එකේ විනෝදයට, වීරකමක් වගේ පෝස්ට් දාන කවුරුවත්ම දන්නේ නැතුව ඇති,
මම ඔය අනාචාරයෙ හැසිරෙනවා කියන එක කාණ්ඩ කරල කියන්නම් සහෝදරයට තව ටිකක් අවබෝධ වෙන්න,
1. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් සිටියදිත් වෙනත් ගැහැණු ලමයි රවට්ටගෙන තමන්ගෙ ලිංගික අශාවන් සපුරා ගන්න එක, මෙන්න මේ දේ තමයි වැරදි වැඩිම දේ, මොකද ඒකට බිලිවෙන ගෑණු ලමයි ගොඩක් අහිංසක, පණ වගේ පෙම්වතාට ආදරය කරන කෙනෙක් වෙන්න පුලුවන්, ඒ අය රවට්ටලා තමන්ගෙ ආසාවල් සපුරා ගත්තොත් අපේ රත්තරං සහෝදරයා කිව්වා වගේම ඒක දවසක ඒ කෙනාට පල දෙන එක දෙනවාමයි, එහෙම නැත්නම් ලෝකෙ තියෙන හැම ආගමක්ම බොරු වෙන්න ඕන,
2. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් ඇතුව හෝ නැතුව හෝ වෙනත් විවාහක ස්ත්‍රී පස්සෙ හඹා යාම, මේකත් ගොඩක්ම භයානක දෙයක්, මෙතැන ගොඩක් පෝස්ට් තිබ්බා මේ වගේ සිද්ධි ගොඩක් වීරකමක් වගේ ලියලා දාපු, මේ වගේ සිද්ධියක් නිසා මීට මාසයකට ඉහතදී අපේ ප්‍රදේශයෙත් මිනී මැරුමක් සිද්ධ වුණා. බඩදරු අම්ම කෙනෙක්. මෙන්න මේ දේවල් තමයි මේකෙ තියෙන දරුණුම ආදීනව, මේ ආත්මෙදීම පඩිසං දෙනවා, ලොකු මිණිමැරුම් වලින් කෙලවර වෙන්නේ මේ කාණ්ඩයේ ලිංගික හැසිරීම්(හැමදාම රූපවාහිනියේ මෙයින් ප්‍රවෘත්තියක් අසන්නම වෙනවා නේද?),
3. ගණිකාවන් වැනි ගැහැනියන් සමඟ මුදලට එකතු වීම, මේකත් ගොඩක් වැරදි දෙයක්, තමන්ට ලෙඩ රෝග පවා හැදිල විඳවන්න ඉඩ කඩ තියෙනවා, සහකාරියක් හෝ පෙම්වතියක් සිටිනවා නම් ඇයට කරන බරපතල අසාධාරණයක්.
මම දකින විදියට මේව තමයි ප්‍රධාන වර්ග තුන තව තියෙනවා කතා කරනවා නම්,
මෙතැන ඉන්න අත්දැකීම් බහුල සහෝදරවරු මෙතැන ඉන්න අනිත් සහෝදරයන්ට තේරුම් කරන්න උත්සාහ කරල තියෙන්නේ මෙන්න මේ මාතෘකාවෙ තියෙන වෙනස,
ඒ නිසා ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි යන මාතෘකා දෙක පටලවා ගන්නේ නැතුව හොඳ අවබෝධයක් ලබා ගන්න,
මේ ගැන කරපු පොඩි විස්තරයක් විතරයි, තව මේකෙ ගොඩක් පැති තියෙනවා කතා කරන්න, මම මේ එලකිරි එකේ ඕන තරම් දැකලා තියෙනවා ලිංගිකත්වය ගැන කතාබහ වෙන ලිපි, "ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කරන්නේ කෙසේද?", "ලිංගික ඉරියව්","අනවශය ගැබ් ගැනීම් වලින් තොර ලිංගික ක්‍රමවේද හඳුනාගමු" වගේ ලිපි ඕන තරම් දැකලා තියෙනවා, ඒත් ඒ වගේ දේවල් වල මෙහෙම විවාද කරනවා සහෝදරයා දැක තිබේද?
What was your most preferred sexual activity with your wife?
What is the day that you ever had strongest feeling with your wife/girlfriend?(with experience)
වගේ ත්‍රෙඩ් එකක තමන්ගේ සහකාරිය, පෙම්වතිය සමඟ සිද්ධ වුණ ලිංගික දේවල් බෙදාහදාගත්ත නම් මේ ත්‍රෙඩ් එක ටිකක් හරි නිවැරදියි කියන්න පුලුවන්, සමහරවිට මේ ත්‍රෙඩ් එක ආරම්භ කරපු සහෝදරයා ඒ වගේ අරමුණක් ඇතුවද දන්නෙ නෑ මේක ආරම්භ කලේ, හැබැයි සමාජයට අනාචාරයේ හැසිරෙනවා කියන මාතෘකාව යටත් වැරදි ආදර්ශ පැතිරෙනවා නම් මේ වගේ ත්‍රෙඩ් එකකින් අන්න ඒ දේ නවත්තන්න වැඩිහිටයන් වශයෙන් මේකෙ හිටපු සහෝදරයින් ගත්ත පියවර මම අගය කොට සළකනවා,
ගල් මුල් මල් ඕනම දෙයක් සතුටින් භාර ගන්නවා,
රෙප් කපන්න ඕන නම් නම කශේරුකාවක් තියෙන පුද්ගලයෙක් මෙන් ඒ දේ කරන්න,
සංවාදයට විවෘතයි!![]()
![]()
මහත්තයෝ දෑන් ඇති නේද ?
උඹ අහල තියෙනවනේද කක්කුටටා ගේ කතාව
අනික උඹ කලින් සෙෂ් කරලා තියෙනවනේ
මන් දැම්මේ ප්රූෆ්

Where's the weirdest place you've had sex?
ඔන්න ඕක හොඳට සිංහලයට පරිවර්තනය කර ගන්නකො. එතකොට ඔය මහන්සි වෙලා ලියල තියෙන එකට පිළිතුර ලැබෙයි.
අපේ සෙට් එකක් ඉන්නවා සෙක්ස් කියන වචනේ දැක්ක ගමන් නයාට අඳු කොළ වගේ. මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එල ලොකු දෙයක්.

කෙටියෙන්ම කියන්නන්. අපි ඇයි හොයන්නේ.... නැති නිසානේ. සුද්ද හොය හොයා විඳවන්නේ නැහැ, මොකද උන්ට තියෙනවා.
බස් එකක උනත් කිස් දීගෙන ගැරඬි වගේ වේලීගෙන යන්නේ නොබැඳපු කපල්. බැඳපු උන් හෝ හැමදාම ගේම දේම උන් ඩීසන්ට් විදියට යනවා. හේතුව... ඇති-නැති කම.

sadu sadu saaaduමම දකින විදියට,

බැන්දපු උන් එහෙම යන්නෙ උන්ට sex ඇතිවෙලා නෙමේ බන්. උන්ගෙ ගෑනිව ඇති වෙලා..
උන්ට වෙන ලස්සන කෙල්ලෙක් හොයල දීපන්කො බලන්ඩ. ගැරඬින්ටත් එහා වෙයි..
සමාජෙ තේරුම් ගනින් බං..

Where's the weirdest place you've had sex?
ඔන්න ඕක හොඳට සිංහලයට පරිවර්තනය කර ගන්නකො. එතකොට ඔය මහන්සි වෙලා ලියල තියෙන එකට පිළිතුර ලැබෙයි.
අපේ සෙට් එකක් ඉන්නවා සෙක්ස් කියන වචනේ දැක්ක ගමන් නයාට අඳු කොළ වගේ. මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එල ලොකු දෙයක්.

මේකේ ලියල තියෙන අද්දැකීම් මැජික් වෙච්ච පිරිසකුත් ඉන්නවා. පුදුමයකුත් නැහැ. මොකද මම දන්න ලෝයර් කෙනෙක් කියපු කතාවක් මතක් උනා. එක කපල් එකක් බැඳලා මංගල රාත්‍රියෙන් පසුව බිරිඳ නැවත සිය ගෙදර යනවා.ගිහින් මනාලයගෙන් වෙන්වෙන්න හම්බෙනවා මේ මම දන්න ලොයර්ව.
හේතුව මනාලයා විකුර්ති ලිංගික ආසාවන්ගෙන් පසු වීම. පස්සේ මේ ලොයර් මේ කාන්තාව යවනවා මානසික උපදේශකයෙක් ලඟට.
මොකද දන්නවද වෙන් වෙන්න ඉල්ලන්න හේතුව, අර මිනිහ මේ බඩුවට ඕරල් සෙක්ස් කරන්න හදල. දන්නේ නැති කට්ටියට සිංහලෙන්ම කියමුකෝ.
ඒ කියන්නේ ඒකිගේ ලිංගික අවයව ලෙව කන්න හදල. මේ කෙල්ල සෙක්ස් කියල දන්නෙ කොල්ලගේ එක තමන්ගේ එකේ ඇතුලට දාල ගහන එක ගැන විතරයි. මේ සිද්දියට දැන් අවුරුදු 15 විතර වෙනවා.
මේ මෑතක සිද්දියක් කියන්නන්. මම දන්න කෙල්ලෙක් එක්ක සෙක්ස් ගැන කතා කර කර ඉන්නකොට මමත් ඔය එක එක ක්‍රම ගැන කිව්වා. මෙකි අහනවා මගෙන්. "ඔයාට පිස්සුද, ඔහොම දේවල් කරනවද බැඳපු අය, ඔයා කියන්නේ අපේ අම්මල තාත්තලත් ඕව කරන්න ඇති කියලද". ඔන්න ඔය වගේ ප්‍රශ්න වැලක්.
මෙතනත් ඔය වගේ ලිංගිකත්වය කියන්නේ ග්‍රාම්‍ය මාතෘකාවක් කියල හිතන, ලිංගික දැනුම හීන සෙට් එකත් ඇති. පුදුම වෙන්න එපා මෙයාලගේ කතා ගැන. මට නම් උන් ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නේ. පව්.
godak ayata ridei mekata