TOYOTA Premio කාර්_එක_චප්ප තුන්දෙනෙක් මරුට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    TOYOTA Premio කාර්_එක_චප්ප තුන්දෙනෙක් මරුට

    වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ පීල්ල ළඟ කඩේ හංදිය අසළ දී මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ලංගම බස් රථයක ගැටීමෙන් අද (27 ) උදෑසන සිදුවූ අනතුරෙන් තිදෙනෙකු මිය ගියා.

    අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ගමන්කර ඇති අතර ඉන් රියදුරු ඇතුළු තිදෙනෙකු තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

    තුවාල ලැබූ අනෙක් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලට මාරුකර යැවුණු අතර බස් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ද සුළු තුවාල ලබා තණමල්විල රෝහලට පසුව ඇතුලත් කෙරුනා.


    26994343_1924211314559707_8567892078563683908_n.jpg


    26992773_1924211367893035_2624966941473424887_n.jpg


    26992158_1924211434559695_6353353522299455086_n.jpg


    26992596_1924211504559688_6121549904834638968_n.jpg


    26992016_1924211517893020_4356286129962106598_n.jpg


    26804551_1924211507893021_5699236841664188411_n.jpg


    26992665_1924211527893019_3008745538900531399_n.jpg


    26992546_1924211667893005_4388471593618170790_n.jpg


    26992062_1924211674559671_6820393695813182579_n.jpg
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Last week I went to kataragama in this road Road is good and broad so so both the vehicle may have ply on very high speed....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එයාර්බෑග් තිබ්බයි කියලනං වෙනසක් වෙන්නෙ නැතිවයි චප්ප වෙලා තියෙන විදියට:sorry:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එයාර්බෑග් තිබ්බයි කියලනං වෙනසක් වෙන්නෙ නැතිවයි චප්ප වෙලා තියෙන විදියට:sorry:
    ekanam aththa, :sorry: speed uparima wadinam air bag thiya mona bag thibbath wadak naa.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එයාර් බෑග්ස් වැඩ කරලා නැහැ වගේ නේද.,:sorry:

    air bags 2kama deploy wela thiyenne, wadila thiyena widiyata air bags thibbath wadak na, air bags wala safety range eka 70ta aduwen wadunoth witarai.