කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    Untitled.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1835168

    :lol::lol::lol:
     
    • Like
    Reactions: inspiron

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් ස්මිත්
    දැන් උඹට තේරෙනවා නේද බොරුවක් කරොත් චාටර් වෙන්න වෙනවා කියලා. වෙලාවට උඹ චාටර් උනේ මේ online සමාජයේ. උඹලගේ ගමේ මෙහෙම චාටර් උනා නම් උඹ කොහොමද කලිසමක් ඇදලා පාරෙ යන්නේ? ඒ නිසා දැන් මේක පාඩමක් කරගන හැදියං. උඹ පුළුවන් නම් මේ කරපු වරදට සමාව ඉල්ලලා වෙනම ත්‍රිඩ් එකක් දාපං. අන්න එතකොට මේකේ උන් පිළිගනී උඹ කරපු වරද උඹම නිවැරදි කරගන්නවා කියලා. ඒ වගේම කට පියාගන ඉදී.

    බලපං උඹ කියපු බොරු ගොඩ. කරපු චාටර් වැඩේ.
    හෑන්ඩ්බිල ස්කෑන් කරා කිව්වා :rofl: කරපු ස්කෑනර් එකේ නමත් කිව්වා :rofl: ඊට පස්සේ හෑන්ඩ්බිල අයන් කරා කිව්වා :rofl: ඒකේ color correction කරා කිව්වා. :rofl: උඹම උඹට සර් කියා ගත්තා :rofl: :P උඹ හෙන කෝටිපතියා කියාගත්තා. බැලින්නං තියන්නේ 2000 හේ කාර් එක්ක. ආදායම මදි කියලා අමතර ආදායමක් හොයනවා :rofl: රට ගිහින් එනකොට කොල්ලන්ට බඩු ගෙනත් දීලා සල්ලි ගන්නවා :rofl: උඹ නිකං උඹවම මුදුනා කරගන අනිත් උන්වත් පහත් කරනවනේ බං :angry::angry:

    එතකොට මේ හෑන්ඩ් බිලේ තියන බොරු කන්දරාව :rofl:
    tZP611v.jpg

    යකෝ මෙහෙමත් බොරු කරනවද? ශ්‍රී ලංකාව පුරා වැඩමුළු පැවැත්තුවලු :rofl: යකෝ මෙහෙමත් මිනිස්සුන්ව රවට්ටනවද? තොට වගේ පොල් ගෙඩිවලින් හැමෝටම සල්ලි එන්නෙ නෑ. සැහෙන්න මහන්සිවෙලා සල්ලි හොයන උන් මෙකේ ඉන්නවා. අනේ යකෝ බොහෝ අයගේ ඉල්ලිම මත සංයුක්ත තැටිය කොලාලු :rofl: යකෝ බොරු ලියුම් දෙකකුත් ලියලා සම්පත් කැළනියෙයි, ගාමිනී සමරකෝන් අවිස්සා වේල්ලෙයි :rofl: තෝ වගේ උන් තමයි අනිත් උන්ට පෙත්සං ගහ ගහ ඉන්නේ. :angry: තෝ නං සක්විතියෙක්

    තෝ මේක හදන්න කරුණු ගත්තෙත් elakiri එකෙන්ම නේ බං.
    1) අමතර ආදායමකට උදවුවක් ඕනි කියලා උඹ මේකේ ත්‍රිඩ් එකක් දානවා :rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1831785
    ඕකෙන් ගත්ත උපදෙස් ටිකත් උඹේ තැටියට දානවා :rofl:

    2) රත්තරංගේ මේ වගේ ත්‍රිඩ් බලනවා
    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1564346
    අමතර ආදායමක් හදාගමු http://www.elakiri.com/forum/showthread.php?t=1631998
    සමාජගත ආර්තික සංකල්ප හා අපි http://www.elakiri.com/forum/showthread.php?t=1571222
    අපි කොහේ කොතැනද? http://www.elakiri.com/forum/showthread.php?t=1593005
    කෙල්ලට සැප දෙන හැටි http://www.elakiri.com/forum/showthread.php?t=1680584
    මහන්සි නොවී හම්බ කරමු http://www.elakiri.com/forum/showthread.php?t=1784548
    පලවෙනි ලක්ශ 10 හොයමු http://www.elakiri.com/forum/showthread.php?t=1785228
    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1717465
    ආදරනීය මල්ලියේ.. http://www.elakiri.com/forum/showthread.php?t=1578212
    කාර් සේල් එකක් දාමු http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    කැතයි නේ බං.
    තව උඹ දකිනවා මේකේ උන් දාන ත්‍රිඩ් ඔය අඩුවට ගන්න තියන වාහන ගැන එහෙම උඹ ඒවා ඔක්කොම එකතු කරලා උඹට සල්ලි හොයාගන්න කූට ගේමක් ගහනවා. ඒක තමයි ඔය CD එක. ඊට පස්සේ පට්ටපල් බොරු දාලා හෑන්ඩ්බිලක් හදලා මේකෙම මාකට් කරනවා. උඹ හිතනවා elakiri එකෙන් උන් ඇදගෙන අඩුම CD 1000 ක් වත් ගනී කියලා :rofl:

    උඹම උඹට යාලුවෝ නෑ කියලා ත්‍රිඩ් දැම්මා නේ. යාලුවෝ ඉදීවිද බන් ඔහොම කරාම.
    දැන්වත් කරපු චාටර් වැඩේ තේරුං අරං සමාව ගනිං. මොකද උඹ මේකෙන් සල්ලි ගැරුවනම් එතන වෙන්නේ මූල්‍ය වංචාවක්. එහෙනම් කව්රුහරි එකෙක් උඹට විරුද්දව නඩු යන්න උනත් බැරි නෑ. මේ ත්‍රිඩ් එකේ කොල්ලෝ ටික නිසා උඹ ඒ විලිලැජ්ජාවෙන් බේරුනා. දැන්වත් ඉතිං සමාව ගනිං.

    හොදට විස්තර කරලා තියෙනවා මචන්. දැන් ඉතින් මූ එළකිරි එන එකක් නෑ මේ එකවුන්‍ට් එකෙන්. :lol:
     
    • Like
    Reactions: Sara531 and WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113

    හොදට විස්තර කරලා තියෙනවා මචන්. දැන් ඉතින් මූ එළකිරි එන එකක් නෑ මේ එකවුන්‍ට් එකෙන්. :lol:

    :lol: ඇවිල්ලා තමං වැටුන ලිං ටිකට එබිලා බලලා මාරුවෙනවා වගේ මචං Last Activity: Today 06:55 AM උදේ පාන්දරම ලිං ටික දකිනකොට කොහොමද ආතල් එක. චිත්තයක් පොල් අත්තකට දාලා එල්ලුනොත් තමයි සීන් එක බං. අපි හැමෝම මහඋළුගෙදර :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol: ඇවිල්ලා තමං වැටුන ලිං ටිකට එබිලා බලලා මාරුවෙනවා වගේ මචං Last Activity: Today 06:55 AM උදේ පාන්දරම ලිං ටික දකිනකොට කොහොමද ආතල් එක. චිත්තයක් පොල් අත්තකට දාලා එල්ලුනොත් තමයි සීන් එක බං. අපි හැමෝම මහඋළුගෙදර :baffled:

    :shocked::shocked::shocked:

    එහෙම කරද්දී පොල් ගෙඩියක් ඔලුවට වැටිලා සෙත්තපෝච්චි උනොත් නම් ස්වභාවික විපතක් කියලා අපිව ශේප් වෙයි. :baffled::rolleyes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    :shocked::shocked::shocked:

    එහෙම කරද්දී පොල් ගෙඩියක් ඔලුවට වැටිලා සෙත්තපෝච්චි උනොත් නම් ස්වභාවික විපතක් කියලා අපිව ශේප් වෙයි. :baffled::rolleyes:

    :lol::lol::lol::rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,859
    113
    බුදු අම්මෝ ස්මිත් ගොයියා කක්කි ලිදකට පැනලා ඒකෙ ලිං පතුලත් හාරගෙන ශිලා ගෝලය හරියටම ගිහිං වගේ:P

    බොල ස්මිත් ගොයියෝ,

    හොදට අහගනිං මේ කියන ටික...(ඔව් ඔව් ඕෆ්ලයින් හොරෙන් ත්‍රෙඩ් එක බලනකොට තමා බලන්න කිව්වෙ) අර කලින් කමෙන්ට් එක දානකොටත් වැඩේ බයිලාවක් කියලා තේරුනාට උබේම ගේමක් කියලා හිතුන්නෑ මට...බලු වැඩ කරන්න එපා බං!!! ඔව් නෙට් එකේ ඕන තරං ෆේක් මගුල් විකුණලා සල්ලි හොයන උන් ඉන්නවා උන්ට සමාව දුන්නත් උබට නං සමාව දෙන්න බෑ...ඇයි මම එහෙම කියන්නෙ....මොකද දැන් උබේ ඔය CD එක ගන්නවනං ගන්නෙ ගොඩක් වෙලාවට වැලේ වැල් නැතුව ඉන්න ගොඩ යන්ඩ සල්ලි හොයන්ඩ උණ තියන අහිංසක කොල්ලෙක්නෙ ඒ ගන්නෙත් දහසක් බලාපොරොත්තු තියාගෙන අමාරුවෙන් එකතු කරපු සල්ලි වලින් සමහරවිට ඌ ගාව තියන අන්තිම රුපියල් 2000න් වෙන්න පුලුවන්...එහෙම කොල්ලෙක්ට ජරාවක් විකුණලා හම්බෙන සල්ලි වලින් උබට යාදෙයිද??අනික මේ ලංකාවේ සල්ලි හොයන්න උණ තියන ගොඩ යන්න උණ තියන කොල්ලො පට්ට අඩුයි බං ඉන්න තරමක් ඉන්නෙ ඔහේ ජිවත් වෙනවට ජීවත්වෙන පිම්පියො ඉතිං අර උණ තියන එකෙකුත් ගොඩ යන්ඩ පාත් හොයන්න ගිහිං එක දිගටම තොපි වගේ හොරුන්ට අහුවුනාම වෙන්නෙ උන්ටත් ඒක එපා වෙන එක.....එතකොට උනුත් හිතනවා අපිට කවදාවත් සල්ලිකාරයෙක් වෙන්න බෑ...අපි ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඕන ගොඩ යන්න දැගලුවා කියලා මෙච්චරකල් සල්ලි එක එකාට දුන්නා විතරයි එක සතපහක් හම්බකරලා නෑ අපිට පුලුවන් දෙයක් කරගෙන ඉන්න ඕන කියලා ඔය කාට හරි වැදලා වැදලා මාසෙට 20000ක් හරි හම්බෙන ජොබකට පැනලා මුලු ජීවිතේම රෝල් ගගහා දුක් විද විද ජීවත් වෙනවා ලොකු ලොකු ඉලක්ක තියාගන්න හීන දකින්න පවා ඌ බය වෙනවා ඊටපස්සෙ ඌත් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා...දැන් තේරුනාද උබලා වගේ පක්කු කරන වැඩේ බරපතලකම උබලා අරූගෙ හීනෙ මැරුවා බලාපොරොත්තු මැරුවා...ඒක මිනිහෙක් මරණවත් වඩා පවක් මචං සල්ලි නැත්තං පොන්න වැඩ කරන්නැතුව රෙස්පා පිට ගංජා ටිකක්වත් විකුණපන්...
     
    • Like
    Reactions: jmzsl

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    බුදු අම්මෝ.. අරූට ලැජ්ජාව යටිපතුලේවත් තියෙනවානම් වහ කාලා මැරෙන්නේ. smith500 දැන්වත් මනුස්සයෙක් වෙයං බං කැරි වැඩ නොකර. උඹමයි අන්තිමේ වලේ වැටෙන්නේ. අසාධාරණ සල්ලි යා දෙන්නේ නෑ . :yes:
    avatar476156_3.gif

    ඔහොම්ම ඉන්නවා නම් ඔය උබේ ඇවටාර් එක අයින් කරපං. ඒ මනුස්සයා උඹ වගේ කැරියෙක් නෙමෙයි.:yes:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Koheda ban ara Sex Thread eke unwa riddawa riddawa hitiyane. :rofl:

    බලපන් උට්ට උබ sex thread එකේ කියපුව බල බල හිටිය, අපිට මේ වටිනා thread එක mis උනානේ බන්.. මාරක ලිදක් හාරනව live බලන්න තිබුන chance එක අපරාදෙ.. :yes:
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මේ ඕක නයට දෙන්න බැරිද? :eek::eek::eek::eek::eek:

    කෝටිපතියෙක් වෙන්න පටන් ගත්ත ගමන් 250 වරික 10කින් 2500ක්ම් ගෙවන්නම්..... :P:P:P:P:P:P:P:P:P:P

    හාද?:rofl::P:rofl::P:rofl::P:lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මට බලෙන් සෙට් උන සීන් එක උනේ. මම ගැන දන්න උන් දන්නවා මුල කතාව. :P

    උබේ story එක කියල thread එකක් දාපන්කො උට්ටො.. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    ෆේස්බුක් ප්‍රොෆයිල් එකත් අතුරුදහන් වෙලා නේද? :shocked: