කෙල්ලට සහෝදරියෝ නැද්ද මස්සිනේ



මාමාකාරයා නෙවෙයි යකෝ උබනෙ බං සිරාම ඩයල් එක....මාමා කෝටිපතියෙක් උනේ කටු කාල එකතු කර ගත්ත සල්ලි වලින් බිස්නස් කරලා අමුම කටු කාලා බඩට හරියට කෑමක් නොකා නිදිමරාගෙන අවුරුදු 30ක් විතර පට්ටම ගේමක් ගහලනෙ ඒත් උබ බලහන්කො උබ ගොඩ ගියෙ ඒ කෝටිපති බුවාගෙ දුවව සෙට් කරගෙන
අන්න යකෝ මෙතඩ් දැන්ම දාපන් ත්රෙඩ් එකක් අන්න ඒ මෙතඩ් එකට ගොඩයන හැටි
ගැන:rofl


ඔය නම් මේ ත්රෙඩ් එක දාපු එකා නෙවෙයි වෙන්න ඇති බං. මේවගේ තේර්ඩ් වලට පැනල ඔයවගේ ආතල් ගන්න එවුන් ටිකක් මේකේ ඉන්නවා....



අනිවා. කොටෝනවා උන් 
අන්න යකෝ මෙතඩ් දැන්ම දාපන් ත්රෙඩ් එකක් අන්න ඒ මෙතඩ් එකට ගොඩයන හැටි
