පොහොට්ටුව දින්නොත්?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    පොහොට්ටුව දින්නොත්?

    මචංලා පොහෙට්ටුව බහුතර පලාත් පාලන අයතන ගනනක් දින්නොත් රටේ සමස්ත දේශපාලන තත්වය මොන වගේ වෙයිද?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    sirisena ,ranil bayaweiy ayawayakadi anduwa peraleiy kiyala...sirisena mahindath ekka ekathuweiy.....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    owa okkoma wenakal ranil balan innae....eelaga sathiye pohottuwe lokko tikak athulata danawa
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    යහ පාලන රජය අස්තාවර වෙනව. රටේ ජන වරම එසේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය එකතුවෙලා ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන්න වෙනවා. නව අගමැති කෙනෙක් පත්කරන්නත් වෙයි. කොහොමත් යහ පාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා එකට ඉවත් වෙන්න වෙයි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    යහ පාලන රජය අස්තාවර වෙනව. රටේ ජන වරම එසේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය එකතුවෙලා ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන්න වෙනවා. නව අගමැති කෙනෙක් පත්කරන්නත් වෙයි. කොහොමත් යහ පාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා එකට ඉවත් වෙන්න වෙයි.

    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    UNP karayo baya wenawa
    mama pudgalikawa kamathiy pohottuwa dinanawata UNP karayo mattu wenna eth scene eka tiyene pohottuwen inne godak SLFP UNP ewalin ena hora haththa

    Jeppo penna bari nam Pohottuwata gahanna
    Chandaya katu ganna innawanam, noda inna innawanam gihin Jeppanta gahanna

    Loweth UNP ekata gahanna epa frens (unless there is a supiri bullet from your village)
     
    අම්මපා මහත්තයෝ උඹේ කතාව හරියට හරි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    ;)

    ada.jpg

    - http://www.ada.lk/article/306333/එජනිසට-අලුත්-අගමැති-කෙනෙක්-සමග-ආණ්ඩු-පත්කළ-නොහැකියි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආසන ක්‍රමේ නිසා UNP එක දිනනව මචන්.. හැබැයි උන්ට චන්ද වලින් 45% ක් වත් ගන්න බැහැ.. ගොඩක් වෙලාවට 40% ක් වගේ එයි..

    පොහොට්ටුවයි, නිදහස් පක්ශෙයි එකට තරග කලානම් මේ පාර දිනන්න තිබුන මචන්..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොහොට්ටුවට දෙන්නනන් එපා උන් අව්රුදු 10ක් කෑව රට, යුද්ධෙ දින්න එක විතරයි කරේ එක හොදදේකට..එහෙම කියල චීනෙන් නය අරන් අරන් චීනෙ කොලනියක් කරන්ඩ දෙන්ඩ බෑනෙ මේක,අනික ඩේසි ආච්චි පව්නෙ බන් ඒකිට ජිවිතේ සැදෑ සමය පාඩුවෙ ගෙවන්ඩ දීපල්ල...මුනුබුරෝ සෙට් එකයි බෑනලයි පව් දෙනව ඒකිට.......JVP එකට දියන් චන්දෙ උන් විතරයි දැන් වැඩක් කරයි කියල හිතන්ඩහරි පුලුවන් පක්ෂෙකට ඉන්නෙ...අනික් ඔක්කොම පල් හොරු..... (ඩේසි ආච්චි පව්...:rofl:)