ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තව පැය කිහිපයකින් BTC හුගක් අඩුවේවි. ඊට පස්සෙ PUMP තමා :P

    uba inne Landon vala albert ayiya enakanda :rofl::rofl:

    ක්‍රිප්ටෝ දෙයියෝ ඇයි මේ Depress වෙලා 1000 ට වගේ වැටුනොත් තියන සේසතම විකුණලා මං හැම කොයින් එක කම ඉන්වෙස්ට් කරනවා. සමහර විට වැටෙයි හැබැයි පුතෝ අපේ generation එක ඉවර වෙන්න කලින් ක්‍රිප්ටෝ මේ ලෝකේ රජ කරනවා. ගොඩක් එවුන් මේකට ආවේ සල්ලි විසි කරලා සල්ලි හොයන්න. සමහරු රුපියල් 10000 ක බිට්කොයින් අරගෙන මෙතන මැරෙන්න කෑ ගහනවා. its so sad many are here just for the money. when people say bitcoin is the future it doesn't mean next 20 years it means crypto is the next era of human civilization it will change the current financial industry it will change everything. bitcoin may die but technology behind it will rule the new world order

    BTC මේ දවස් වල famous maths chart එකක් විදියට යන්නේ...හිතල කරනවද නැත්නම් ඉබේ වෙන දෙයක්ද නොදනී :eek:

    ඒ නිසා අලුතෙන් invest කරන අය ලොස්ට් වෙන්න පුළුවන් ගානක් දාන්න..නැත්නම් 60% කින් investment එකෙන් අඩු උනොත් කෝච්චියට පනින්න හිතෙයි :lol::lol:

    BTC 6000$-8000$ range එකට අඩු වීමේ චාර්ට් අවදානමක් පවතී

    gigeei ganan hadala pennala aethi 60% adu una kiyala...oka kivveth BTC 15000 -16000 tiyeddi :rofl::rofl:

    anna ubala loku karan inna alen master nam lejjave davas ganakata maru venavalu :lol::lol:

    Rs 10000 crypto aran..lol thama ICO ekaka unath ita vada gannavane noraml aya :rofl::rofl: ubala vage blind fan dena moda uththare oka thama ban..

    sell karala dapan 10-10$ gaththa coin kiyala..oya vage pal modyo innava reddit,BTT hema ekema... BTC kadan vetenava nam eka aeththa pennala dena eka thama venna ona ;)

    Tulip Mania
    bubble-phases.jpg

    BTC
    jJKVvDH.png

    kavuru hari kiyanava nam BTC me venakan Tulip Mania chart eka follow kare nahe kiyala..u patta pal horek..un ehema kiyanne aluth un amaruve danna :lol::lol: aluth un hira vena tharamata unta hoda nisa :rofl::rofl:
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll

    එකනේ බං මං උබට ක්‍රිප්ටෝ දෙයියෝ කියන්නේ උබ සියලු දේම හරියටම දන්නවා එළකිරි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :yes::yes::yes: පොර හවස 4ට එනව කියල කිව්වෙ. තව වෙලා තියෙනවනෙ. ඒක නෙවි බන් $8000, $7000 කට අවොත් මරුනේ :P

    u labana maseth feb 16,feb 25 enavalu...ohoma masa deka thunak eddi kohomada :P:P

    එකනේ බං මං උබට ක්‍රිප්ටෝ දෙයියෝ කියන්නේ උබ සියලු දේම හරියටම දන්නවා එළකිරි

    sahenna ridila..alan master loku karan hitiya..uge boruva mattu una gaman anna u maru :rofl::rofl:
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    u labana maseth feb 16,feb 25 enavalu...ohoma masa deka thunak eddi kohomada :P:P

    sahenna ridila..alan master loku karan hitiya..uge boruva mattu una gaman anna u maru :rofl::rofl:

    කවුද දෙයියෝ ඇලන් මාස්ටර් ලොකු කරන් හිටියේ උබ තමයි උගේ ඒවා බළලා මෙතන පොර ටෝල්ක්ස් දෙන්නේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කවුද දෙයියෝ ඇලන් මාස්ටර් ලොකු කරන් හිටියේ උබ තමයි උගේ ඒවා බළලා මෙතන පොර ටෝල්ක්ස් දෙන්නේ

    ane gono...alan master kiyala ekek man danneth uba meke demma nisa...deviyan palla ita kalin ehema ekek denan hitiye nahe..uba uge name eka dapu davase idan follow kare...u omg trade eka dana kotama mata nam teruna u aena ganna bava...hithuva vagema u gu venna na gaththa :rofl::rofl:

    denvath mara ganna eka navthvala game devaleta gihin padurak geta gahapan BTC 12500-13000 yanna kiyala :D:yes:
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ane gono...alan master kiyala ekek man danneth uba meke demma nisa...deviyan palla ita kalin ehema ekek denan hitiye nahe..uba uge name eka dapu davase idan follow kare...u omg trade eka dana kotama mata nam teruna u aena ganna bava...hithuva vagema u gu venna na gaththa :rofl::rofl:

    denvath mara ganna eka navthvala game devaleta gihin padurak geta gahapan BTC 12500-13000 yanna kiyala :D:yes:

    :rofl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ක්‍රිප්ටෝ දෙයියෝ ඇයි මේ Depress වෙලා 1000 ට වගේ වැටුනොත් තියන සේසතම විකුණලා මං හැම කොයින් එක කම ඉන්වෙස්ට් කරනවා. සමහර විට වැටෙයි හැබැයි පුතෝ අපේ generation එක ඉවර වෙන්න කලින් ක්‍රිප්ටෝ මේ ලෝකේ රජ කරනවා. ගොඩක් එවුන් මේකට ආවේ සල්ලි විසි කරලා සල්ලි හොයන්න. සමහරු රුපියල් 10000 ක බිට්කොයින් අරගෙන මෙතන මැරෙන්න කෑ ගහනවා. its so sad many are here just for the money. when people say bitcoin is the future it doesn't mean next 20 years it means crypto is the next era of human civilization it will change the current financial industry it will change everything. bitcoin may die but technology behind it will rule the new world order

    dan thiyena crypto wala security eka thawa 50 years yaddi monawa weida kiyanne bae computing power change wena speed eka ekka. Blockchain is the future. Not the cryptos. Crypto is gamble. Tokens, Private keys doesn't have any value. All artificial .

    Nikamata hithapan Mae wage volatile currency ekak day today business accept karana eka patta risky neda kiyala.
     
    uta ova kiyala vedak nahe ban,u blind fan..

    uta man kivveth Crypto slowly dying kiyala..haraka vage Blockchain ekak gena kiyavanava..paw asaranaya hithan inne Crypto = Blockchain kiyala :rofl::rofl:

    u hithan inne $546,106,925,588(546B) dolar invest karala tiyenava kiyala..u danne aeththama invest karapu mudala oken 10 guyakatath vada aduyi kiyala..crypto vala tiyenne artificial value ekak kiyala u kavada terum ganivida :dull:
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    dan thiyena crypto wala security eka thawa 50 years yaddi monawa weida kiyanne bae computing power change wena speed eka ekka. Blockchain is the future. Not the cryptos. Crypto is gamble. Tokens, Private keys doesn't have any value. All artificial .

    Nikamata hithapan Mae wage volatile currency ekak day today business accept karana eka patta risky neda kiyala.

    :yes::yes::yes: Blockchain technology is the future.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    @Vidura99 kiwwane BTC uptrend kiyala, e unata bayai appah :rofl: mokada meka study karala na ne ...

    kokatath thawa tikak study karanawa! :)

    Up trend eka thibba machan. Dump une ai kiyala hitha ganna bae. Coincheck hack seen ekata or Lighting network bug news ekata dump una nam recover wei. Coincheck news eka wenna ona dump ekata reason eka 400 million USD coins gone.

    Dan dan up trend kiyala 100% k kiyanna bae. Poddak 11700n uda yanakan inna wenna
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලට කිව්වා නේද ගමේ දේවාලෙට ගිහින් පඩුරක් ගැට ගහන්න කියලා...කෝ දැන් ඊයේ ලන්ඩන් වල ඇල්බට් අංකල් අවා කියලා BTC up උනාද නැනේ :sorry::baffled:

    තත්වය ඉතාමත් සොකජනියයි පිංවතුනි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උබලට කිව්වා නේද ගමේ දේවාලෙට ගිහින් පඩුරක් ගැට ගහන්න කියලා...කෝ දැන් ඊයේ ලන්ඩන් වල ඇල්බට් අංකල් අවා කියලා BTC up උනාද නැනේ :sorry::baffled:

    තත්වය ඉතාමත් සොකජනියයි පිංවතුනි

    thaama 11000$ level ekene thiyenne....what's happening??
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    thaama 11000$ level ekene thiyenne....what's happening??

    ඉතින් බන්,ඊයේ මේකේ ගොඩක් අය expect කරානේ BTC up වේවි කියලා.. :sorry:

    up උනේ නැති නිසා 9500$-10000$ ඒමේ අවදානමක් ඇත :P
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඉතින් බන්,ඊයේ මේකේ ගොඩක් අය expect කරානේ BTC up වේවි කියලා.. :sorry:

    up උනේ නැති නිසා 9500$-10000$ ඒමේ අවදානමක් ඇත :P

    BTC up wenawa bunz. Eye dump une coincheck hack news ekata. Largest loss due to hack. Bigger than Mt GOX
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ක්‍රිප්ටෝ දෙයියෝ ඇයි මේ Depress වෙලා 1000 ට වගේ වැටුනොත් තියන සේසතම විකුණලා මං හැම කොයින් එක කම ඉන්වෙස්ට් කරනවා. සමහර විට වැටෙයි හැබැයි පුතෝ අපේ generation එක ඉවර වෙන්න කලින් ක්‍රිප්ටෝ මේ ලෝකේ රජ කරනවා. ගොඩක් එවුන් මේකට ආවේ සල්ලි විසි කරලා සල්ලි හොයන්න. සමහරු රුපියල් 10000 ක බිට්කොයින් අරගෙන මෙතන මැරෙන්න කෑ ගහනවා. its so sad many are here just for the money. when people say bitcoin is the future it doesn't mean next 20 years it means crypto is the next era of human civilization it will change the current financial industry it will change everything. bitcoin may die but technology behind it will rule the new world order

    who is blind :rolleyes: ඊයේ පෙරේදා ක්‍රිප්ටෝ ගැන දැන ගත්ත උන් පොර වෙන්න දගලනව :baffled: ක්‍රිප්ටෝ වලට සහ බ්ලොක් චෙන් වලට අධිපති එලකිරි හි වැඩ වසන දෙවිදුනි කක පුසනවද පොර ටෝල්ක් දුන් නැත්නම්