Bike Accident

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඕකට හේතුවක් තියෙනවා බං. අපේ රටේ වගේ නෙමෙයි බං සමහර රට වල Emergency Services එනකන් මොකුත් කරන්න බෑ. මෙහෙ වගේ නෙමෙයි උන්ගේ එමර්ජන්සි එනවා පට ගාද්දි. හරියට ට්‍රේන් නොකරපු කෙනෙක්ට අල්ලන්නවත් බෑ හරි නම්, බැරි වෙලා හරි බං එහෙම කරන්න ගිහින් ලෙඩාට රිදිලා හරි මොනවා හරි කේස් එකක් වැටුනොත් අරූට නඩු වැටෙනවා. තුවාල වුන එකාම නඩු දානවා අරූට :rofl::rofl: ඒකයි කවුරුත් අල්ලන්නේ කරන්නේ නැත්තේ මං දන්න තරමට :yes::yes:

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ලංකාවේ ඇක්සිඩන්ඩ් එකක් උනාම වාහනේ අස්සේ හිරවෙලා ඉන්න උන්ව සමහරු අදලා ගන්නේ කුණුමාලු කෑලි ඇදලා ගන්නවා වගේ. තුවාල කරුවන්ගේ ඩැමේජ් එක දෙගුන වෙන්නත් පුලුවන් වැරදි ක්‍රමේට වැඩ කරොත්

    :yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඒ බයිසිකලේ ඩබල් දාලා ගිය එකක්ද බන්. අර පාර දිගේ ඇදිල යන එකා ඇඳන් ඉන්නෙ රතු පාට කමිසයක්නේ. මූනෙ ලෙල්ල ගියපු එකා සුදු පාට එකක්. :confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ බයිසිකලේ ඩබල් දාලා ගිය එකක්ද බන්. අර පාර දිගේ ඇදිල යන එකා ඇඳන් ඉන්නෙ රතු පාට කමිසයක්නේ. මූනෙ ලෙල්ල ගියපු එකා සුදු පාට එකක්. :confused:

    Eka nam mata meter une na bn
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    හොද හෙල්මට් වර්ගයක් කියන්නකෝ. full face , Jopa/ joppa එහෙම හොදද.

    jobba hondai godakma haiyya na. speed yanna epa. 60-70 nm aulak na joppa walata. nthnm AVG, SHARK, vage honda ewa thiynawa. habai gaana sarai.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland