හම්මට සිරි....
ඊයේ වැඩිය මේ පැත්තේ එන්න බැරි උනා........
උඹල තාම අරුව ලිඳේ ඔබනවද........
බලපන් උඹල කරන වැඩ.
උගේ elakiri එකවුන්ට් එකත් වැස්සුව...
ෆේස්බුක් එකත් වැස්සුව...
මෙත්තා පදනමත් වැස්සුව...
මෙහෙම ගියොත් ඌට ගෙවල් දොරවලුත් විකුනලා මාතලේත් අතෑරලා යන්න වෙනවා.....
එක අතකට ඌට රට අතෑරලා යන්න වුනත් අවුලක් නැහැ. ලෝකේ වටේ ගිය එකෙක්නෙ (අයි මීන් සිංගප්පුරුව වටේ
)
පුලුවන්නම් ඌට රට අතෑරලා යන තැනටම වැඩ කරහල්ල.....පවු යකෝ ඌ
ඊයේ වැඩිය මේ පැත්තේ එන්න බැරි උනා........
උඹල තාම අරුව ලිඳේ ඔබනවද........
බලපන් උඹල කරන වැඩ.
උගේ elakiri එකවුන්ට් එකත් වැස්සුව...
ෆේස්බුක් එකත් වැස්සුව...
මෙත්තා පදනමත් වැස්සුව...
මෙහෙම ගියොත් ඌට ගෙවල් දොරවලුත් විකුනලා මාතලේත් අතෑරලා යන්න වෙනවා.....

එක අතකට ඌට රට අතෑරලා යන්න වුනත් අවුලක් නැහැ. ලෝකේ වටේ ගිය එකෙක්නෙ (අයි මීන් සිංගප්පුරුව වටේ
) පුලුවන්නම් ඌට රට අතෑරලා යන තැනටම වැඩ කරහල්ල.....පවු යකෝ ඌ