SLT 4G කේස් එකක්..... (Update එක)

EVC

Well-known member
  • Sep 15, 2008
    28,865
    21,104
    113
    මගෙත් fiber උට්ටට මාරු කරනකොට මුන් loyalty data . Vanish කරලා area එකේ manager ගෑණියක් ඔහොම වෙනවා fiber ekata මාරු උනාම කියලා තිබ්බා මට කතාකරන්නත් ඉසසෙල්ලා. ආයේ no answer . හැම විස්තරයක් එක්කම දැම්මා email එකක් TRC එකට මේන් දවස් 2 කින් විතර මට msg එකක් ආවා මගේ query එකට assitant director lady කෙනක් (මට මතක විදිහට එතුමියගේ post එක) appoint කරා කියලා trc එකෙන් msg එකක් ආවා
    එදාම හවස් colombo වලින් cl. එකක් ආවා කොච්චරක්ද data තිබ්බෙ කොච්චර කාලයක් නැති උනාද කියලා අහලා ඒ වෙලේම Add කරා. දැන් a connection එක දැන් නෑ. අයින් කරා. මේ hutch උට්ටලාටත් ඕක කරන්න ඕනේ unlimited කිය කිය FUP දානවට 😡
    unlimited kiyala deyak naha
    hama ekema fup thiyenawa
    salli dela data ganing
    higannek nowi
    :lol:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ade me case 1k matath thiyenawa. hariyatama meeting 1kedi reconnect wennne :no:
    තවම එහෙම වෙනවාද? SLT group එකේ තිබුණේ නම් static IP address එකක් ගත්ත කෙනෙක් දාපු complain එකක්. පස්සෙ ඒක SLT එකෙන් හැදුවා කියලා තිබුණේ. අපේ dynamic IP address හින්දා කොහොමද දන්නෙ නෑ. මට ඕක අහුවුණේ නෑ meetings වගේ එක දිගට connection එක පාවිච්චි වෙන්නෙ නැති හින්දා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,865
    21,104
    113
    hari mahathayo oba thuma kiyana deyak thamai. man me balan hitiye obathumage niyoge enakan. pala pamkaya yanda. :lol: :lol:
    ubawala wage higanno nisa thama network eka overload wenne
    1000 lkr ta unlimited denakan balan inna ekek
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    තවම එහෙම වෙනවාද? SLT group එකේ තිබුණේ නම් static IP address එකක් ගත්ත කෙනෙක් දාපු complain එකක්. පස්සෙ ඒක SLT එකෙන් හැදුවා කියලා තිබුණේ. අපේ dynamic IP address හින්දා කොහොමද දන්නෙ නෑ. මට ඕක අහුවුණේ නෑ meetings වගේ එක දිගට connection එක පාවිච්චි වෙන්නෙ නැති හින්දා
    thawama wenawa dawasata eka parak. mama router 1k ta power backup 1k gahala thiyenne. static ip wage thama ithin :cool:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,974
    1
    15,758
    113
    මගෙත් fiber උට්ටට මාරු කරනකොට මුන් loyalty data . Vanish කරලා area එකේ manager ගෑණියක් ඔහොම වෙනවා fiber ekata මාරු උනාම කියලා තිබ්බා මට කතාකරන්නත් ඉසසෙල්ලා. ආයේ no answer . හැම විස්තරයක් එක්කම දැම්මා email එකක් TRC එකට මේන් දවස් 2 කින් විතර මට msg එකක් ආවා මගේ query එකට assitant director lady කෙනක් (මට මතක විදිහට එතුමියගේ post එක) appoint කරා කියලා trc එකෙන් msg එකක් ආවා
    එදාම හවස් colombo වලින් cl. එකක් ආවා කොච්චරක්ද data තිබ්බෙ කොච්චර කාලයක් නැති උනාද කියලා අහලා ඒ වෙලේම Add කරා. දැන් a connection එක දැන් නෑ. අයින් කරා. මේ hutch උට්ටලාටත් ඕක කරන්න ඕනේ unlimited කිය කිය FUP දානවට 😡
    ado patta :D
    Ms. Menaka pathirana wenna one assign karanne
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    static ip wage thama ithin
    ඒත් අපිට බෑ නේද එක දිගට දවස් දෙක තුනක් එකම IP address එක තියාගන්න? lease time එක ඉවර වුණාම වෙනස් වෙනවා නේද :unsure:
     
    Last edited:

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    කිරියෙ සිංහලුන්ගෙන් මම ටික දවසකට කලින් අහුවා
    SLT 4G කේස් එකක්... වෙන එකකට මාරු වෙන්න අයිඩියාස් ඕනෙ...

    ඔකට සැහෙන්න අයිඩියාස් දුන්නා..
    තාවකාලිකව Dialog prepaid BB එකක් තිබුනා නිසා වැඩෙ කරන් ගියා

    ඒ අස්සෙ SLTට කේස් එක දාන එක නැවැත්තුවෙ නැ,
    මොකද අවුරුදු 2ක් මට හොදට සිග්නල් තිබිලා, එක පාරට සිග්නල් නැති වෙන්න බෑ නෙහ් එහෙම...

    අන්තිමේදි වැඩෙ ගොඩ දැම්මා...
    TRCSL එකත් සම්බන්ද කරන් (ක්ම්ප්ලෙන් කරන්) වැඩෙ ගොඩදැම්මා TRCSL එකෙන්
    දැන් ෆුල් බාර් සිග්නල් තියෙනවා 30+ වගෙ ස්පිඩ් එකත් එනවා

    අන්තිමේදි SLT පිලිගත්තා උන්ගෙ ටවර් උප්ග්‍රෙඩ් එකෙදි ඩිශ් වල දිශානතිය වෙනස් වෙලා කියලා..

    1212 උන්, ටෙලෙශොප් වල මේස උඩ ඉන්න උන් , ක්ම්ප්ලෙන් එකක් හැන්ඩල් කරන්නේ නැ හරියට, කෝඩිනේට් කරන්නෙ නැ
    රවුටර් එකක් එක්ක ටෙක්නිශියන් කෙනෙක් එවලා, අපෙ රවුටර් එකටත් සිග්නල් නැ කියලා අත පිහිදගන්නො,,,
    4G එහෙමයි, ඔහොම වෙන්න පුලුවන්, 4G වල සාමාන්‍ය සිද්දි.. වගෙ බයිලා ගහලා..

    අහ් තව එකක්
    කව්ද මැනෙජරයෙක් කතා කරලා,
    මන් මේ රවුටර් එක අරන් තියෙන්නෙ, වෙන පලාතකි, ඒක නිසා මේ පලාතෙන් ටෙක්නිශියන් ලා ඇසයින් කරන්න බැ කියලා බයිලෙකුත් ගැහුවා :rofl: :rofl:
    බල්ලා වගෙ, එදා හවසම එකෙක් එව්වා එ උනාට TRCSL කිව්වම...

    මේ තියෙන්නෙ ටයිම් ලයින් එක වැඩෙ උන...

    1a.jpg
    2a.jpg
    මේ Story of (User + TRCSL) vs SLT picture ඒක හැදුවේ කොහොමද? TRCSL එක contact කරගත්තේ email වලින් නෙමෙයිද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,974
    1
    15,758
    113
    මේ Story of (User + TRCSL) vs SLT picture ඒක හැදුවේ කොහොමද? TRCSL එක contact කරගත්තේ email වලින් නෙමෙයිද?
    canva එකෙන් බන් free
    yes, email වලින් තමයි සම්පුර්ණ ප්‍රොසෙස් එක උනෙ...
     
    • Like
    Reactions: LOyalnIMa

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එළ එළ. මං දැක්ක SLT fb group එකේ කොල්ලෙක් පැය 10න් 10ට disconnect වෙන එකටත් TRCSL එකට complain කරලා වැඩේ කරගෙන තිබුණා. ඔහොම තමයි customers ලා ඉන්න ඕනි
    oka me dawaswala highlight unata fix karala kiyannath ba.me dawaswala yana upgrades ekka oya issue eka fix wela.ehema nathuwa me complaint nisa fix karala newei.mul kaale idala usersla complaint dana ekk fix karanna ona nam mechchara kal balagena inna ona nahane.

    Bell Store kiyala company eka dan thiyenne. SLT, Dialog newei operate karanne. 4G routers apahu wikunanna dala thiyenawa. Lankabell branch thama open. Un wahana patak nam na.
    4G towers thamyi ayin karanne.fb page walinuth dan news eka share karanawa.meke 2,3denek witharayi oka piliganne naththe.
    ------ Post added on Oct 17, 2023 at 6:16 AM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    oka me dawaswala highlight unata fix karala kiyannath ba.me dawaswala yana upgrades ekka oya issue eka fix wela.ehema nathuwa me complaint nisa fix karala newei.mul kaale idala usersla complaint dana ekk fix karanna ona nam mechchara kal balagena inna ona nahane.
    ඔව් fix කරාම කියලා කියන්න බෑ. හැබැයි මේ පාර TRCSL එකට complain කරපු හින්දා වෙනදා users ලා SLT එකට complain කරාට වඩා දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒත් මේ ලංකාවනේ, letters වලින් email වලින් කියන දේවල් ඒ විදියටම වෙන්නෙ නෑ 🤷‍♂️

    slt-trcsl.jpg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    oka me dawaswala highlight unata fix karala kiyannath ba.me dawaswala yana upgrades ekka oya issue eka fix wela.ehema nathuwa me complaint nisa fix karala newei.mul kaale idala usersla complaint dana ekk fix karanna ona nam mechchara kal balagena inna ona nahane.

    4G towers thamyi ayin karanne.fb page walinuth dan news eka share karanawa.meke 2,3denek witharayi oka piliganne naththe.
    ------ Post added on Oct 17, 2023 at 6:16 AM
    Ou matath aranchi Bell 4G towers ain karanawalu revenue na customers la na kiyala. Balamuko mokada wenne kiyala. Fiber eka backup ekata thiyenawa. eth Bell 4G eka aparade. eke package eka thama labai
     
    • Like
    Reactions: Kavindu1221

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923

    supiri