Sony ගැනනම් පැහැදීමක් නෑ බන්. recommend කරන්න පුළුවන් Z2 & Z3 විතරයි.
තාම පරණ design එකමයි.
ඩිසයින් එක සාපේක්ෂයි. අද කාලෙ ඔක්කොම ෆෝන් රවුම්. බිත්තර වගේ. සෝනි විතරයි යුනික්. මටනම් ඒ ඩිසයින් එක ලස්සනයි. සෝනි සොෆ්ට්වෙයා එක තමයි හොඳම. ෆෝන් බැටල්ස් වල සෝනි XZ Premium එක විතරයි Iphone X, GS8 පරද්දන්නෙ. රැම් එක අඩු උනත් පට්ටම ඔප්ටිමයිස් සිම්පල් ඕඑස් එකක්. අප්ඩේට්ස් රියලබල්. ඇපල් සැම්සුන් වගේ අප්ඩේට්ස් ගත්ත ගමන් බර කරත්ත වගේ ස්ලෝ වෙන්නෙ නෑ. බැටරි ලයිප් අඩු වෙන්නෙ නෑ.
Innovation අත්න් ගත්තත් Sony ගෙනාවෙ තේරුමක් තියන ඒව. 960FPS , 3D Sacnning ගොඩක් වැදගත් දාර නැති ස්ක්රීන් එකකට වඩා. අළුත ලැබුන බබාගෙ 3D Scan එකක් අරන් ඒක 3D Print කරල අනාගතේ දවසක බබා ලොකු උන දවසට කොච්චර වැලුව් එකක්ද ඒකට එන්නෙ.