
UNP ekata yana enamak naha, mata penne mayithri banala banala ohommama mahinda ekka set wei.
Mahindayatah padu naha, mokada agamathi kama set wei, ayeth janadhipathi wenna bahane, sadakal agamathi wei. mayithri ta 2020 illanna dei. mokada pora janadhipathi unath pambaya wage inna nisa mahindayata ganakwath naha![]()

පොඩි ළමයි පවා දන්නවා ඕකුන් බැනගන්නේ බොරුවට කියලාචන්දෙ ඉවරවුනාම ආය යාලු වෙනවා

කීදෙනෙක් රැවටුනාද කියල බුලත් කොලේටයි අතටයි වැටෙන චන්ද ගානෙන් බලන්න පුළුවන්බයියෝ රැවටුණා..![]()
කීදෙනෙක් රැවටුනේ නැද්ද කියල පොහොට්ටුවට වැටෙන ගානෙන් බලන්න පුළුවන් 