බලු වැඩ කරන්න එපා යකෝ කොල්ලොන්ගේ සල්ලි හොරකම් කරලා. තොට සහගහනවා යකෝ ඔහොම පළවෙනි මාසෙ ප්‍රොෆිට් කියලා කොල්ලෝ අන්දනවට![]()
bluebat උඹටත් එක්ක මේ කියල තියෙන්නෙ

බලු වැඩ කරන්න එපා යකෝ කොල්ලොන්ගේ සල්ලි හොරකම් කරලා. තොට සහගහනවා යකෝ ඔහොම පළවෙනි මාසෙ ප්‍රොෆිට් කියලා කොල්ලෝ අන්දනවට![]()

රවට්ටලා සල්ලි හොයන හැමෝටම ඕක පොදුයිbluebat උඹටත් එක්ක මේ කියල තියෙන්නෙ![]()

මම $980ක් නැති කර ගත්තා iqoption කරන්න ගිහින්![]()
ඒක ෆේල් එකක්ලු නේ. ඕවා දාලා කෙළව ගන්නවට වඩා හොඳයි සුපුරුදු පරිදි IQ ටිකක් කරගෙන ආතල් එකේ ඉන්නවා![]()
මුලින් පොඩි ගානකින් පටන් ගත්තම ඩබල් කරන්න ලේසියි. අනික මම හැම වෙලාවෙම මම දාපු ගාන කොහොම හරි කවර් කර ගන්නවා![]()

ඔව් මම මුලින් සල්ලි නැති කර ගත්තා, ඒත් පස්සෙ සාස්තරේ ඉගෙන ගත්තාකේන්දරේ බලවගනින්![]()
ඔව් මම මුලින් සල්ලි නැති කර ගත්තා, ඒත් පස්සෙ සාස්තරේ ඉගෙන ගත්තා
ඔය උඹ හොයන් ආපු පෝස්ට් එකට පස්සෙ මම දාපු රිෆ්ලයිත් උස්සන් ඇවිත් මෙතන දාපන්
ලොස්ට් උනේ නැහැ කිව්ව පෝස්ට් එක දාපන්කොයි පෝස්ට් එකද දාන්න ඕනෙ? අර IQ කරල ලාබෙ මෙච්චරයි කියල screenshot එකක් දාපු එකද?![]()
ඒක උස්සන්න බෑ බරයි
උඹ ඕවා දන්න එපා බන්... ශේප් එකේ උඹ ගානක් හොයන් පැත්තකට වෙලා හිටපන්. එතකොට කවුරුවත් උඹට බැණ බැණ පස්සෙන් එලවන්නෙත් නැහැTV series saho ge account status eka
![]()

උඹ ඕවා දන්න එපා බන්... ශේප් එකේ උඹ ගානක් හොයන් පැත්තකට වෙලා හිටපන්. එතකොට කවුරුවත් උඹට බැණ බැණ පස්සෙන් එලවන්නෙත් නැහැ![]()
ඌ කවුරුවත් බඳවගන්නෙ නැතුව උගේම සල්ලි වලින් ඕක කරලා සතියකට සැරයක් වගේ ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා නම් කවුරුවත් මුකුත් කියන එකක් නැහැ නෙ? ඔක්කොම වගේ උන් ඌට විෂ් කරයි තව හොඳට ප්‍රොෆිට් ලැබෙන්න කියලාගාන හොයන්ඩ ලොල්, පාඩු උන 500$ කවර කරගන්ඩ ඕව දාල මේකෙ ඉන්න අහිසකයො අල්ල ගන්ඩ බලන්ඩ ඔනෙ .. කිරියෙ හොරුත් උනන් මූ වගේ පාහරයෙක් නම් දැක්කෙ නැ...

මේව දාල වැඩකුත් නෑ, මේවටට ඔලුව හොල්ලල වැඩකුත් නෑ. අර එකවුන්ට් එකකට කෙලවිලා තියෙද්දිTV series saho ge account status eka
![]()

No,That is not valid for me. If you join to my telegram group, you can understand it. I can forecast right ,over 95 percent rate.
$1000 uk member ge account ekath lost wenkota privet dalane bn.
Lost recover system ekak nedda EA ake.
![]()