බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?


  • Total voters
    213

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    1.

    Ugly-Dog-09.jpg



    2.
    cute-cat-cats-13624319-500-375.jpg



    ඔයාල වැඩිපුරම කැමැති බව්වොන්ටද ?:love::love:

    නැත්නම් පූසොන්ටද ? ....:baffled::rolleyes:;)



    ****
    Poll ekak unahama eka apakshapaatheewa thibiya yuthui.
    me poll eka puusonta asadaranayak sidda wela thiyena bawa penawa
    ehema wenna denna baha :no:
    onna dan poll eka balance :)
    /spamcheck
     
    Last edited by a moderator:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,729
    1
    9,468
    113
    colombo
    බව්වන්ට යකෝ ඊයා පූසෝ මොක්කුද ගොං හුත්තලා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකෝ බැල්ලියෙ උබ මේකට දාල තියන පූසගෙ පින්තූරෙ .?:angry:
    පෝල් එකක් දානකොට අපක්ශපාතී වෙයන්.. :dull:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පූසො ගෑනියෙ.. මට ඕනෙ පූසෙක්.. මගෙ කෙල්ලත් බල්ලොන්ට කැමති වෙලා ඉඳල පූසො පැත්තට නම්මගත්ත.

    බල්ලොන්ට කැමති උන් හෙන ආත්මාර්ථකාමී මිනිස්සු..
    පූසොන්ට කැමති මිනිස්සු හරි කරුණාවන්තයි ආදරණීයයි...
     
    • Like
    Reactions: Scattered123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,693
    2
    54,284
    113
    බල්ලන්ට ජය වේවා :yes: ජරා පූසෝ හැඳිගෑවිලා පලයල්ලා :yes:

    කටුස්සන්ව මරන බල්ලො ඉන්නව. ඒ අතින් පූසො හොඳයි උන් කටුස්ස මරන්නෙ කන්න නේ. බල්ල ආතල් එකට :sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වියිට්වෝකර් මහතා හැකි ඉක්මනින් කාර්යාලට වාර්තා කරන්න.:D
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    බල්ලන්ට ජය වේවා :yes: ජරා පූසෝ හැඳිගෑවිලා පලයල්ලා :yes:
    උබ ගිය ආත්මේ පූසෙක්ගේ අතින් මැරුම් කාපු හූනෙක් වෙන්න ඕනේ :angry::angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පූසො ගෑනියෙ.. මට ඕනෙ පූසෙක්.. මගෙ කෙල්ලත් බල්ලොන්ට කැමති වෙලා ඉඳල පූසො පැත්තට නම්මගත්ත.

    බල්ලොන්ට කැමති උන් හෙන ආත්මාර්ථකාමී මිනිස්සු..
    පූසොන්ට කැමති මිනිස්සු හරි කරුණාවන්තයි ආදරණීයයි...

    :yes: :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සන්ව මරන බල්ලො ඉන්නව. ඒ අතින් පූසො හොඳයි උන් කටුස්ස මරන්නෙ කන්න නේ. බල්ල ආතල් එකට :sorry:
    බල්ලෝ කටුස්සෝ පස්සේ වැඩිය පන්නන්නේ නෑ පුසෝ තමා බිත්ති වල බඩගගා අහුමුලුවල හොයා හොයා කටුස්සෝ මරන්නේ :angry: ජරා පුසෝ ඔක්කොමල්ලව ලිඳකට දාල බෝම්බ ගහන්න ඕනේ :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,355
    113
    Panadura
    :D :D :D
    බල්ලන්ට,
    මොකද ගෙදර ආරක්ෂාවටත් හොදයි
    පූසොන්ගෙන් ඇති වැඩේ මොකක්ද කනවා බුදියනවා