අන්නේකයි ජවිපෙට හරි ට්‍රැක්ටරේට හරි කමක් නෑ අලියට වදින චන්ද අඩුකරන්නයි මටනං ඕනේ ඕකුන්ට රිදෙන්නනොමේරුකමනේ බං....![]()
ජවිපෙටත් මම ෆුල් සපෝට් ඒ හින්දා
ehema baluwoth SLFP/UPFA = UNP
mokada un degollo ekathu welane anduwa haduwe
Pohottuwa gattoth , unuth UNP mokada koi wele jump dai da danne nane
Anika Pohottuwe lokka gattoth e kiwwe GL pieris, 2003 kale UNP dial ekane, Ranil ekka LTTE ekata rata liyala denna haduwe
![]()
deshapalane sadakal mithuro hathuro na pren...
jeppo unath ajutha dial innawa, jeppanta chande denne un hari hodai kiyala nemei, dan thiyana system ekata wiruddai kiyala pennanna
eken dena indication eka kawada hari aluth set 1kata awit chanda illanna puluwan kiyana. kawada hari ehema set 1k awoth aniwa unta denawa
machan ethakota 2004 jeppo mahinda mahattaya genna udawa kala neh? ethakota mahindage kakkussi hoda hoda da hitiye??? mokakda ban ubalage logic.. deyak kiyanawa nam saadaranawa kiyapankooo puka Hinaawa nawatta ganin!!!
ඔහොම කීවට දෙපැත්ත ගැනම කලකිරිලා ඉන්න අය පොහොට්ටුවට දෙන්නේ නෑඒකට මට කරන්ඩ දෙයක් නැ ....මම කියන්නෙ ඇත්ත කතාව..ජෙප්පො කරන්නෙ සිරිකොතේ වැසිකිලි හෝදන එක රෑට රෑට ගිහින් ... දෙකම එකම පක්ශයක් වගේ තමයි..වෙනසෙන් උදා උන සැප තව ඉස්සරහටත් ඔනෙ කියල හිතෙනව නම් ජෙප්පන්ට හරි අලියට හරි බුලත් කොලේට හරි දුන්නට මක්කා කරනවා..
වෙනස එපා කියල හිතෙනව නම් චන්දෙ දෙන්ඩ ඔනෙ පොහොට්ටුවට වෙන විකල්ප නැ...
අපි කරන්න ඕනේ විපක්ෂය ශක්තිමත් කරන එක ආණ්ඩුවට පිස්සු නටන්න බැරිවෙන්න.ඔහොම කීවට දෙපැත්ත ගැනම කලකිරිලා ඉන්න අය පොහොට්ටුවට දෙන්නේ නෑඅපි කරන්න ඕනේ විපක්ෂය ශක්තිමත් කරන එක ආණ්ඩුවට පිස්සු නටන්න බැරිවෙන්න.
JVP එක කොහෙද විපක්ශය උනේ...උන් පාන්ඩුව හදන්ඩ හවුල් උන දේශපාලන පක්ශයක්...එක වේදිකාවෙ ඉදල චන්දෙ ඉල්ලපු උන් කොහොමද විපක්ශෙ වෙන්නෙ???පාර්ලිමේන්තුවෙදි ආණ්ඩුවෙ පනත් පරදින්ඩ යද්දි චන්දෙ දීල බේර ගන්නෙ ජෙප්පො...එතකොට කොහොමද උන් විපක්ශයෙ කියන්නෙ???? Jvp එකට දෙනව කියන්නෙ ආණ්ඩුවටම දුන්න වගේ තමයි ඊට හොදයි චන්දෙ නොදී ඉන්නව..






යූඇන්පී එක මචන් ටවුන් වල ආසන ටික දිනා ගනී. ගමේ ආසන නන් දින්නන හම්බෙ වෙන්නෙ නෑ ලොවෙත්. ගමේ යූඇන්පී චන්ද භාගයක් විතර ජෙප්පන්ට වැටෙනවා. පොහොට්ටුව තමා ගමේ දිනන්නෙ. සිරිසේනට නන් ඇපත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ. ඒකනේ ඔය දගලන්නෙ මේ දවස් වල....
ඔහොම කියල ඕකුන් එහෙනං පරණ පුරුද්දට අලියටම ගහල එනවා කියල ගහල ආවම හොඳයිදJVP එක කොහෙද විපක්ශය උනේ...උන් පාන්ඩුව හදන්ඩ හවුල් උන දේශපාලන පක්ශයක්...එක වේදිකාවෙ ඉදල චන්දෙ ඉල්ලපු උන් කොහොමද විපක්ශෙ වෙන්නෙ???පාර්ලිමේන්තුවෙදි ආණ්ඩුවෙ පනත් පරදින්ඩ යද්දි චන්දෙ දීල බේර ගන්නෙ ජෙප්පො...එතකොට කොහොමද උන් විපක්ශයෙ කියන්නෙ???? Jvp එකට දෙනව කියන්නෙ ආණ්ඩුවටම දුන්න වගේ තමයි ඊට හොදයි චන්දෙ නොදී ඉන්නව..
ගෙදර හිටියත් අලියට වාසියි චන්ද අනුපාතේ වෙනස් වෙන්නේ නෑ නෙ. විරුද්ද චන්ද වැඩිවෙන තරමට තමා චන්ද අනුපාතේ අඩුවෙන්නේ
ඔහොම කීවට දෙපැත්ත ගැනම කලකිරිලා ඉන්න අය පොහොට්ටුවට දෙන්නේ නෑඅපි කරන්න ඕනේ විපක්ෂය ශක්තිමත් කරන එක ආණ්ඩුවට පිස්සු නටන්න බැරිවෙන්න.
ඔහොම කියල ඕකුන් එහෙනං පරණ පුරුද්දට අලියටම ගහල එනවා කියල ගහල ආවම හොඳයිදගෙදර හිටියත් අලියට වාසියි චන්ද අනුපාතේ වෙනස් වෙන්නේ නෑ නෙ. විරුද්ද චන්ද වැඩිවෙන තරමට තමා චන්ද අනුපාතේ අඩුවෙන්නේ
![]()
මට නම් මේකෙ කිසිම වැදගත් තර්කයක් පේන්නෙ නැ....රටම විනාශ කරපු මේ පාන්ඩුව හදන්ඩ ඉරාගෙන කෑගහපු ජෙප්පන්ට චන්දෙ දෙන්ඩ මොලේ අමාරුවක් තියෙන්ඩම ඔනෙ.. කෝ ඒ කාලෙ අනුර මහා හයියෙන් කෑගහපු මහින්දගෙ හොරකම්...කෝ ලැම්බෝගිනි මිනි මෝරු රත්තරන් වැසිකිලි අරව මේව කෝ ??? ජෙප්පො කියන්නෙ බොරු කාරයො ටිකක් විතරයි රනිලගෙ පදේට නටන..
G.L පීරිස් කියන්නෙ පොහොට්ටුවෙ නාමමාත්‍රික නායකය විතරයි ඇත්ත නායකය කවුද කියල හැමෝම දන්නවනෙ ලදරු තර්ක වලින් වැඩක් නැ නේද..
ආයෙ කවදාවත් අල්ල කැරියා, නබිය බඩු කාරය කියල කියන්න එපා...
Ayi penne natte, 2003 rata bedanna kamathi eka me paththata pannama pora hodai
me anduwe hadune 2015 Aug chande, kohomada jeppo me anduwa haduwe?
![]()
UNP ekata seat 105k tibba, ubalage chanden giya UPFA ewun tika udin panala 2/3k hadala dunna.


යකෝ මුන්ට පුදුම විදිහටනෙ අමතක වෙන්නෙ..පීරිස් ගැන කතා කරල වැඩක් නැ කලිනුත් කියුවනෙ මනුස්සය නාමමාත්‍රික නායකය එච්චරයි..අනික ඔහොම කතා කරනව නම් 2002 රට බෙදපු එකානෙ රනිල ඒක එක්ක ජෙප්පො එක වේදිකාවය නැග්ගෙ.. අනික විජේවීරව මරපු බටලන්ද වදකාගාරෙ jvp කොල්ලො දස දාස් ගානක් මරවන්ඩ අනුබල දුන්න එකනෙ රනිල කියන්නෙ ..උත් එක්ක එක වේදිකාවට ජෙප්පො නැග්ගෙ රෙදි ඇදගෙනද???
මේ ආණ්ඩුව හැදුනෙ 2015 අගෝස්තුවල නෙමේ 2015 ජනවාරි 9 රනිල් අගමැති කරේ ජෙප්පොනෙ..උබලට මාර විදිහටනෙ දින අමතක වෙන්නෙ...ලොල්..
Unp එකට සීට් 45 තිබිල බන් අගමැතිකම ගත්තෙ...මොනාද මේ කියවන බයිල..යකෝ මුන්ට පුදුම විදිහටනෙ අමතක වෙන්නෙ..
එහෙනම් මහින්දට ජනාධිපතිකම හම්බෙනවා.
රනිල්ට විපක්ෂ නායකකම. මෛත්‍රීට පාරේ හිගාකන්න වෙනවා..
අගමැති වෙයි නාමල් අයියා...
කතානායක වෙයි වීරවන්ශ අයියා.
රවී හිරේට යයි.
සුජීව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පොත් අදින්න දාවි.
කවුද මචං ට්රැට්ටරේ?
සුපිරි සලකුණක්![]()
බත්තරමුල්ලේ සීලරතන තෙරෝ
