බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?


  • Total voters
    213

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ පව්....... ජරා පූසෝ ටික පරාදයි නේද...... ?:rolleyes::lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටනම් හරිම දුකයි ඇත්තටම.... මොනව කරන්නද ඉතින් බව්වොන්ටනේ හැමෝම කැමති.:rolleyes::rolleyes::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බව්වන්ට යකෝ ඊයා පූසෝ මොක්කුද ගොං හුත්තලා

    කැරිය !! :(
    මෙච්චර කල් කොලු සීන් වලදි උබේ පැත්තට කතා කරා...:angry:
    අද ඉදල බලපන්...
    :angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔන්න බලාගන්න මෝඩයෝ ටිකව! :rolleyes:මේගොල්ලන්ගේ ජීවිතත් හරියට පූසොන්ගේ වගේම වෙන්නැති...:baffled::baffled: ඒකනේ පූසොන්ට ඔච්චරටම කැමති...:lol::lol:
    aa.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමලිංගිකයත් ආස බල්ලන්ට :yes: කෝ අත උස්සමු බලන්න සමලිංගිකය ආස දේට ආස අය :baffled:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    22.jpg

    හරි, උබට ඕක පැහැදිලි මදිනම් මෙහෙම පැහැදිලි කරන්නම්කෝ..

    බළල කියන්නෙ වැදගත් පවුලක් තියන උසස් සතෙක්. බලපං කැලේ රජා විදිහට සැලකෙන සින්හයත් බළලෙක්. එතොකොට කොටිය, දිවිය, ඔය කැලෑ බළල්ලු උනත් decent විදිහට ජීවත් වෙන එක එකාට යටත් වෙන්නෙ නැති ආත්ම ගෞරවයක් තියන සත්තු.
    නිකන් බලපන් එකම බළල් පව්ලෙ සතෙකුට වත් බල්ලොන්ට වගේ දංවැල් දාන්න දෙනවද්? අඩු ගානෙ ගෙදර පූසවත් කරේ දන්වැල් දාන්න දෙන්නෙ නෑනෙ. සිංහයො, කොටි ගැනනම් ඉතින් අහන්න දෙයක් නෑනෙ.

    අපේ රටේ ජාතික කොඩියෙත් ඉන්නෙ බළලෙක් නෙ බං. LTTE එකත් තෝරගත්තෙ බළල් පව්ලෙ කොටියනෙ.

    කවුරුවත් බල්ලො අරන් තියනවද බං flag එකට?

    අනික බලපං උන්ගෙ හැදියාව, බල්ලො වහේ හැම තැනම බැල්ලියෙක් දැක්කහම පාරවල් ගානෙ, අරෙහෙ මෙහෙ වැඩේ කරන්නෙ නෑනෙ. කරත් මහ රෑක වගේ කැලයක් අස්සට වෙලා, තමයි වැඩේ කරන්නෙ. අනික උන්ට බල්ලොන්ගෙ වගේ
    ඇතුලෙ හිරවෙලා විලිලැජ්ජාවට පත් වෙන්නෙත් නෑනෙ.

    තව ඕනෙ තරම් කියන්න පුලුවන්.. ඒත් ඔය ඇති.

    තේරුම් ගනින්.. බල්ල කියන්නෙ පහත් සතෙක්...

    :lol:

    600px-another-kitten-meowing.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,915
    34,275
    113
    පූසො ගෑනියෙ.. මට ඕනෙ පූසෙක්.. මගෙ කෙල්ලත් බල්ලොන්ට කැමති වෙලා ඉඳල පූසො පැත්තට නම්මගත්ත.

    බල්ලොන්ට කැමති උන් හෙන ආත්මාර්ථකාමී මිනිස්සු..
    පූසොන්ට කැමති මිනිස්සු හරි කරුණාවන්තයි ආදරණීයයි...

    මේ කතාව හරියට හරි පුතී! හැබැයි ඔය ලොකු ලොකු breed නැතිව ලංකාවේ දේශීය බල්ලන්ට කැමති අයත් හරි කරුණාවන්තයි ආදරණීයයි.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පුලුවන්නම් පූසන්ව දිනවලා පෙන්නනකෝ :yes::yes:මම ආයේ එළකිරි එන්නේ නෑ සත්තමයි.:rolleyes::rolleyes::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුලුවන්නම් පූසන්ව දිනවලා පෙන්නනකෝ :yes::yes:මම ආයේ එළකිරි එන්නේ නෑ සත්තමයි.:rolleyes::rolleyes::lol:

    මයිත්‍රීපාලට 80% තිබුන එලකිරියෙ පෝල් වල...:rofl: :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුලුවන්නම් පූසන්ව දිනවලා පෙන්නනකෝ :yes::yes:මම ආයේ එළකිරි එන්නේ නෑ සත්තමයි.:rolleyes::rolleyes::lol:

    බහුතරය කැමති හොඳ දේවල් වලට නෙමේ :yes: වැඩියෙන් ගුණ පළාද fast food ද ? බහුතරය කැමති මොකේටද ? බැල්ලියො කොහෙද ඔච්චර හරියක් හිතන්නෙ :lol: