එහෙම බැලුවොත් ඉතින් පාරේ ඉදන්ම වැරදියි.වංගුවක් නම් මොකටද කඩ ඉරි තිබ්බේ overtake කරන්න.
පාරේ ඉරි ඇඳපු එකා තමා මේකට වැරදිඕකව ගෙන්නලා උල තියන්න ඕනේ
![]()
අපේ පැත්තේ ඔහොම තැනක් තියෙනවා. වංගුවක් තියෙනවා කඩ ඉරි තියෙන්නේ. ඉස්සරහින් පොලිසියෙන් රැකන් ඉඳන් overtake කරන අය අල්ලනවා. අහපුහම කියන්නේ වන්ගුවේ ඉස්සර කරන්ඩ බෑ කියලා. ඉතින් කඩ ඉරිනේ තියෙන්නේ කිව්වහම කියන්නේ ඒකට පොලිසියට කරන්ඩ දෙයක් නෑ කියලා. අන්තිමට බලද්දී ඉරි ඇඳපු එකා තමා වැරදි.
ඕකව ගෙන්නලා උල තියන්න ඕනේ 







