වාහනයක් ගැන අයිඩියා එකක් දෙන්නකෝ
Toyota Vitz 2016, 2017 1000 cc එක කොහොමද? ඔකේ හතරදෙනෙක් දාලා අදින්න පුලුවන්ද දුර? trip එකක් යනවනම්. ??
ඔකේ හයිබ්රිඩ් ආවද?
මට තව option එකක් තියනවා. toyota axio 2011 (not a hybird) 43 කියනවා. එත් මම මේකේ doubt එක එකක් ටිකක් උනත් පරණයි නේ;
පොඩි අයිඩියා එකක් දෙන්න