Where's the weirdest place you've had sex?

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
මේකේ ලියල තියෙන අද්දැකීම් මැජික් වෙච්ච පිරිසකුත් ඉන්නවා. පුදුමයකුත් නැහැ. මොකද මම දන්න ලෝයර් කෙනෙක් කියපු කතාවක් මතක් උනා. එක කපල් එකක් බැඳලා මංගල රාත්‍රියෙන් පසුව බිරිඳ නැවත සිය ගෙදර යනවා.ගිහින් මනාලයගෙන් වෙන්වෙන්න හම්බෙනවා මේ මම දන්න ලොයර්ව.
හේතුව මනාලයා විකුර්ති ලිංගික ආසාවන්ගෙන් පසු වීම. පස්සේ මේ ලොයර් මේ කාන්තාව යවනවා මානසික උපදේශකයෙක් ලඟට.

මොකද දන්නවද වෙන් වෙන්න ඉල්ලන්න හේතුව, අර මිනිහ මේ බඩුවට ඕරල් සෙක්ස් කරන්න හදල. දන්නේ නැති කට්ටියට සිංහලෙන්ම කියමුකෝ.
ඒ කියන්නේ ඒකිගේ ලිංගික අවයව ලෙව කන්න හදල. මේ කෙල්ල සෙක්ස් කියල දන්නෙ කොල්ලගේ එක තමන්ගේ එකේ ඇතුලට දාල ගහන එක ගැන විතරයි. මේ සිද්දියට දැන් අවුරුදු 15 විතර වෙනවා.

මේ මෑතක සිද්දියක් කියන්නන්. මම දන්න කෙල්ලෙක් එක්ක සෙක්ස් ගැන කතා කර කර ඉන්නකොට මමත් ඔය එක එක ක්‍රම ගැන කිව්වා. මෙකි අහනවා මගෙන්. "ඔයාට පිස්සුද, ඔහොම දේවල් කරනවද බැඳපු අය, ඔයා කියන්නේ අපේ අම්මල තාත්තලත් ඕව කරන්න ඇති කියලද". ඔන්න ඔය වගේ ප්‍රශ්න වැලක්.

මෙතනත් ඔය වගේ ලිංගිකත්වය කියන්නේ ග්‍රාම්‍ය මාතෘකාවක් කියල හිතන, ලිංගික දැනුම හීන සෙට් එකත් ඇති. පුදුම වෙන්න එපා මෙයාලගේ කතා ගැන. මට නම් උන් ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නේ. පව්.

ටිකක් හරි විවිදාකාර සමාජ තල එක්ක හැප්පිච්ච වැදගත් කමක් තියන උන් ඔය වගේ දේවල් වලින් මිනිස්සු මනින්නෙ නෑ.
ඒ ගෑනි ඒ මිනිහට අකමැති ඇති ඒකයි එහෙම කියන්න ඇත්තෙ. ගෑණියෙක් තමන්ගෙ මිනිහව, පිට එකෙක් එක්ක ඔය වගේ පහත් තැනකට දාල කතා කරනව කියන්නෙ ඒ ගෑණි ඔය මිනිහට ආදරේ නෑ කියන එක. ගෑණු මිනිස්සුන්ගෙ පලිගන්න විදි ඕව.
ඔතන ඇත්තම ප්‍රශ්නෙ oral sex නෙමේ. ඔය කියන මිනිහගෙ තව වැරදි ඇති..
ගෑණු කියන්නෙ හිතේ එකක් තියාගෙන තව එකක් කියන ජාතියක්.

අර කිව්ව උබේ ගෑනු යාලුවත් එලිපිට oral sex වලට අකමැති වගේ decent කමට පෙන්නුවට, (අනික ගෑණු කවුද බන් ඕව එලිපිට පිට කොල්ලොන්ට කියන්නෙ:lol:). ඕන තරම් ගෙදරදි කරනව ඇති.

අනේ ඉතින් උඹලත්... උබල පව් බන්..:lol:

පල්ලෙහා තියන comment එක දාන්නෙ වෙන කියන්න දෙයක් නැති උනාමලු.:lol:
 
Last edited:

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔයත් ඔය කිව්වට මෙ නූල බලල ආතල් ගන්නව ඇති

    ටිකක් හරි විවිදාකාර සමාජ තල එක්ක හැප්පිච්ච වැදගත් කමක් තියන උන් ඔය වගේ දේවල් වලින් මිනිස්සු මනින්නෙ නෑ.
    ඒ ගෑනි ඒ මිනිහට අකමැති ඇති ඒකයි එහෙම කියන්න ඇත්තෙ. ගෑණියෙක් තමන්ගෙ මිනිහව, පිට එකෙක් එක්ක ඔය වගේ පහත් තැනකට දාල කතා කරනව කියන්නෙ ඒ ගෑණි ඔය මිනිහට ආදරේ නෑ කියන එක. ගෑණු මිනිස්සුන්ගෙ පලිගන්න විදි ඕව.
    ඔතන ඇත්තම ප්‍රශ්නෙ oral sex නෙමේ. ඔය කියන මිනිහගෙ තව වැරදි ඇති..
    ගෑණු කියන්නෙ හිතේ එකක් තියාගෙන තව එකක් කියන ජාතියක්.

    අර කිව්ව උබේ ගෑනු යාලුවත් එලිපිට oral sex වලට අකමැති වගේ decent කමට පෙන්නුවට, (අනික ගෑණු කවුද බන් ඕව එලිපිට පිට කොල්ලොන්ට කියන්නෙ:lol:). ඕන තරම් ගෙදරදි කරනව ඇති.

    අනේ ඉතින් උඹලත්... උබල පව් බන්..
    :lol:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම මේ තරම් මහන්සි වෙලා ලියපු දේ ඔය සහෝදරයට තාම වැටහිලා නෑ වගේ, මට මේකෙ මාතෘකාව පරිවර්තනය කරගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ, මම මේ තරම් පැහැදිලි කරල කියල තියෙන දේ වැටහෙන්නෙ නැත්නම් මම ඒක ගොඩක් සරලව කියන්නම්කෝ,

    කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුය, ඒ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මොන හේතුවක් උඩ දැම්මත් ඔය සහෝදරය දැනගන්න ඕන මේකට එකතු කරන අත්දැකීම් වලින් තවත් කෙනෙකුට නරක ආදර්ශයක් වෙනවා නම් ඒවගෙන් වැළකී සිටින්න, ඒ වගේම ඒ වගේ වැඩ කරන අය ඒ වැරැද්දෙන් මුදවා ගන්නත්,

    ඔය වගේ දේවල් වලින් තරුණ/ළමා පරම්පරාව නොමග යැව්වොත් මේ රට දැන් ඉතුරුවෙලා තියෙන තරමවත් ඉතුරු වෙන්නෙ නෑ සහෝදරය.

    දැන් මේ කෙටියෙන් කිව්ව දේවත් වැටහුනේ නැත්නම් ඒක සහෝදරයගෙ පරිකල්පන බුද්ධියෙ ප්‍රශ්නයක්.

    පිස්සුද බන් උඹට????? යකෝ මේක ඉස්කෝලයක්ද? එක්කෝ දහම් පාසලක්ද? නැත්නම් බණ මඩුවක් වගේ තැනක් ද වැළකී ඉන්නේ..??? මේක පබ්ලික් ෆෝරම් එකක් බන්.... ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් දාන්න අයිතිය තියෙනවා.. කාටවත් බලපෑම් කරන්න බෑ උඹට...! ඒක අයිතිය...!!!! මාර වැඩක්නේ බන් එතකොට උඹ කියන විදියට එළකිරි එකේ හැසිරෙන කොට විනීතව හැසිරෙන්න ඕනෙද..??? උඹලා සෙට් එක උදේ ඉඳන් රෑ වෙනකන් බණ කිය කිය මහාප්‍රාණ වචන කිය කිය එකම බයිලෙනෙ බන් ගහන්නෙ..? ඉපදෙන්න ඉන්න දරුවත් බඩුවක් කරපු සෙට් එක නෙහ්හ්...

    මේක සාමාන්‍යය ත්‍රෙඩ් එකක් විතරයි... ප්‍රශ්නයක් ඇහුවා එච්චරයි... කට්ටිය ආතල් එකට රිප්ලයි කලා... උඹලා මේ අහස පොළ ගැටලන්න වචන දාගෙන ලොකුවට හිතනවා..

    අනික උඹ කලින් පෝස්ට් එකේ දාලා තිබ්බා මෙතන පොර, වීරයා, මම තමයි බඩු කාරයා වෙන්න කට්ටිය දැඟළුවා කියලා... කොහෙද කවුද බන් වීරෙයෙක් වෙන්න ගියේ??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ... එකෙක් දැම්මද අඩෝ මම තමයි කැ@රියා... තොපිලා පදිරි හු@ට්ටෝ කියලා??? උඹලට පුළුවන්ද බන් මම වගේ බඩු ගහන්න උඹලා පොන්@යෝ කියලා කවුරුත් කිව්වද...??? කවුරුවත් වීරයෝ වෙන්න ගියේ නෑ බන්.. මෙතන සරලව ආතල් එකක් ගත්තේ.. උඹලට අන්න ඒ ටිකයි තේරෙන්නේ නැත්තේ... උඹලයි මෙතන වීරයෝ වෙන්න දඟලන්නේ බර වචන බණ, කිය කිය.. උඹලා 100%ක් සුදු චරිත නම් අපිට කමක් නෑ බන්... එහෙම ඉඳහල්ලා... (රෙස්පෙක්ට් බ්‍රෝ / ෆිල් ටී..!) උඹලා උඩ පැන පැන කියන හරය ඕනෙම කිරි සප්පයෙකුට තේරෙනවා..

    මෙතන ආදර්ශව ඉන්න මොකෝ තොත්ත බබ්බුද ඉන්ටර්නෙට් යූස් කරන්නෙ??? ඇයි මේකේ පෝස්ට් බැලුවොත්ද නරක් වෙන්නේ?? මේකට එන එකාට ගූගල් එකේ පෝර්න් කියලා ටයිප් කර ගන්න බැරි ඌ අඳ ගොලු බිහිරි එකෙක්ද...???? අනේ නිකන් පලයන් බන් යන්න..

    තව දෙයක් කියන්න ඕනේ.. අපි මෙතන නූලේ මාතෘකාවට අදාලව පෝස්ට් දැම්මා කියලා වැරදි සම්බන්ධතා හරී කියලා කොහෙවත් කියලා නෑ.. අපි හරි උඹලත් එහෙම වෙයන් කියලා කොහෙවත් කියලා නෑ... කියන්න අවශ්‍යත් නෑ... උඹලයි මේ නැට්ට පාගෙන අපිට බයින්නේ... අපි දෙයක් කරා නම් කර්මය අනුව අපිට ඒ දේවල් ලැබෙයි... උඹලගේ බණත් අහලා අපි දැන් ටිකක් හැදිලා.... :rofl:

    උඹලට මේ නූල නම් අවුලක් වෙලා තියෙන්නේ උඹලගේ ඔය බණ අනික් නූල් වලටත් ගෙනියපල්ලා. ඔය තියෙන්නෙ ඕන තරම් අසහන ත්‍රෙඩ්... ඒවයෙත් ඔය උඹලා කියන්න හදන බණ කියා පල්ලා... එතකොටවත් එළකිරි එක හැදිලා ඒවී...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    මේකේ ලියල තියෙන අද්දැකීම් මැජික් වෙච්ච පිරිසකුත් ඉන්නවා. පුදුමයකුත් නැහැ. මොකද මම දන්න ලෝයර් කෙනෙක් කියපු කතාවක් මතක් උනා. එක කපල් එකක් බැඳලා මංගල රාත්‍රියෙන් පසුව බිරිඳ නැවත සිය ගෙදර යනවා.ගිහින් මනාලයගෙන් වෙන්වෙන්න හම්බෙනවා මේ මම දන්න ලොයර්ව.
    හේතුව මනාලයා විකුර්ති ලිංගික ආසාවන්ගෙන් පසු වීම. පස්සේ මේ ලොයර් මේ කාන්තාව යවනවා මානසික උපදේශකයෙක් ලඟට.

    මොකද දන්නවද වෙන් වෙන්න ඉල්ලන්න හේතුව, අර මිනිහ මේ බඩුවට ඕරල් සෙක්ස් කරන්න හදල. දන්නේ නැති කට්ටියට සිංහලෙන්ම කියමුකෝ.
    ඒ කියන්නේ ඒකිගේ ලිංගික අවයව ලෙව කන්න හදල. මේ කෙල්ල සෙක්ස් කියල දන්නෙ කොල්ලගේ එක තමන්ගේ එකේ ඇතුලට දාල ගහන එක ගැන විතරයි. මේ සිද්දියට දැන් අවුරුදු 15 විතර වෙනවා.

    මේ මෑතක සිද්දියක් කියන්නන්. මම දන්න කෙල්ලෙක් එක්ක සෙක්ස් ගැන කතා කර කර ඉන්නකොට මමත් ඔය එක එක ක්‍රම ගැන කිව්වා. මෙකි අහනවා මගෙන්. "ඔයාට පිස්සුද, ඔහොම දේවල් කරනවද බැඳපු අය, ඔයා කියන්නේ අපේ අම්මල තාත්තලත් ඕව කරන්න ඇති කියලද". ඔන්න ඔය වගේ ප්‍රශ්න වැලක්.

    මෙතනත් ඔය වගේ ලිංගිකත්වය කියන්නේ ග්‍රාම්‍ය මාතෘකාවක් කියල හිතන, ලිංගික දැනුම හීන සෙට් එකත් ඇති. පුදුම වෙන්න එපා මෙයාලගේ කතා ගැන. මට නම් උන් ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නේ. පව්.
    සෙවල පිරුනු ගොලුබෙල්ලෙක් කන ගමන් එක චීන මිනිහෙක් කියනවාලු මේක හරිම රසයි පුදුම රසක් තියෙන්නෙ කියල. බලන්න ඉන්න උන්ටත් කාල බලපන්ලු. හැබැයි ඒ කෑම ප්‍රතික්ශේප කරන උන්ට ඌම කියනවාලු නොකන උබල ගැන මට හරි අනුකම්පාවයි උබල හරි පවු කියල.

    #අපි_හරි_පවුකාරයෝ :(
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ටිකක් හරි විවිදාකාර සමාජ තල එක්ක හැප්පිච්ච වැදගත් කමක් තියන උන් ඔය වගේ දේවල් වලින් මිනිස්සු මනින්නෙ නෑ.
    ඒ ගෑනි ඒ මිනිහට අකමැති ඇති ඒකයි එහෙම කියන්න ඇත්තෙ. ගෑණියෙක් තමන්ගෙ මිනිහව, පිට එකෙක් එක්ක ඔය වගේ පහත් තැනකට දාල කතා කරනව කියන්නෙ ඒ ගෑණි ඔය මිනිහට ආදරේ නෑ කියන එක. ගෑණු මිනිස්සුන්ගෙ පලිගන්න විදි ඕව.
    ඔතන ඇත්තම ප්‍රශ්නෙ oral sex නෙමේ. ඔය කියන මිනිහගෙ තව වැරදි ඇති..
    ගෑණු කියන්නෙ හිතේ එකක් තියාගෙන තව එකක් කියන ජාතියක්.

    අර කිව්ව උබේ ගෑනු යාලුවත් එලිපිට oral sex වලට අකමැති වගේ decent කමට පෙන්නුවට, (අනික ගෑණු කවුද බන් ඕව එලිපිට පිට කොල්ලොන්ට කියන්නෙ:lol:). ඕන තරම් ගෙදරදි කරනව ඇති.

    අනේ ඉතින් උඹලත්... උබල පව් බන්..:lol:

    පල්ලෙහා තියන comment එක දාන්නෙ වෙන කියන්න දෙයක් නැති උනාමලු.:lol:
    :rofl::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සෙවල පිරුනු ගොලුබෙල්ලෙක් කන ගමන් එක චීන මිනිහෙක් කියනවාලු මේක හරිම රසයි පුදුම රසක් තියෙන්නෙ කියල. බලන්න ඉන්න උන්ටත් කාල බලපන්ලු. හැබැයි ඒ කෑම ප්‍රතික්ශේප කරන උන්ට ඌම කියනවාලු නොකන උබල ගැන මට හරි අනුකම්පාවයි උබල හරි පවු කියල.

    #අපි_හරි_පවුකාරයෝ :(

    :rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    පිස්සුද බන් උඹට????? යකෝ මේක ඉස්කෝලයක්ද? එක්කෝ දහම් පාසලක්ද? නැත්නම් බණ මඩුවක් වගේ තැනක් ද වැළකී ඉන්නේ..??? මේක පබ්ලික් ෆෝරම් එකක් බන්.... ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් දාන්න අයිතිය තියෙනවා.. කාටවත් බලපෑම් කරන්න බෑ උඹට...! ඒක අයිතිය...!!!! මාර වැඩක්නේ බන් එතකොට උඹ කියන විදියට එළකිරි එකේ හැසිරෙන කොට විනීතව හැසිරෙන්න ඕනෙද..??? උඹලා සෙට් එක උදේ ඉඳන් රෑ වෙනකන් බණ කිය කිය මහාප්‍රාණ වචන කිය කිය එකම බයිලෙනෙ බන් ගහන්නෙ..? ඉපදෙන්න ඉන්න දරුවත් බඩුවක් කරපු සෙට් එක නෙහ්හ්...

    මේක සාමාන්‍යය ත්‍රෙඩ් එකක් විතරයි... ප්‍රශ්නයක් ඇහුවා එච්චරයි... කට්ටිය ආතල් එකට රිප්ලයි කලා... උඹලා මේ අහස පොළ ගැටලන්න වචන දාගෙන ලොකුවට හිතනවා..

    අනික උඹ කලින් පෝස්ට් එකේ දාලා තිබ්බා මෙතන පොර, වීරයා, මම තමයි බඩු කාරයා වෙන්න කට්ටිය දැඟළුවා කියලා... කොහෙද කවුද බන් වීරෙයෙක් වෙන්න ගියේ??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ... එකෙක් දැම්මද අඩෝ මම තමයි කැ@රියා... තොපිලා පදිරි හු@ට්ටෝ කියලා??? උඹලට පුළුවන්ද බන් මම වගේ බඩු ගහන්න උඹලා පොන්@යෝ කියලා කවුරුත් කිව්වද...??? කවුරුවත් වීරයෝ වෙන්න ගියේ නෑ බන්.. මෙතන සරලව ආතල් එකක් ගත්තේ.. උඹලට අන්න ඒ ටිකයි තේරෙන්නේ නැත්තේ... උඹලයි මෙතන වීරයෝ වෙන්න දඟලන්නේ බර වචන බණ, කිය කිය.. උඹලා 100%ක් සුදු චරිත නම් අපිට කමක් නෑ බන්... එහෙම ඉඳහල්ලා... (රෙස්පෙක්ට් බ්‍රෝ / ෆිල් ටී..!) උඹලා උඩ පැන පැන කියන හරය ඕනෙම කිරි සප්පයෙකුට තේරෙනවා..

    මෙතන ආදර්ශව ඉන්න මොකෝ තොත්ත බබ්බුද ඉන්ටර්නෙට් යූස් කරන්නෙ??? ඇයි මේකේ පෝස්ට් බැලුවොත්ද නරක් වෙන්නේ?? මේකට එන එකාට ගූගල් එකේ පෝර්න් කියලා ටයිප් කර ගන්න බැරි ඌ අඳ ගොලු බිහිරි එකෙක්ද...???? අනේ නිකන් පලයන් බන් යන්න..

    තව දෙයක් කියන්න ඕනේ.. අපි මෙතන නූලේ මාතෘකාවට අදාලව පෝස්ට් දැම්මා කියලා වැරදි සම්බන්ධතා හරී කියලා කොහෙවත් කියලා නෑ.. අපි හරි උඹලත් එහෙම වෙයන් කියලා කොහෙවත් කියලා නෑ... කියන්න අවශ්‍යත් නෑ... උඹලයි මේ නැට්ට පාගෙන අපිට බයින්නේ... අපි දෙයක් කරා නම් කර්මය අනුව අපිට ඒ දේවල් ලැබෙයි... උඹලගේ බණත් අහලා අපි දැන් ටිකක් හැදිලා.... :rofl:

    උඹලට මේ නූල නම් අවුලක් වෙලා තියෙන්නේ උඹලගේ ඔය බණ අනික් නූල් වලටත් ගෙනියපල්ලා. ඔය තියෙන්නෙ ඕන තරම් අසහන ත්‍රෙඩ්... ඒවයෙත් ඔය උඹලා කියන්න හදන බණ කියා පල්ලා... එතකොටවත් එළකිරි එක හැදිලා ඒවී..
    .

    අම්බෝ මේක නම් සුපිරි තමයි .හරියටම කියල තියෙනව. මෙ කීබොර්ඩ් වීරයොන්ට බැරිද බන් සමාජෙට ගිහින් බන දේශනා කරන්න ඔහොම කරන්න එපා පුතා දුවේ කියල ..එහෙම කතා කරන්න බයයි මොකද ඔන්ලයින් වගෙ නෙමෙයිනෙ ඇත්තට කරන්න ගියොත් කන පලා ගන්න වෙන නිසා ..
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    දැන් බන කිව්වා ඇති. අහලා තියෙන්නේ උකපු ප්ලේස් නෙ. ඉතින් ඒවා මේකේ දාපල්ලා.ඊලග ආත්මේ එවයි වඳ වෙන එවයි මේකේ දාන්න එපා.මල ගෙවල් වල කාලවල් වල අනුන්ගේ වතු වගේ ප්ලේස් දාපල්ලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මේක ඔය පොඩි පොඩි blog වලට වඩා ටිකක් පිලිගැනීමක් තියන වැදගත් තැනක්. ඒ වගේම ගොඩක් වැදගත් දේවලුත් මේකෙ යනව. ඒ නිසා elakiri.com එකේ දෙන ආදර්ශ සත්‍ය වශයෙන් පිලිගන්න පුලුවන්. මම ගැන නෙමේ මම කියන්නෙ. ඉස්කෝලෙ යන කොල්ලො කෙල්ලො ගැන. guest ල ගැන..

    පිලිගැනිමක් තියෙනව පබ්ලික් ෆෝරම් එකක් විදිහට .. ජීටී මේක ඒ විදිහට තියා ගත්ත නිසා තමයි අද මේක පබ්ලික් ෆෝර්ම් එකක් විදිහට ගොඩක් දෙනෙක් යන්නෙ එන්නේ ... මේකෙ දෙන ආදර්ශ බලල තමයි දැන් පොඩි එවුන් හැදෙන්නේ අනේ බන් නිකන් බයිල කියන්න එපා..
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    පිලිගැනිමක් තියෙනව පබ්ලික් ෆෝරම් එකක් විදිහට .. ජීටී මේක ඒ විදිහට තියා ගත්ත නිසා තමයි අද මේක පබ්ලික් ෆෝර්ම් එකක් විදිහට ගොඩක් දෙනෙක් යන්නෙ එන්නේ ... මේකෙ දෙන ආදර්ශ බලල තමයි දැන් පොඩි එවුන් හැදෙන්නේ අනේ බන් නිකන් බයිල කියන්න එපා..

    Meke dapuwa balala podi ewun hadenawa nam yako okkoma engineersla doctorsla wela nawathi(me thread eka balana ewun nam mahana wela nawathiwi:lol:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මම දකින විදියට,

    සහෝදරය ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි කියන මාතෘකා දෙක පටලවාගෙන තියෙන්නේ,

    සහෝදරයට තව ටිකක් තේරෙන්න මම උදාහණයක් ගන්නම්, කිරියෙ ත්‍රෙඩ් එකක් වැටිල තියෙනවා,

    What are the criminal cases you have done in your life කියලා, එදාටත් මෙතැන අයට වීරයෝ වගේ කමෙන්ට් කරන්න පුලුවන්, මම අරව හොරකම් කරා මේව හොරකම් කළා කියලා, එදාට සහෝදරය ඒකත් සධාරණීකරනය කරනවද? එහෙම නෑ නේද?
    ඇයි එහෙම වෙන්නේ හොරකම, අපරාධ කියන දේ ඇත්තටම අපරාධයක් කියන එක සමාජය දැනුවත් නිසා, ඒව කරන්න බය නිසා.

    සහොදරය බෞද්ධයෙක් නම් සිල් පද 5 ගැන දන්නවා නේද(මම මේ බණ කියන්න ලෑස්ති වෙනවා නම් නෙමෙයි), ඒ තමයි බෞද්ධයෙකු මූලික වචයෙන් කඩ නොකළ යුතු දේවල්, ඒකෙ එක සිල් පදයකම පැහැදිලිවම තියෙනවා කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලා, එහෙම දෙයක් බුද්ධාගමේ නැතත් සහෝදරය මනුස්සයෙක්(මොළය තියෙන) නිසා ඒ දේ වැරැද්දක් කියලා තේරෙන්න ඕන, හරියට හොරකමක් කරන්න කියලා හිතුනොත් ඒක වැරැද්දක් බව වැටහෙනවා වගේම,

    මෙතැන හිටපු සහෝදරවරු කියලා තියෙන්නේ ලිංගිකත්වය කියන මාතෘකාව ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් වළකින්න කියන දේ නෙමෙයි, කාමයේ වරදවා හැසිරෙන්න එපා, හැසිරෙන අයට අනුබල දෙන්නත් එපා කියන දේ, මෙතැන එක සහෘදයෙක් ඔයාගෙ මේ පෝස්ට් එකටම කමෙන්ට් එකක් දාලා තිබුණා මෙතැන මේ දේ දකින පොඩි ළමයි මේවට පෙළඹෙන්න පුලුවන් කියලා, ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත,

    ලිංගිකත්වය කියන මාතෘකාව ගැන කතා කළොත් නම් ඒ දේ අනිවාර්යෙන්ම ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන දෙයක්, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට උගන්නන්න ඕන දෙයක්, සහෝදරය ඒ කිව්ව කතාව මම එකහෙලා පිළිගන්නවා, එහෙමයි කියලා අනාචාරයේ හැසිරීම කියන මතෘකාව සමාජයට ඕනම නැති දෙයක්, ඒවගේ ආදීනව ගැන මේ තෙඩ් එකේ විනෝදයට, වීරකමක් වගේ පෝස්ට් දාන කවුරුවත්ම දන්නේ නැතුව ඇති,

    මම ඔය අනාචාරයෙ හැසිරෙනවා කියන එක කාණ්ඩ කරල කියන්නම් සහෝදරයට තව ටිකක් අවබෝධ වෙන්න,

    1. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් සිටියදිත් වෙනත් ගැහැණු ලමයි රවට්ටගෙන තමන්ගෙ ලිංගික අශාවන් සපුරා ගන්න එක, මෙන්න මේ දේ තමයි වැරදි වැඩිම දේ, මොකද ඒකට බිලිවෙන ගෑණු ලමයි ගොඩක් අහිංසක, පණ වගේ පෙම්වතාට ආදරය කරන කෙනෙක් වෙන්න පුලුවන්, ඒ අය රවට්ටලා තමන්ගෙ ආසාවල් සපුරා ගත්තොත් අපේ රත්තරං සහෝදරයා කිව්වා වගේම ඒක දවසක ඒ කෙනාට පල දෙන එක දෙනවාමයි, එහෙම නැත්නම් ලෝකෙ තියෙන හැම ආගමක්ම බොරු වෙන්න ඕන,

    2. තමන්ට පෙම්වතියක් හෝ සහකාරියක් ඇතුව හෝ නැතුව හෝ වෙනත් විවාහක ස්ත්‍රී පස්සෙ හඹා යාම, මේකත් ගොඩක්ම භයානක දෙයක්, මෙතැන ගොඩක් පෝස්ට් තිබ්බා මේ වගේ සිද්ධි ගොඩක් වීරකමක් වගේ ලියලා දාපු, මේ වගේ සිද්ධියක් නිසා මීට මාසයකට ඉහතදී අපේ ප්‍රදේශයෙත් මිනී මැරුමක් සිද්ධ වුණා. බඩදරු අම්ම කෙනෙක්. මෙන්න මේ දේවල් තමයි මේකෙ තියෙන දරුණුම ආදීනව, මේ ආත්මෙදීම පඩිසං දෙනවා, ලොකු මිණිමැරුම් වලින් කෙලවර වෙන්නේ මේ කාණ්ඩයේ ලිංගික හැසිරීම්(හැමදාම රූපවාහිනියේ මෙයින් ප්‍රවෘත්තියක් අසන්නම වෙනවා නේද?),

    3. ගණිකාවන් වැනි ගැහැනියන් සමඟ මුදලට එකතු වීම, මේකත් ගොඩක් වැරදි දෙයක්, තමන්ට ලෙඩ රෝග පවා හැදිල විඳවන්න ඉඩ කඩ තියෙනවා, සහකාරියක් හෝ පෙම්වතියක් සිටිනවා නම් ඇයට කරන බරපතල අසාධාරණයක්.

    මම දකින විදියට මේව තමයි ප්‍රධාන වර්ග තුන තව තියෙනවා කතා කරනවා නම්,

    මෙතැන ඉන්න අත්දැකීම් බහුල සහෝදරවරු මෙතැන ඉන්න අනිත් සහෝදරයන්ට තේරුම් කරන්න උත්සාහ කරල තියෙන්නේ මෙන්න මේ මාතෘකාවෙ තියෙන වෙනස,

    ඒ නිසා ලිංගිකත්වයයි අනාචාරයේ හැසිරීමයි යන මාතෘකා දෙක පටලවා ගන්නේ නැතුව හොඳ අවබෝධයක් ලබා ගන්න,

    මේ ගැන කරපු පොඩි විස්තරයක් විතරයි, තව මේකෙ ගොඩක් පැති තියෙනවා කතා කරන්න, මම මේ එලකිරි එකේ ඕන තරම් දැකලා තියෙනවා ලිංගිකත්වය ගැන කතාබහ වෙන ලිපි, "ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කරන්නේ කෙසේද?", "ලිංගික ඉරියව්","අනවශය ගැබ් ගැනීම් වලින් තොර ලිංගික ක්‍රමවේද හඳුනාගමු" වගේ ලිපි ඕන තරම් දැකලා තියෙනවා, ඒත් ඒ වගේ දේවල් වල මෙහෙම විවාද කරනවා සහෝදරයා දැක තිබේද?

    What was your most preferred sexual activity with your wife?
    What is the day that you ever had strongest feeling with your wife/girlfriend?(with experience)

    වගේ ත්‍රෙඩ් එකක තමන්ගේ සහකාරිය, පෙම්වතිය සමඟ සිද්ධ වුණ ලිංගික දේවල් බෙදාහදාගත්ත නම් මේ ත්‍රෙඩ් එක ටිකක් හරි නිවැරදියි කියන්න පුලුවන්, සමහරවිට මේ ත්‍රෙඩ් එක ආරම්භ කරපු සහෝදරයා ඒ වගේ අරමුණක් ඇතුවද දන්නෙ නෑ මේක ආරම්භ කලේ, හැබැයි සමාජයට අනාචාරයේ හැසිරෙනවා කියන මාතෘකාව යටත් වැරදි ආදර්ශ පැතිරෙනවා නම් මේ වගේ ත්‍රෙඩ් එකකින් අන්න ඒ දේ නවත්තන්න වැඩිහිටයන් වශයෙන් මේකෙ හිටපු සහෝදරයින් ගත්ත පියවර මම අගය කොට සළකනවා,

    ගල් මුල් මල් ඕනම දෙයක් සතුටින් භාර ගන්නවා,

    රෙප් කපන්න ඕන නම් නම කශේරුකාවක් තියෙන පුද්ගලයෙක් මෙන් ඒ දේ කරන්න,

    සංවාදයට විවෘතයි! :) :)

    සන්වාද මගුලක් නෙමෙයි මම ඔයාට ආයෙත් පාරක් කියන්නද මේක පබ්ලික් ෆෝරම් එකක් ඕනේ කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න අහන්න අයිතියක් තියෙනව.. ඔයාට මේක මහා පව්කාර වැඩක් වගේ පේනව නම් මේ ෆොරම් එකට ඇඩ්මින් කෙනෙක් ඉන්නව ජීටී කියල අන්න එයාට කියල මේක අයින් කරල දාන්න .. ඒක කරගන්න බැරි නම් ඉතින් වැඩක් නැ මෙතන කොච්චර බයිල කිව්වත්
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සන්වාද මගුලක් නෙමෙයි මම ඔයාට ආයෙත් පාරක් කියන්නද මේක පබ්ලික් ෆෝරම් එකක් ඕනේ කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න අහන්න අයිතියක් තියෙනව.. ඔයාට මේක මහා පව්කාර වැඩක් වගේ පේනව නම් මේ ෆොරම් එකට ඇඩ්මින් කෙනෙක් ඉන්නව ජීටී කියල අන්න එයාට කියල මේක අයින් කරල දාන්න .. ඒක කරගන්න බැරි නම් ඉතින් වැඩක් නැ මෙතන කොච්චර බයිල කිව්වත්

    hari hari ban.. uba mala panna ganna epa.. utath aithiya thiyenawane uta ona de kiyanna.. ridunata koranna deyak na :P
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මම උබට එහෙනම් බණ ටිකක් කියන්නම්. උබ තව කෙනෙක් control කරන feeling එකට ආසයි කිව්ව නිසයි මේ කියන්නෙ,

    තව කෙනෙක් control කරන feeling එක කියන්නෙ තව කෙනෙක්ව තමන් විසින් යම් වෙනසකට ලක් කරනව කියන එක.Phycical ම වෙන්න ඕනෙ නෑ. ඇඬෙව්වත් ඇති.

    තවත් සරල කරොත් උබ යම් දෙයක් 'වෙනක් කිරීමට' කැමතියි.
    සරලවම ගත්තොත් උබ 'වෙනස් කරවීම; කියන ලක්ෂනයට කැමතියි

    යමක් වෙනස් කිරීමේ ලක්ෂණය තීයෙන්නෙ සතර මහා ධාතු 4 න් තේජෝ ධාතුවට, එහෙම නැත්තං සරලව ගත්තොත් 'ගින්දරට, උණුසුමට'.

    උබ නොදැනුවත්වම ආසා කරල තියෙන්නෙ 'ගින්දරට' මචං. ඒ නිසා ඒ ආශාව විසින් උබව මරණෙන් මත්තෙදි තේජෝ ධාතුව අධික තැනක, ඒ කියන්නෙ ගින්දර වැඩි තැනක ඉපදෙනව. ඒ කියන්නෙ ප්‍රේත් ලෝකෙන් යට, බොහෝ විට රෞරවය් , මහා ප්‍රතාපය, අවීචිය වගේ නරකයක.

    කම් සැප වලට තදින් ඇලෙන උන් ප්‍රේත ලෝකෙ ඉපදෙන්නෙත් ඔය තියරියටමයි. එකම වෙනස උන් ආසා කරන්නෙ ආපෝ ධාතුවට සහ ආපෝ ධාතුව වැඩිම ප්‍රේත ලෝකෙ.

    උබට නම් තියෙන්නේ මානසික අවුලක් පොන්ස්. හැම එකටම රිංගලා අදාල නැති බන ටෝක් දෙනවා . තෝ කොහෙහරි පන්සලක ජාතක වෙච්ච හාමුදුරු පැටියෙක්ද කොහෙද :lol::lol:
     
    • Like
    Reactions: C h o p p e