තව පැය කිහිපයකින් BTC හුගක් අඩුවේවි. ඊට පස්සෙ PUMP තමා![]()

ක්රිප්ටෝ දෙයියෝ ඇයි මේ Depress වෙලා 1000 ට වගේ වැටුනොත් තියන සේසතම විකුණලා මං හැම කොයින් එක කම ඉන්වෙස්ට් කරනවා. සමහර විට වැටෙයි හැබැයි පුතෝ අපේ generation එක ඉවර වෙන්න කලින් ක්රිප්ටෝ මේ ලෝකේ රජ කරනවා. ගොඩක් එවුන් මේකට ආවේ සල්ලි විසි කරලා සල්ලි හොයන්න. සමහරු රුපියල් 10000 ක බිට්කොයින් අරගෙන මෙතන මැරෙන්න කෑ ගහනවා. its so sad many are here just for the money. when people say bitcoin is the future it doesn't mean next 20 years it means crypto is the next era of human civilization it will change the current financial industry it will change everything. bitcoin may die but technology behind it will rule the new world order
BTC මේ දවස් වල famous maths chart එකක් විදියට යන්නේ...හිතල කරනවද නැත්නම් ඉබේ වෙන දෙයක්ද නොදනී
ඒ නිසා අලුතෙන් invest කරන අය ලොස්ට් වෙන්න පුළුවන් ගානක් දාන්න..නැත්නම් 60% කින් investment එකෙන් අඩු උනොත් කෝච්චියට පනින්න හිතෙයි
BTC 6000$-8000$ range එකට අඩු වීමේ චාර්ට් අවදානමක් පවතී

ubala vage blind fan dena moda uththare oka thama ban..
Tulip Mania
![]()
BTC
![]()

aluth un hira vena tharamata unta hoda nisa 

uba inne Landon vala albert ayiya enakanda![]()

පොර හවස 4ට එනව කියල කිව්වෙ. තව වෙලා තියෙනවනෙ. ඒක නෙවි බන් $8000, $7000 කට අවොත් මරුනේ
uba inne Landon vala albert ayiya enakanda
gigeei ganan hadala pennala aethi 60% adu una kiyala...oka kivveth BTC 15000 -16000 tiyeddi
anna ubala loku karan inna alen master nam lejjave davas ganakata maru venavalu
Rs 10000 crypto aran..lol thama ICO ekaka unath ita vada gannavane noraml ayaubala vage blind fan dena moda uththare oka thama ban..
sell karala dapan 10-10$ gaththa coin kiyala..oya vage pal modyo innava reddit,BTT hema ekema... BTC kadan vetenava nam eka aeththa pennala dena eka thama venna ona
kavuru hari kiyanava nam BTC me venakan Tulip Mania chart eka follow kare nahe kiyala..u patta pal horek..un ehema kiyanne aluth un amaruve dannaaluth un hira vena tharamata unta hoda nisa
![]()
පොර හවස 4ට එනව කියල කිව්වෙ. තව වෙලා තියෙනවනෙ. ඒක නෙවි බන් $8000, $7000 කට අවොත් මරුනේ
![]()

එකනේ බං මං උබට ක්රිප්ටෝ දෙයියෝ කියන්නේ උබ සියලු දේම හරියටම දන්නවා එළකිරි

u labana maseth feb 16,feb 25 enavalu...ohoma masa deka thunak eddi kohomada
sahenna ridila..alan master loku karan hitiya..uge boruva mattu una gaman anna u maru![]()
කවුද දෙයියෝ ඇලන් මාස්ටර් ලොකු කරන් හිටියේ උබ තමයි උගේ ඒවා බළලා මෙතන පොර ටෝල්ක්ස් දෙන්නේ

ane gono...alan master kiyala ekek man danneth uba meke demma nisa...deviyan palla ita kalin ehema ekek denan hitiye nahe..uba uge name eka dapu davase idan follow kare...u omg trade eka dana kotama mata nam teruna u aena ganna bava...hithuva vagema u gu venna na gaththa
denvath mara ganna eka navthvala game devaleta gihin padurak geta gahapan BTC 12500-13000 yanna kiyala![]()

ක්රිප්ටෝ දෙයියෝ ඇයි මේ Depress වෙලා 1000 ට වගේ වැටුනොත් තියන සේසතම විකුණලා මං හැම කොයින් එක කම ඉන්වෙස්ට් කරනවා. සමහර විට වැටෙයි හැබැයි පුතෝ අපේ generation එක ඉවර වෙන්න කලින් ක්රිප්ටෝ මේ ලෝකේ රජ කරනවා. ගොඩක් එවුන් මේකට ආවේ සල්ලි විසි කරලා සල්ලි හොයන්න. සමහරු රුපියල් 10000 ක බිට්කොයින් අරගෙන මෙතන මැරෙන්න කෑ ගහනවා. its so sad many are here just for the money. when people say bitcoin is the future it doesn't mean next 20 years it means crypto is the next era of human civilization it will change the current financial industry it will change everything. bitcoin may die but technology behind it will rule the new world order
dan thiyena crypto wala security eka thawa 50 years yaddi monawa weida kiyanne bae computing power change wena speed eka ekka. Blockchain is the future. Not the cryptos. Crypto is gamble. Tokens, Private keys doesn't have any value. All artificial .
Nikamata hithapan Mae wage volatile currency ekak day today business accept karana eka patta risky neda kiyala.

mokada meka study karala na ne ...

Blockchain technology is the future.@Vidura99 kiwwane BTC uptrend kiyala, e unata bayai appahmokada meka study karala na ne ...
kokatath thawa tikak study karanawa!![]()
උබලට කිව්වා නේද ගමේ දේවාලෙට ගිහින් පඩුරක් ගැට ගහන්න කියලා...කෝ දැන් ඊයේ ලන්ඩන් වල ඇල්බට් අංකල් අවා කියලා BTC up උනාද නැනේ
තත්වය ඉතාමත් සොකජනියයි පිංවතුනි
thaama 11000$ level ekene thiyenne....what's happening??

ඉතින් බන්,ඊයේ මේකේ ගොඩක් අය expect කරානේ BTC up වේවි කියලා..
up උනේ නැති නිසා 9500$-10000$ ඒමේ අවදානමක් ඇත![]()
ක්රිප්ටෝ දෙයියෝ ඇයි මේ Depress වෙලා 1000 ට වගේ වැටුනොත් තියන සේසතම විකුණලා මං හැම කොයින් එක කම ඉන්වෙස්ට් කරනවා. සමහර විට වැටෙයි හැබැයි පුතෝ අපේ generation එක ඉවර වෙන්න කලින් ක්රිප්ටෝ මේ ලෝකේ රජ කරනවා. ගොඩක් එවුන් මේකට ආවේ සල්ලි විසි කරලා සල්ලි හොයන්න. සමහරු රුපියල් 10000 ක බිට්කොයින් අරගෙන මෙතන මැරෙන්න කෑ ගහනවා. its so sad many are here just for the money. when people say bitcoin is the future it doesn't mean next 20 years it means crypto is the next era of human civilization it will change the current financial industry it will change everything. bitcoin may die but technology behind it will rule the new world order
ඊයේ පෙරේදා ක්රිප්ටෝ ගැන දැන ගත්ත උන් පොර වෙන්න දගලනව
ක්රිප්ටෝ වලට සහ බ්ලොක් චෙන් වලට අධිපති එලකිරි හි වැඩ වසන දෙවිදුනි කක පුසනවද පොර ටෝල්ක් දුන් නැත්නම්