බස් කාරයා wrong side ගිහින් කරපු අපරාධය!

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එහෙම බැලුවොත් ඉතින් පාරේ ඉදන්ම වැරදියි.වංගුවක් නම් මොකටද කඩ ඉරි තිබ්බේ overtake කරන්න.

    පාරේ ඉරි ඇඳපු එකා තමා මේකට වැරදි :yes: ඕකව ගෙන්නලා උල තියන්න ඕනේ :P

    අපේ පැත්තේ ඔහොම තැනක් තියෙනවා. වංගුවක් තියෙනවා කඩ ඉරි තියෙන්නේ. ඉස්සරහින් පොලිසියෙන් රැකන් ඉඳන් overtake කරන අය අල්ලනවා. අහපුහම කියන්නේ වන්ගුවේ ඉස්සර කරන්ඩ බෑ කියලා. ඉතින් කඩ ඉරිනේ තියෙන්නේ කිව්වහම කියන්නේ ඒකට පොලිසියට කරන්ඩ දෙයක් නෑ කියලා. අන්තිමට බලද්දී ඉරි ඇඳපු එකා තමා වැරදි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ත්‍රී වීල් පුතාලයි, බස් පුතාලයි, දෙගොල්ලොම එකයි.අම්මට ...පුතාලම තමයි.:angry::angry::angry::angry::angry:
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    ඕං කිව්ව ගොං කතාවක්. උට ඉස්සරහින් තියෙන ඉඩ බලපන්. පාර වහගෙන ඔහොම යද්දි හදිසිකාරයො තමා ඔහොම එහෙන් මෙහෙන් දාන්නෙ බලන්නෙ නැතුව. වීල්කාරයො 90% උපන්ගෙයි මෝඩයො, ගොඩක් උන් පෙට්‍රල් තේ හැන්දෙ ඉතුරුව බලාන ඔහොම එහෙම් මෙහෙන් රිංගන්නෙ. අනික ප්‍රයිවට් බස් පොන්නයො ඔහොම දාගෙන එනකොට අගලටම යන එක තරම් ගොංකමක් නෑ. ඔකුන් එහෙම අනික් එකා අයින් කරගන්නව දුර තියා දැක්කම උගෙ ඇඟට තවත් අල්ලගෙන වමෙන් ඉඩ තියන් එන්නෙ හදිසියක් වුනාම වමට අල්ලගෙන හරි දාගෙන යන්න. ඒකට ඈත තියාම අපි පාරට අල්ලගෙන යන්න ඕන. එතකොට අරූට ඔලුව දාන්නවත් ඉඩ නැති වෙනව. මේ විදිය හැම වෙලේම හරියන්නෙත් නෑ. හුඟක් වේගෙන් එනකොට වගේ අවුල්. තමන් පරිස්සම් වුනේ නැත්තම් අනිවා කෙලවෙනව අද කාලෙ පාරෙ තොටේ යද්දි.

    සුදු මහත්තයෝ මාත් වරකපොල..ඔතනට පස්සේ තියෙන්නේ ලොකු වංගු 2ක්..ඔය විදිහට තව 100ම් ගියත් වෙන්නේ ඔය වගේම දෙයක්..අනික ඔතන පාර ටිකක් ප‍ටුයි..අනික් පැත්තෙන් දාගන යන්න තරම් ඉඩ තියන තැනක් නෙමෙයි.. කවුරු හිටියත් වෙන්නෙ ඔය දේ..
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    oya wagee paare yana unwa dash cam walin record karala dunnoth adu gaane dadayak wath gahayda?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    බස්කාරයගෙ 100% ක් වැරද්ද.
    1. ඉස්සරහින් වංගුවක් තියෙනව.
    2. වාහනත් එනවා පෙනෙද්දි දාන්නෙ. ඕවර්ටේක් කරන්න සුදුසු තත්වයක් නෑ. අර ඉස්සරහින් ගිය බස් එකත් එක්ක රේස් එකක් යන්නෙ.

    ඉස්සරහින් එන වෑන් එකේ වරදක් නෑ. තමන් ඉදිරියෙන් එන බව හෙඩ් ලයිට් ගහල අනතුරු හඟවනව. ඉස්සරහින් ඉඩතියෙනව, ඕවර්ටේක් කරන්න ඉඩදුන්නෙ නෑ වගේ කතා බයිල. පාරෙ හෙමින් යන්න තහනමක් නෑ.

    හැප්පුන ත්‍රීවීල් ඩ්‍රයිවර්ගෙ වැරදි තියෙනව.
    1. ඉදිරියෙන් යන වාහනයට ඉතාම කිට්ටුවෙන් ධාවනය කිරීම. ඒ නිසා වෑන් එක වමට ගැනීමත් එක්කම ඉදිරියෙන් පාර නොපෙනුනත් දකුණට හරවන්න සිද්ධ වෙනවා.
    2. වීල් එකේ යන්නෙ පොඩි එකෙකුත් අරගෙන. ඔහොම අනතුරුදායක විදිහට යන්න හොඳ නෑ. මගීන්ගෙ ආරක්ෂාව ගැන වීල් එකේ ඩ්‍රයිවර්ගෙ වගකීමක් තියෙනව.
    well said bro:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් මේක හරි.

    මේ වගේ අමන ඩ්‍රයිවර්ලා ඩිරෙක්ට් ඇක්සිඩන්ට් මේකර්ස්ලා. ඔයාගේ කතාවේ තියෙන එක කොටසක් ගැන දෙයක් ලියන්න ඕනේ.

    පාරේ හෙමින් යන්න කිසිම තහනමක් නෑ...
    ඔව්. ඇත්ත. නීති වලට අනූව තියරි වලට අනූව මාර්ගයේ හෙමින් ගමන් කිරීමේ කිසිදු වරදක් නෑ.
    රියදුරෝ කියන්නේ මනුස්සයොනේ.නීතියේ තියෙන වැරැද්දක් නොවන නිසා ආත්මාර්ථකාමීව "මම යන්නේ නීතිගරුකව. අනිත් මනුස්සයට පාරේ ඉස්සරකරන්න ඉඩ නොතිබුනාට මට කරන්න දෙයක් නෑ.මම ගන්නේ නෑ මගේ වාහනේ පාරේ අයිනට. මට කමක්නෑ මට පිටිපස්සෙන් වාහන පෝලිම් තිබුනට" මෙහෙම හිතන අය බොහමයි.
    තව සමහරක් මාර්ගයේ ඉඩ අවුරා තමනුත් නොයා අනුනටත් ඉස්සරකරන්න ඉඩ නොදෙන ආත්මාර්ථකාමීන් ඉන්නවා. එයාලගේ තියරිය තමාව ඉස්සරකරන්න කාටවත් ඉඩ නොදෙමි තියරිය. පාරේ මැද යනවා. පිටිපස්සෙන් ඉස්සරකරන්න සිග්නල් දැම්මොත් වාහනේ මැදට ගන්නවා.

    තව ඉන්නව ඩ්‍රයිවින් වලට අවශ්‍ය මූලිකම ස්කිල් එක වන ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැති රියදුරන්. ඒවා ඉතින් ලයිසන් දෙද්දි චෙක් කරන්නත් බෑනේ. ලොරියකට වාහනේ ඉස්සරකරන්න බැරි කාර් කාරයින් දැකලා තියෙනවා එමට. ඉතින් වාහන පෝලිම් හැදිලා යනවා වාහන පොදියක් ලොරි හෝ වෙනත් ස්ලෝ වාහනයක් පිටිපස්සෙන් ගියාම. ඔන්න ඔය වගේ වාහන පොදි වලදි තමා නීතිවිරෝධීව වාහන ඉස්සරකිරීම් වැඩිවෙන්නේ. මාර්ගයේ රිස්ක් එක වැඩිවෙන්නේ. මේ වාහන පදවන්නේ මිනිස්සු. දැන් එන්න එන්නම ඉවසීම අඩු මිනිස්සු ඉන්නේ. ඇත්තටම පාරේ ට්‍රැෆික් වෙනවට වඩා යන්න පුලුවන්කම තියෙද්දි වාහන පොදියක් විදියට පෝලිම් ගහගෙන බොරු ට්‍රැෆික් මවලා යන වාහනවලට ඉස්සරකරන වාහන අනතුරු වලට අත වනනවා.

    තව ඉන්නවා රියදුරන් පිරිසක් තෙල් හිගන්නෝ. බොහෝවිට හයිබ්‍රිඩ් රියදුරන්. ලෝකේ පෙරලුනත් පාරේ මැද ගමන 40ට.

    ඊළගට බයික් රයිඩර්ස්ලා..
    වේගයෙන් වාහන ඉස්සරකරගෙන ඇවිල්ලා බාධාවක් දැක්ක ගමන් වමට දානවා වාහන දෙකක් අතර ගැප් එක තිය්‍ර්න නිසා. ඊට පස්සෙ බ්‍රේක් ගහනවා ක්ෂණිකව. පිටිපස්සේ වාහනේ කෙනාගේ ඇඩ්‍රිනලින් උතුරවනවා.

    තව ඉන්නවා.😀😀😀
     
    • Like
    Reactions: CONCORDE777 and HSW

    AnuradhaRa

    Well-known member
  • ඔව් මේක හරි.

    මචං බස් කාරයින්ට විතරක් එයාලගෙ වැඩවලට සාධාරණ හේතු හොයන්ඩ එපා...
    අනිත් මිනිස්සු හැසිරෙන විදියටත් සාධාරණ හේතු හොයපං... :yes:

    හුටා මේ අපේ කොල්ලන්නෙ උපුල්ඩිපින් :cool:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • එතකොට වාහන පෝලිමක ගාට ගාට ගිහින් මානසිකව අසරණ වෙන හින්ද තමා මෙහෙම ඉස්සර කරන්නෙ.. :D

    වැරදියට ඕවර්ටේක් කරන හැමෝටම මේක අදාලයි :lol:

    දැං ඔය කාලකණ්නියට ඕවර්ටේක් කරන්ඩ වංගුවක් ඇර පාර කෙලින් තියෙන තැනක් නැද්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං බස් කාරයින්ට විතරක් එයාලගෙ වැඩවලට සාධාරණ හේතු හොයන්ඩ එපා...
    අනිත් මිනිස්සු හැසිරෙන විදියටත් සාධාරණ හේතු හොයපං... :yes:

    හුටා මේ අපේ කොල්ලන්නෙ උපුල්ඩිපින් :cool:
    මම බස් කාරයින් ගැන සදහන් නොකලේ ආයේ අමුතුවෙන් උන්ගේ වැරදි මම ලියන්න ඕනේ නැති නිසා. ඕනතරම් සන්වාද වෙනවා උන්ගේ ඩ්‍රයිවින් ගැන.
    මම කාලෙකින් බස් එකක නොගියට මූණට හෙඩ් ලයිට් ගහගෙන ආපු බස් නිසා අසරණ වෙලා තියේ.

    මම ලිව්වේ වැඩිය කතා නොවන ඒත් ඇත්තක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මේ බස් එක පැදවූ අමනයින් වගෙම ඔය ලෙසටම ලියලා තියෙන ස්ලෝ ආත්මාර්ථකාමීන් පාරවල්වල සුලභ වෙලා..
    වාහනයක් තමන්ගෙ වාහනේ ඉස්සර කිරීම සෙකන්ඩ් වීමක් හිතන ගෝතයෝ පාරමැදට ගන්නවා වාහනේ...

    මම කියපුදේකට නිකමටවත් හරි කීවද මන්දා:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම බස් කාරයින් ගැන සදහන් නොකලේ ආයේ අමුතුවෙන් උන්ගේ වැරදි මම ලියන්න ඕනේ නැති නිසා. ඕනතරම් සන්වාද වෙනවා උන්ගේ ඩ්‍රයිවින් ගැන.
    මම කාලෙකින් බස් එකක නොගියට මූණට හෙඩ් ලයිට් ගහගෙන ආපු බස් නිසා අසරණ වෙලා තියේ.

    මම ලිව්වේ වැඩිය කතා නොවන ඒත් ඇත්තක්
    සාමාන්‍ය ලේන් එකක් අයිනෙන් මැදට වෙන්න තව ලාවට පොඩි ඉරක් ඇන්ද නං හරි යනවනං මේ ඉර බලාගෙන අයිනෙන් යන්න කියන්න ඔය නීති රීති අකුරටම පිළිපදින හතලිහට විතර යන අයට යන්න :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මේක හරි.

    මේ වගේ අමන ඩ්‍රයිවර්ලා ඩිරෙක්ට් ඇක්සිඩන්ට් මේකර්ස්ලා. ඔයාගේ කතාවේ තියෙන එක කොටසක් ගැන දෙයක් ලියන්න ඕනේ.

    ඔව්. ඇත්ත. නීති වලට අනූව තියරි වලට අනූව මාර්ගයේ හෙමින් ගමන් කිරීමේ කිසිදු වරදක් නෑ.
    රියදුරෝ කියන්නේ මනුස්සයොනේ.නීතියේ තියෙන වැරැද්දක් නොවන නිසා ආත්මාර්ථකාමීව "මම යන්නේ නීතිගරුකව. අනිත් මනුස්සයට පාරේ ඉස්සරකරන්න ඉඩ නොතිබුනාට මට කරන්න දෙයක් නෑ.මම ගන්නේ නෑ මගේ වාහනේ පාරේ අයිනට. මට කමක්නෑ මට පිටිපස්සෙන් වාහන පෝලිම් තිබුනට" මෙහෙම හිතන අය බොහමයි.
    තව සමහරක් මාර්ගයේ ඉඩ අවුරා තමනුත් නොයා අනුනටත් ඉස්සරකරන්න ඉඩ නොදෙන ආත්මාර්ථකාමීන් ඉන්නවා. එයාලගේ තියරිය තමාව ඉස්සරකරන්න කාටවත් ඉඩ නොදෙමි තියරිය. පාරේ මැද යනවා. පිටිපස්සෙන් ඉස්සරකරන්න සිග්නල් දැම්මොත් වාහනේ මැදට ගන්නවා.

    තව ඉන්නව ඩ්‍රයිවින් වලට අවශ්‍ය මූලිකම ස්කිල් එක වන ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැති රියදුරන්. ඒවා ඉතින් ලයිසන් දෙද්දි චෙක් කරන්නත් බෑනේ. ලොරියකට වාහනේ ඉස්සරකරන්න බැරි කාර් කාරයින් දැකලා තියෙනවා එමට. ඉතින් වාහන පෝලිම් හැදිලා යනවා වාහන පොදියක් ලොරි හෝ වෙනත් ස්ලෝ වාහනයක් පිටිපස්සෙන් ගියාම. ඔන්න ඔය වගේ වාහන පොදි වලදි තමා නීතිවිරෝධීව වාහන ඉස්සරකිරීම් වැඩිවෙන්නේ. මාර්ගයේ රිස්ක් එක වැඩිවෙන්නේ. මේ වාහන පදවන්නේ මිනිස්සු. දැන් එන්න එන්නම ඉවසීම අඩු මිනිස්සු ඉන්නේ. ඇත්තටම පාරේ ට්‍රැෆික් වෙනවට වඩා යන්න පුලුවන්කම තියෙද්දි වාහන පොදියක් විදියට පෝලිම් ගහගෙන බොරු ට්‍රැෆික් මවලා යන වාහනවලට ඉස්සරකරන වාහන අනතුරු වලට අත වනනවා.

    තව ඉන්නවා රියදුරන් පිරිසක් තෙල් හිගන්නෝ. බොහෝවිට හයිබ්‍රිඩ් රියදුරන්. ලෝකේ පෙරලුනත් පාරේ මැද ගමන 40ට.

    ඊළගට බයික් රයිඩර්ස්ලා..
    වේගයෙන් වාහන ඉස්සරකරගෙන ඇවිල්ලා බාධාවක් දැක්ක ගමන් වමට දානවා වාහන දෙකක් අතර ගැප් එක තිය්‍ර්න නිසා. ඊට පස්සෙ බ්‍රේක් ගහනවා ක්ෂණිකව. පිටිපස්සේ වාහනේ කෙනාගේ ඇඩ්‍රිනලින් උතුරවනවා.

    තව ඉන්නවා.😀😀😀

    සහතික ඇත්ත. අපිට හදිස්සියකටවත් කියලා ඉක්මනට යාගන්ඩ නෑ ඔය වගෙ මිනිස්සු හින්දා.

    ආය ඇතිතරම් හම්බෙලා තියෙනවා හ්මින් යන අය. බැලින්නම් ෆෝන් එක කනේ. හෝන් ගැහුවට ඇහෙන්නෙවත් නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචං බස් කාරයින්ට විතරක් එයාලගෙ වැඩවලට සාධාරණ හේතු හොයන්ඩ එපා...
    අනිත් මිනිස්සු හැසිරෙන විදියටත් සාධාරණ හේතු හොයපං... :yes:

    බස් කාරයින්ට විතරක් නෙමේ පොදුවේ ඕක කියන්ඩ ඇත්තෙ. :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාමාන්‍ය ලේන් එකක් අයිනෙන් මැදට වෙන්න තව ලාවට පොඩි ඉරක් ඇන්ද නං හරි යනවනං මේ ඉර බලාගෙන අයිනෙන් යන්න කියන්න ඔය නීති රීති අකුරටම පිළිපදින හතලිහට විතර යන අයට යන්න :P

    ඔව් එහෙම තියේනම් හොදයි තමා. අර ෆුට් සයිකල් වලට යන්ඩ වගේ:rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඊයෙ නුවර ගිහින් ආව. එක වෑන් කාරයෙක් (wp 252- 6248)වරකපොල ඉදන් නිට්ටබුව පහුවෙනකනුත් ඉස්සර කරගන්න බැරි උනානෙ කැ% බල්ල :angry::angry::angry: පාර මැද්දෙන් තියාගෙන 40ට යනව . අනිත් පැත්තෙන් එක දිගටම වාහන එනව දාන්නම බෑ . බැරිම තැන මන් පිටිපස්සෙ ආපු ඇක්සියො එකට ඉඩ දුන්න ඌ වත් ඉඩක් හදාගනියි කියල දාන්න . වමෙන් කාර් එක යන්න පුලුවන් ගානටම අරූ මැද්දෙ තියාගෙන යනව .වමෙන් ඇක්සියො එක දාන්න හදනකොට පොඩ්ඩක් වමට ගන්නව . ඒ වෙලාවට එන තරහට අරූ නැවැත්තුවනම් මරාගෙන මැරෙන්න උනත් පුලුවන් . :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: අපරාදෙ මගේ කාලෙ .කූබියො බලන්න ඇදල ආවෙ .අරූ කෑව බල්ල
     
    AnuradhaRa

    Well-known member
  • ඊයෙ නුවර ගිහින් ආව. එක වෑන් කාරයෙක් (wp 252- 6248)වරකපොල ඉදන් නිට්ටබුව පහුවෙනකනුත් ඉස්සර කරගන්න බැරි උනානෙ කැ% බල්ල :angry::angry::angry: පාර මැද්දෙන් තියාගෙන 40ට යනව . අනිත් පැත්තෙන් එක දිගටම වාහන එනව දාන්නම බෑ . බැරිම තැන මන් පිටිපස්සෙ ආපු ඇක්සියො එකට ඉඩ දුන්න ඌ වත් ඉඩක් හදාගනියි කියල දාන්න . වමෙන් කාර් එක යන්න පුලුවන් ගානටම අරූ මැද්දෙ තියාගෙන යනව .වමෙන් ඇක්සියො එක දාන්න හදනකොට පොඩ්ඩක් වමට ගන්නව . ඒ වෙලාවට එන තරහට අරූ නැවැත්තුවනම් මරාගෙන මැරෙන්න උනත් පුලුවන් . :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: අපරාදෙ මගේ කාලෙ .කූබියො බලන්න ඇදල ආවෙ .අරූ කෑව බල්ල

    හිතලම කරන දේවල්ද බං.. :confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිතලම කරන දේවල්ද බං.. :confused:

    හිතලමද මෝඩකමද මන්ද බන් . කින්ස්ලි පීරිස් වගේ ඩයල් එකක් . දොර උඩින් අතක් තියාගෙන එක අතකින් ස්ටීරින් වීල් එක අල්ලගෙන ඔහේ යනව . හැම වෙලාවෙම දකුනු පැත්තෙ රෝදෙ පාරෙ මැද සුදු ඉර උඩ . ඉතින් හිතපන්කො ඉස්සරහින් වාහනත් නෑ කියල දැක්කහම එන හැගීම .ඒක මාර පීඩනයක් බන් .:(:(:(