SLT 4g thiyena un warrenko-signal thibeda ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සින්හලයො උබලට එස්.එල්.ටි 4ජි සිග්නල් තිබෙද අද? මට එක කනුවක් වත් නැ.. :angry:හැබැයි නෙට් වැඩ..එහෙම තීබ්බ දවසක මම් රවුටර් එක රිස්ටාට් කරලා connection එක නැතිම වෙලා ගියා.. පස්සෙ කිරියෙන් දැන ගත්තෙ සිරිලකටම අප්සට් කියලා...:D:rofl: අදත් එහෙම සීන් එකක් ද? රවුටර් එක රීස්ටාට් කරන්න ඔන වෙලා තියෙනවා.. නොකර ඉන්නෙ තියෙන ටිකත් කෙල වෙයිද කියලා බයට.. :P
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    තියෙනවා මචන්. අවුලක් නෑ

    ම්පි
    11.gif
     
    • Like
    Reactions: HKavinda