කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    කෙල්ලට සහෝදරියෝ නැද්ද මස්සිනේ
    :D:D:love:

    මාමාකාරයා නෙවෙයි යකෝ උබනෙ බං සිරාම ඩයල් එක:lol:....මාමා කෝටිපතියෙක් උනේ කටු කාල එකතු කර ගත්ත සල්ලි වලින් බිස්නස් කරලා අමුම කටු කාලා බඩට හරියට කෑමක් නොකා නිදිමරාගෙන අවුරුදු 30ක් විතර පට්ටම ගේමක් ගහලනෙ ඒත් උබ බලහන්කො උබ ගොඩ ගියෙ ඒ කෝටිපති බුවාගෙ දුවව සෙට් කරගෙන :rofl:අන්න යකෝ මෙතඩ් දැන්ම දාපන් ත්‍රෙඩ් එකක් අන්න ඒ මෙතඩ් එකට ගොඩයන හැටි
    ගැන:rofl
    :lol::lol:

    ඔය නම් මේ ත්‍රෙඩ් එක දාපු එකා නෙවෙයි වෙන්න ඇති බං. මේවගේ තේර්ඩ් වලට පැනල ඔයවගේ ආතල් ගන්න එවුන් ටිකක් මේකේ ඉන්නවා....
    :yes::yes::yes::yes: අනිවා. කොටෝනවා උන් :P
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ෆේස්බුක් ප්‍රොෆයිල් එකත් අතුරුදහන් වෙලා නේද? :shocked:
    ගල් වැලි ඉවත් කරන ලද මුදිතා සුපිරි සම්බා. කෝටිපති ලකුණ තිබේදැයි හොඳින් විමසන්න

    මහරජ වලගම්බා
    ..................
    මුදිතා සුපිරි සම්බා
    ..................

    හිස්තැන් පුරවා හාල් මලු දෙකක් කාර් එකේ ගෙදරටම ගෙන්වාගන්න. තොග සීමිතයි:cool:


    2cgdixf.jpg
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ගල් වැලි ඉවත් කරන ලද මුදිතා සුපිරි සම්බා. කෝටිපති ලකුණ තිබේදැයි හොඳින් විමසන්න

    මහරජ වලගම්බා
    ..................
    මුදිතා සුපිරි සම්බා
    ..................

    හිස්තැන් පුරවා හාල් මලු දෙකක් කාර් එකේ ගෙදරටම ගෙන්වාගන්න. තොග සීමිතයි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    රෙදිගැලවීම පිට සිට බැලූ මා දුටු හැටි
    sm.png

    :lol::lol: අයියෝ සල්ලි. පට්ට බං.
    අඩු ආදායම් ලාභී elakiri වැසියන්ගේ රුපියල් 1250 ට කෙලවන්නට පැමිනි ස්මිත් අයියා gang ban උන විදිහ තියන සමූහ චායාරූපයක්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    ෆේස්බුක් ප්‍රොෆයිල් එකත් අතුරුදහන් වෙලා නේද? :shocked:

    :lol::lol: අඩේ මම අද උදෙත් ඒක බැලුවා. අපරාදේ මුදිතා පදනමෙන් දාපු සෝබන පාර.
    හොද වෙලාවට අපේ උන් ලග සංරක්ෂණය කරපුවා තියන්නේ. :rofl:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    ගල් වැලි ඉවත් කරන ලද මුදිතා සුපිරි සම්බා. කෝටිපති ලකුණ තිබේදැයි හොඳින් විමසන්න

    මහරජ වලගම්බා
    ..................
    මුදිතා සුපිරි සම්බා
    ..................

    හිස්තැන් පුරවා හාල් මලු දෙකක් කාර් එකේ ගෙදරටම ගෙන්වාගන්න. තොග සීමිතයි:cool:


    2cgdixf.jpg

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මේක දැකපු ගමන් බකස් ගාලා හිනා ගියා කියපංකෝ. :rofl:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    ගල් වැලි ඉවත් කරන ලද මුදිතා සුපිරි සම්බා. කෝටිපති ලකුණ තිබේදැයි හොඳින් විමසන්න

    මහරජ වලගම්බා
    ලිදෙන් නැගිට ඔබට ගෙනද්දෙන
    මුදිතා සුපිරි සම්බා
    කැවොත් කෝටිපති වරම්

    හිස්තැන් පුරවා හාල් මලු දෙකක් කාර් එකේ ගෙදරටම ගෙන්වාගන්න. තොග සීමිතයි

    ස්මිත් අයියේ... දන්නෙ නැති නිසා අහන්නේ සීඩිවල තොග සීමිත වෙන්නේ රටේ blanck cd ඉවර උනාමද
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ඇහුව බං උගෙන් එම්ප්ටි CD කන්ටේනරයක් ගෙන්නලා දෙන්නද කියල.
    චයිනා වල අපේ ඒජන්ට්ට කිවුවනම් පටස් ගාල එවනවා......:rofl:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    අයියෝ ස්මිත් අයියේ අනිත් account එකෙන් ඇවිත් ත්‍රෙඩ් එක දිහාබලාගන සුසුම්ලනවා නේද
    Untitled.png


    මොකද කියන්නේ කරපු චාටර් වැඩේට දැන්වත් සමාව ගමුද
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,158
    113
    :rofl::rofl::rofl:

    ඇති යකෝ දැන් .ඌ ගෙවල් අතැරල ගිහින්ලු

    එතකොට ස්මිත් අයියගේ අනිත් ෆේස්බුක් ගිණුම වාර්ථා කරන්න එපාද? එපාද?

    22552591_1693860193978507_668123762646017837_n.jpg
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    2ld9ifo.jpg


    smith500 මාව එක්ස්පෝස් කරනවලු. ඔයාගේ සමනල යෞවන දිවියටත් මුදිතා පදනමටත් කෙල වෙච්චි එකට සොරි හොඳේ. මම කවුද කියලා හරියටම එලකිරියේ දන්නේ අතලොස්සක් පිරිස විතරයි. දැනටත් එන මැසේජ් වලින් ඉන්බොක්ස් පිරිලා. අනේ එක්ස්පෝස් කරන්න නම් එපා අයියා බැරි වෙලාවත්ම මගේ පේස්බුක් පිටුවයි නොම්මරෙයි එලි උනොත් මට මගේ ආයතනේ වහලා help desk එකක් දාන්න වෙනවා එක එකා අහන දේවල් කියලා දෙන්න.:rofl: smith500 අයියා. පරිස්සමෙන් ඉන්න. අහස කලුවරයි නිස්සද්දයි. කොයි මොහොතේ හරි වැස්සක් එන්න බැරි නෑ.
     
    • Like
    Reactions: The_Killer