kochchi strike

super16

Member
Feb 26, 2016
767
56
0
අපි නම් ආච්චිගේ කෝච්චියේ යන්නේ නෑ. ආන්ඩුවේ කෝච්චිවල විතරයිි යන්නේ.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බොරු කියන්න එපා :yes: කෝච්චි ස්ට්‍රයික් නං උඹට කලිං පොඩි සිල්ව ත්‍රෙඩ් එකක් දාල :yes:
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    චීනෙන් ගෙනාපු කෝච්චි එන්ජින් වල අවුලක්ලු බන්.බාල බඩු ගෙනාවහම ඔහොම තමයි.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    බොරු කියන්න එපා :yes: කෝච්චි ස්ට්‍රයික් නං උඹට කලිං පොඩි සිල්ව ත්‍රෙඩ් එකක් දාල :yes:

    එයා කලින් දානවා කියල ඔයා කොහොමද දන්නෙ :sorry:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Chinese train wala brakes isue ekak thibuna neda? Genapu dawas walath mathakada meheta galapenne nehe kiyala aaye cheene giya mokak hari wenasak karanna.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඇතුලේ ඩයල් එකකින් තමයි දැනගන්න වෙන්නේ ස්ට්‍රයික් එක ජෙනුයින් කේස් එකක්ද කියලා.

    ඔය කේස් එක තියනවා කියන්නේ එන්ජින් ට්‍රින්වල නිල්පාට පෙට්ටිවල.හැබැයි ඔය නිල්පාට පෙට්ටි පැරනි කැනඩා එන්ගින්වලට ඉන්ටර්ෆේස් කරන්න යද්දී ඒ එන්ජින්වල බ්‍රේක් කන්වර්ශන් එකක් කලා කිව්ව ඒදවස්වලනම්.ඩ්‍රයිවර්ලට වඩා විසේසඥ්ඥයෝ ඉන්න පුලුවන් ඒත් ඩ්‍රයිවර්ලා තමයි අත්දැකීමෙන් ඔකේ බිහේවියර් එක දන්නේ.චන්දේ නිසා තමයි කාටත් සැකයක් එන්නේ ජෙනුයිකම ගැන.

    මගී ජහමනයා විදියට අත්දැකීමනම්, කැනඩා එන්ජිමට ඕඉවා හයිකලාම කෝච්චිය විදිනවා.බරින් අඩුයි.අර පැරනි රතු පෙට්ටි බරයි එන්ජිම කාසාදයක් කරගත්තාවගේ.ඇන්ජිමේ නෝ පිකප්.කෝච්චිය පාවෙනවා.මම ගිය නයිට්මේල් තුන්පාරක් ඕඔවර් හීට්වෙලා නතර උනා. වටවල , පොතුහැර.දැනුත් යන්නේ ඒකක.

    නිල්පෙට්ටි දෙකක් thiynwa යන්න ගද්දී යකාගේ කම්මලවගේ.කටට කන තියලා තකාකරන්න ඔනේ.ඒ සෙට් එකේ මොකක්ද අවුලක් තියනවා, වයිබ්‍රේශන් එකක් එනවා.හෙමින්යද්දී දැනෙන්නේ රෝශ වෙනුවට ශඩාශ්‍ර හයිකරපු ෆීලින්ග් එකක්.

    කොච්චර specialistla රට ගියත් වැඩක්නෑ, දේසපාලුවට ඔන දේනේ ඕඩර් වෙන්නේ.නැත්තන් ඕඉවා දුවන මුල්දවස්වලම තේරෙනවා මේ සමහරක් නිල් පෙට්ටි මිනිස්සුන්ට යන්නද හැදුවේ කියලා.

    කාලකන්නි දේසපාලුවෝ micro කාරයට හදන්න දුන්නෑ, කොමිස් එක උගේ ගානට ආවේ නෑ කියලා.දැන් ඉතින් අපි අයින් වෙලා පයින් යමු පුතේ නෙවෙයි පාවෙලා යමු.

    අපේ ට්‍රේන් සර්විස් එක ගැනත් කියන්න ඔනේ ගියසතියේ මම කදුරුවෙල(පො ) ස්ටේශන් එකට ආවා කුරුනෑගල එන්න. ටයිම් ටේ එකෙ 8.27 . කෝච්චිය 8.25ට ආවා
    8.27ට පිටත් උනා. ඔන්ටයිම්.

    දේශපාලකයෙක් ඒකේ වටිනකම දකින්නේ කවාද්ද, එදාට මේක මගීන් බස්වල කාලේ කෑම නවත්තලා දෙයි.

    Last edited:

    උබ කොහෙද
    China පෙට්ටි වල Rumanian වලට වඩා සෙනග දාන්න පුලුවන් නේද බන්
    හැබයි ඉතින් පුක ප්ලැට් වෙනවා ඒවගේ සීට් වලට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;22774673 said:
    උබ කොහෙද
    China පෙට්ටි වල Rumanian වලට වඩා සෙනග දාන්න පුලුවන් නේද බන්
    හැබයි ඉතින් පුක ප්ලැට් වෙනවා ඒවගේ සීට් වලට

    මට හිතෙන්නේ උ කොරියන් පෙට්ටි ගැනත් කියල තියෙනවා
    කොරියන් පෙට්ටිවල යද්දී කන් බීරි වෙනවා
    ඉන්දියන් එකේ ගමන් පහසුව හොඳයි ගැස්සෙන්නේ නැහැ සීට් වැඩක් නැහැ
    එවල කල්පැවැත්මත් හරි නැහැ වගේ

    අලුතෙන්ම ගෙනාපු s12 දුර යන ඒවගේ සීට් හොඳයි
    පරණ රුමේනියන් ඒවගෙත් ෆර්ස්ට් ක්ලාස් වල සීට් අලුතින් දාලා තියෙනවා ඒවගේ සීට් හොඳයි
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Podi Silva - පොඩි සිල්වා;22774673 said:
    උබ කොහෙද
    China පෙට්ටි වල Rumanian වලට වඩා සෙනග දාන්න පුලුවන් නේද බන්
    හැබයි ඉතින් පුක ප්ලැට් වෙනවා ඒවගේ සීට් වලට

    yes, mchn
    කුරුනෑගල
    අඩේ රතුපෙට්ටි වලට බැනපුනිසාදමන්දා 7.20- 9.25 දැන්. පැයදෙකන් කුරුනෑගල.

    If it excludes the 10 min of delay time at plghwela , trvl has took 1hr 50min . (thalai mannar nightmail)
     
    Last edited: