Sony xperia Z2

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    XZ Premium එකක් ගන්න කියල බැලුවේ. තව ටිකක් ගණන් බහිනකල් ඉන්න ඕනේ

    Sony ගැනනම් පැහැදීමක් නෑ බන්. recommend කරන්න පුළුවන් Z2 & Z3 විතරයි.
    තාම පරණ design එකමයි. :no:
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Sony ගැනනම් පැහැදීමක් නෑ බන්. recommend කරන්න පුළුවන් Z2 & Z3 විතරයි.
    තාම පරණ design එකමයි. :no:

    ඩිසයින් එක සාපේක්ෂයි. අද කාලෙ ඔක්කොම ෆෝන් රවුම්. බිත්තර වගේ. සෝනි විතරයි යුනික්. මටනම් ඒ ඩිසයින් එක ලස්සනයි. සෝනි සොෆ්ට්වෙයා එක තමයි හොඳම. ෆෝන් බැටල්ස් වල සෝනි XZ Premium එක විතරයි Iphone X, GS8 පරද්දන්නෙ. රැම් එක අඩු උනත් පට්ටම ඔප්ටිමයිස් සිම්පල් ඕඑස් එකක්. අප්ඩේට්ස් රියලබල්. ඇපල් සැම්සුන් වගේ අප්ඩේට්ස් ගත්ත ගමන් බර කරත්ත වගේ ස්ලෝ වෙන්නෙ නෑ. බැටරි ලයිප් අඩු වෙන්නෙ නෑ.

    Innovation අත්න් ගත්තත් Sony ගෙනාවෙ තේරුමක් තියන ඒව. 960FPS , 3D Sacnning ගොඩක් වැදගත් දාර නැති ස්ක්‍රීන් එකකට වඩා. අළුත ලැබුන බබාගෙ 3D Scan එකක් අරන් ඒක 3D Print කරල අනාගතේ දවසක බබා ලොකු උන දවසට කොච්චර වැලුව් එකක්ද ඒකට එන්නෙ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Sony ගැනනම් පැහැදීමක් නෑ බන්. recommend කරන්න පුළුවන් Z2 & Z3 විතරයි.
    තාම පරණ design එකමයි. :no:


    Bezel less display නැති එක නම් පාඩුවක් තමයි. ඒ උනාට බන් sony එක unique වෙන්නේ

    Super Slow motion (960 FPS ) Camera එක





    Sony Motion eye Camera / Predictive Capture



    4K HDR Display එක.



    fingerprint sensor එක තියෙන්නේ power button එකේමයි. එකේ අමුතු ගතියක් තියනවා.
    තව ගොඩක් features තිබුනට මේ ටික මේච්චර quality එකට වෙන phone එකකින් ගන්න බැහැ.