SLT 4G කේස් එකක්..... (Update එක)

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Unge guaranteed speed eka 4Mbps . E unata peak time eketh 30-40 enawa. Upload nam slow. 1mbps enne


    CDMA towers witharai galawanne machan. 4G towers serama hodata wada
    ------ Post added on Sep 23, 2023 at 8:16 PM
    lanka bell kiyala company ekk na dan.idapu un okkoma ayin kalane.4G network ekath tika kaalayak wada karawi.ehema nathnam dialog,SLT 2n ekk wennathi danuth oka operate karanne.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Ade niyamai, 4G Voice line ekk tiyanaw oka Prepaid karana giyama mun ba kiwa, thama ewa hadala na kiwa
    Denna onea wade
     
    • Like
    Reactions: Max_r

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    lanka bell kiyala company ekk na dan.idapu un okkoma ayin kalane.4G network ekath tika kaalayak wada karawi.ehema nathnam dialog,SLT 2n ekk wennathi danuth oka operate karanne.
    Bell Store kiyala company eka dan thiyenne. SLT, Dialog newei operate karanne. 4G routers apahu wikunanna dala thiyenawa. Lankabell branch thama open. Un wahana patak nam na.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113
    Bell Store kiyala company eka dan thiyenne. SLT, Dialog newei operate karanne. 4G routers apahu wikunanna dala thiyenawa. Lankabell branch thama open. Un wahana patak nam na.
    o math dakala tiye bell 4g router/sim wikuanna tiyeno
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    kari karuma thama
    මනේජ්මට් එකට කියපන් ඉතින් උඹත් මෙතන අපිත් එක්ක බැන බැන ඉන්නේ නැතුව.
     

    gama22

    Well-known member
  • මගෙත් fiber උට්ටට මාරු කරනකොට මුන් loyalty data . Vanish කරලා area එකේ manager ගෑණියක් ඔහොම වෙනවා fiber ekata මාරු උනාම කියලා තිබ්බා මට කතාකරන්නත් ඉසසෙල්ලා. ආයේ no answer . හැම විස්තරයක් එක්කම දැම්මා email එකක් TRC එකට මේන් දවස් 2 කින් විතර මට msg එකක් ආවා මගේ query එකට assitant director lady කෙනක් (මට මතක විදිහට එතුමියගේ post එක) appoint කරා කියලා trc එකෙන් msg එකක් ආවා
    එදාම හවස් colombo වලින් cl. එකක් ආවා කොච්චරක්ද data තිබ්බෙ කොච්චර කාලයක් නැති උනාද කියලා අහලා ඒ වෙලේම Add කරා. දැන් a connection එක දැන් නෑ. අයින් කරා. මේ hutch උට්ටලාටත් ඕක කරන්න ඕනේ unlimited කිය කිය FUP දානවට 😡
     
    • Love
    Reactions: Max_r

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    එළ එළ. මං දැක්ක SLT fb group එකේ කොල්ලෙක් පැය 10න් 10ට disconnect වෙන එකටත් TRCSL එකට complain කරලා වැඩේ කරගෙන තිබුණා. ඔහොම තමයි customers ලා ඉන්න ඕනි
    ade me case 1k matath thiyenawa. hariyatama meeting 1kedi reconnect wennne :no: