RMV Vehicle transfer

Artemis

Member
Apr 23, 2016
40
17
0
දන්න එකෙක් කියපල්ලකො id copy eka එක නැතුව කලින් ownerගෙ driving licence එක තිබ්බට අවුලක් නැද්ද කියලා
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    In the normal process, you need a certified copy of your NIC. Not the previous owners NIC copy

    Even no need to certify the NIC copy. check below information extracted from RMV site

    • අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි,සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    • පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    • පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
    • වාහනයේ ලියාපදිංචි සහතිකය
    • උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    In the normal process, you need a certified copy of your NIC. Not the previous owners NIC copy

    හරි එහෙනම් ගිහින් ඒ විදියට දීලා බලන්ඩකෝ.. ට්‍රාන්සර් වෙයිද කියලා..:rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    හරි එහෙනම් ගිහින් ඒ විදියට දීලා බලන්ඩකෝ.. ට්‍රාන්සර් වෙයිද කියලා..:rofl:
    මම වාහන සෑහෙන්න ගානක් ට්‍රන්ස්ෆර් කරල තියෙනව මචන්. කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. සයිට් එකේ තියෙන ලිපි ලේකන ටික තමා ඔනේ වෙන්නේ. වන්ඩේ දානවනම් තමා ඉතින් සෑහෙන්න දේවල් ඔනේ වෙන්නේ
     
    • Like
    Reactions: keshannilanga

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම වාහන සෑහෙන්න ගානක් ට්‍රන්ස්ෆර් කරල තියෙනව මචන්. කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. සයිට් එකේ තියෙන ලිපි ලේකන ටික තමා ඔනේ වෙන්නේ. වන්ඩේ දානවනම් තමා ඉතින් සෑහෙන්න දේවල් ඔනේ වෙන්නේ

    11.gif
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මම වාහන සෑහෙන්න ගානක් ට්‍රන්ස්ෆර් කරල තියෙනව මචන්. කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. සයිට් එකේ තියෙන ලිපි ලේකන ටික තමා ඔනේ වෙන්නේ. වන්ඩේ දානවනම් තමා ඉතින් සෑහෙන්න දේවල් ඔනේ වෙන්නේ

    Previous owner ge ID copy normal ekata oni ne. oneday walata witharai oni
     
    • Like
    Reactions: malakadss