ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    බලු වැඩ කරන්න එපා යකෝ කොල්ලොන්ගේ සල්ලි හොරකම් කරලා. තොට සහගහනවා යකෝ ඔහොම පළවෙනි මාසෙ ප්‍රොෆිට් කියලා කොල්ලෝ අන්දනවට :angry:

    bluebat උඹටත් එක්ක මේ කියල තියෙන්නෙ :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,542
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම $980ක් නැති කර ගත්තා iqoption කරන්න ගිහින් :eek:

    ඒක ෆේල් එකක්ලු නේ. ඕවා දාලා කෙළව ගන්නවට වඩා හොඳයි සුපුරුදු පරිදි IQ ටිකක් කරගෙන ආතල් එකේ ඉන්නවා ;)

    මුලින් පොඩි ගානකින් පටන් ගත්තම ඩබල් කරන්න ලේසියි. අනික මම හැම වෙලාවෙම මම දාපු ගාන කොහොම හරි කවර් කර ගන්නවා :love:

    කේන්දරේ බලවගනින් :rolleyes:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    කේන්දරේ බලවගනින් :rolleyes:
    ඔව් මම මුලින් සල්ලි නැති කර ගත්තා, ඒත් පස්සෙ සාස්තරේ ඉගෙන ගත්තා
    ඔය උඹ හොයන් ආපු පෝස්ට් එකට පස්සෙ මම දාපු රිෆ්ලයිත් උස්සන් ඇවිත් මෙතන දාපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,542
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් මම මුලින් සල්ලි නැති කර ගත්තා, ඒත් පස්සෙ සාස්තරේ ඉගෙන ගත්තා
    ඔය උඹ හොයන් ආපු පෝස්ට් එකට පස්සෙ මම දාපු රිෆ්ලයිත් උස්සන් ඇවිත් මෙතන දාපන්

    කොයි පෝස්ට් එකද දාන්න ඕනෙ? අර IQ කරල ලාබෙ මෙච්චරයි කියල screenshot එකක් දාපු එකද?:D

    ඒක උස්සන්න බෑ බරයි
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    කොයි පෝස්ට් එකද දාන්න ඕනෙ? අර IQ කරල ලාබෙ මෙච්චරයි කියල screenshot එකක් දාපු එකද?:D

    ඒක උස්සන්න බෑ බරයි
    ලොස්ට් උනේ නැහැ කිව්ව පෝස්ට් එක දාපන්
    උඹ නිකම් කතා කරන්නෙ උඹ ඉපදුන ගමන් එක පාරක්වත් නොවැටී කෙලින්ම ඇවිදින්න ඉගෙන ගත්තා වගේ නේ
    ඔව් මම මගේ සල්ලි වලින් $980ක් නැති කර ගත්තා තමා
    ඒ වගේම මම ආයෙත් එහෙම නොවෙන්න ක්‍රමයක් අල්ල ගත්තා, දැන් මම ඒ ක්‍රමේට කරන්නෙ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    TV series saho ge account status eka

    trKPLhL.png
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    TV series saho ge account status eka

    trKPLhL.png
    උඹ ඕවා දන්න එපා බන්... ශේප් එකේ උඹ ගානක් හොයන් පැත්තකට වෙලා හිටපන්. එතකොට කවුරුවත් උඹට බැණ බැණ පස්සෙන් එලවන්නෙත් නැහැ :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඕවා දන්න එපා බන්... ශේප් එකේ උඹ ගානක් හොයන් පැත්තකට වෙලා හිටපන්. එතකොට කවුරුවත් උඹට බැණ බැණ පස්සෙන් එලවන්නෙත් නැහැ :D

    ගාන හොයන්ඩ ලොල්, පාඩු උන 500$ කවර කරගන්ඩ ඕව දාල මේකෙ ඉන්න අහිසකයො අල්ල ගන්ඩ බලන්ඩ ඔනෙ .. කිරියෙ හොරුත් උනන් මූ වගේ පාහරයෙක් නම් දැක්කෙ නැ...
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ගාන හොයන්ඩ ලොල්, පාඩු උන 500$ කවර කරගන්ඩ ඕව දාල මේකෙ ඉන්න අහිසකයො අල්ල ගන්ඩ බලන්ඩ ඔනෙ .. කිරියෙ හොරුත් උනන් මූ වගේ පාහරයෙක් නම් දැක්කෙ නැ...
    ඌ කවුරුවත් බඳවගන්නෙ නැතුව උගේම සල්ලි වලින් ඕක කරලා සතියකට සැරයක් වගේ ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා නම් කවුරුවත් මුකුත් කියන එකක් නැහැ නෙ? ඔක්කොම වගේ උන් ඌට විෂ් කරයි තව හොඳට ප්‍රොෆිට් ලැබෙන්න කියලා

    කාගෙ හරි සල්ලි නැති උනා නම් මේ ත්‍රේඩ් එකේ දාපල්ලා අනිත් උන්ටවත් බේරෙන්න ;)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    TV series saho ge account status eka

    trKPLhL.png
    මේව දාල වැඩකුත් නෑ, මේවටට ඔලුව හොල්ලල වැඩකුත් නෑ. අර එකවුන්ට් එකකට කෙලවිලා තියෙද්දි :rofl: