පොහොට්ටුව දින්නොත්?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොමේරුකමනේ බං.... :P
    අන්නේකයි ජවිපෙට හරි ට්‍රැක්ටරේට හරි කමක් නෑ අලියට වදින චන්ද අඩුකරන්නයි මටනං ඕනේ ඕකුන්ට රිදෙන්න :yes: ජවිපෙටත් මම ෆුල් සපෝට් ඒ හින්දා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema baluwoth SLFP/UPFA = UNP
    mokada un degollo ekathu welane anduwa haduwe
    Pohottuwa gattoth , unuth UNP mokada koi wele jump dai da danne nane

    Anika Pohottuwe lokka gattoth e kiwwe GL pieris, 2003 kale UNP dial ekane, Ranil ekka LTTE ekata rata liyala denna haduwe

    200305230058128

    deshapalane sadakal mithuro hathuro na pren...
    jeppo unath ajutha dial innawa, jeppanta chande denne un hari hodai kiyala nemei, dan thiyana system ekata wiruddai kiyala pennanna

    eken dena indication eka kawada hari aluth set 1kata awit chanda illanna puluwan kiyana. kawada hari ehema set 1k awoth aniwa unta denawa

    මට නම් මේකෙ කිසිම වැදගත් තර්කයක් පේන්නෙ නැ....රටම විනාශ කරපු මේ පාන්ඩුව හදන්ඩ ඉරාගෙන කෑගහපු ජෙප්පන්ට චන්දෙ දෙන්ඩ මොලේ අමාරුවක් තියෙන්ඩම ඔනෙ.. කෝ ඒ කාලෙ අනුර මහා හයියෙන් කෑගහපු මහින්දගෙ හොරකම්...කෝ ලැම්බෝගිනි මිනි මෝරු රත්තරන් වැසිකිලි අරව මේව කෝ ??? ජෙප්පො කියන්නෙ බොරු කාරයො ටිකක් විතරයි රනිලගෙ පදේට නටන..

    G.L පීරිස් කියන්නෙ පොහොට්ටුවෙ නාමමාත්‍රික නායකය විතරයි ඇත්ත නායකය කවුද කියල හැමෝම දන්නවනෙ ලදරු තර්ක වලින් වැඩක් නැ නේද..

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan ethakota 2004 jeppo mahinda mahattaya genna udawa kala neh? ethakota mahindage kakkussi hoda hoda da hitiye??? mokakda ban ubalage logic.. deyak kiyanawa nam saadaranawa kiyapankooo puka Hinaawa nawatta ganin!!!

    2004 තිබ්බ jvp එක අද නෑනෙ... 2001 - 2008 කියන්නෙ jvp එකේ ස්වර්නමය කාලය...පස්සෙ පක්ශය ඇතුලෙ උන පිපිරීම් එක්ක , දැන් ඉතුරු වෙලා ඉන්න අනුරල වගේ බත්බැලයො කරන්නෙ, රනිලගෙ වැසිකිලිය හෝදන එක විතරයි..
     
    • Like
    Reactions: Lejayange

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකට මට කරන්ඩ දෙයක් නැ ....මම කියන්නෙ ඇත්ත කතාව..ජෙප්පො කරන්නෙ සිරිකොතේ වැසිකිලි හෝදන එක රෑට රෑට ගිහින් ... දෙකම එකම පක්ශයක් වගේ තමයි..වෙනසෙන් උදා උන සැප තව ඉස්සරහටත් ඔනෙ කියල හිතෙනව නම් ජෙප්පන්ට හරි අලියට හරි බුලත් කොලේට හරි දුන්නට මක්කා කරනවා..

    වෙනස එපා කියල හිතෙනව නම් චන්දෙ දෙන්ඩ ඔනෙ පොහොට්ටුවට වෙන විකල්ප නැ...
    ඔහොම කීවට දෙපැත්ත ගැනම කලකිරිලා ඉන්න අය පොහොට්ටුවට දෙන්නේ නෑ :yes: අපි කරන්න ඕනේ විපක්ෂය ශක්තිමත් කරන එක ආණ්ඩුවට පිස්සු නටන්න බැරිවෙන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම කීවට දෙපැත්ත ගැනම කලකිරිලා ඉන්න අය පොහොට්ටුවට දෙන්නේ නෑ :yes: අපි කරන්න ඕනේ විපක්ෂය ශක්තිමත් කරන එක ආණ්ඩුවට පිස්සු නටන්න බැරිවෙන්න.

    JVP එක කොහෙද විපක්ශය උනේ...උන් පාන්ඩුව හදන්ඩ හවුල් උන දේශපාලන පක්ශයක්...එක වේදිකාවෙ ඉදල චන්දෙ ඉල්ලපු උන් කොහොමද විපක්ශෙ වෙන්නෙ???පාර්ලිමේන්තුවෙදි ආණ්ඩුවෙ පනත් පරදින්ඩ යද්දි චන්දෙ දීල බේර ගන්නෙ ජෙප්පො...එතකොට කොහොමද උන් විපක්ශයෙ කියන්නෙ???? Jvp එකට දෙනව කියන්නෙ ආණ්ඩුවටම දුන්න වගේ තමයි ඊට හොදයි චන්දෙ නොදී ඉන්නව..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,813
    2
    54,468
    113
    JVP එක කොහෙද විපක්ශය උනේ...උන් පාන්ඩුව හදන්ඩ හවුල් උන දේශපාලන පක්ශයක්...එක වේදිකාවෙ ඉදල චන්දෙ ඉල්ලපු උන් කොහොමද විපක්ශෙ වෙන්නෙ???පාර්ලිමේන්තුවෙදි ආණ්ඩුවෙ පනත් පරදින්ඩ යද්දි චන්දෙ දීල බේර ගන්නෙ ජෙප්පො...එතකොට කොහොමද උන් විපක්ශයෙ කියන්නෙ???? Jvp එකට දෙනව කියන්නෙ ආණ්ඩුවටම දුන්න වගේ තමයි ඊට හොදයි චන්දෙ නොදී ඉන්නව..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යූඇන්පී එක මචන් ටවුන් වල ආසන ටික දිනා ගනී. ගමේ ආසන නන් දින්නන හම්බ‍ෙ වෙන්නෙ නෑ ලොවෙත්. ගමේ යූඇන්පී චන්ද භාගයක් විතර ජෙප්පන්ට වැටෙනවා. පොහොට්ටුව තමා ගමේ දිනන්නෙ. සිරිසේනට නන් ඇපත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ. ඒකනේ ඔය දගලන්නෙ මේ දවස් වල....

    හ්ම්... හ්ම්... ලොක්ක සිංහය වෙලා මඩුවලිගෙ විසි කරල කඩුව වනන්නෙ ඒක තමයි, තව දෙයක් මහ ලේකම් තුමා පත්තරේකෙ දැක්කෙවත් නෑ මාසගානකින්, මම අහගෙන ඊයෙ ලොක්ක කියනව ප්‍රාදේශීය සභා වලට නගර සභාවලට සල්ලි දෙන්නෙ ආන්ඩු පක්ෂ අයට විතරයි කියල, කිරි ඇල්ල ලොක්කත් ඒ වගේම කතාවක් කිව්ව, දෙගොල්ලගෙම බඩ බුරුල්වෙලා වැට උඩ තියන ඡන්ද කඩාගන්න තමයි ඔය දඟලන්නෙ.දැනෙන විදියට මුක පූට්ටුවෙලා දෙගොල්ලන්ගෙම,
     
    • Like
    Reactions: erozan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    JVP එක කොහෙද විපක්ශය උනේ...උන් පාන්ඩුව හදන්ඩ හවුල් උන දේශපාලන පක්ශයක්...එක වේදිකාවෙ ඉදල චන්දෙ ඉල්ලපු උන් කොහොමද විපක්ශෙ වෙන්නෙ???පාර්ලිමේන්තුවෙදි ආණ්ඩුවෙ පනත් පරදින්ඩ යද්දි චන්දෙ දීල බේර ගන්නෙ ජෙප්පො...එතකොට කොහොමද උන් විපක්ශයෙ කියන්නෙ???? Jvp එකට දෙනව කියන්නෙ ආණ්ඩුවටම දුන්න වගේ තමයි ඊට හොදයි චන්දෙ නොදී ඉන්නව..
    ඔහොම කියල ඕකුන් එහෙනං පරණ පුරුද්දට අලියටම ගහල එනවා කියල ගහල ආවම හොඳයිද :baffled: ගෙදර හිටියත් අලියට වාසියි චන්ද අනුපාතේ වෙනස් වෙන්නේ නෑ නෙ. විරුද්ද චන්ද වැඩිවෙන තරමට තමා චන්ද අනුපාතේ අඩුවෙන්නේ :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔහොම කීවට දෙපැත්ත ගැනම කලකිරිලා ඉන්න අය පොහොට්ටුවට දෙන්නේ නෑ :yes: අපි කරන්න ඕනේ විපක්ෂය ශක්තිමත් කරන එක ආණ්ඩුවට පිස්සු නටන්න බැරිවෙන්න.

    අපි ශක්තිමත් කරන්නෙ මක්කටෙයි ආයිබෝං... ඒව ගාණට ශක්තිමත් කරනව ආණ්ඩු පක්ෂෙන්ම ඩොලර් වලින්... ඩොලර් වලින්... රුපියල් නෙවෙයි ඩොලර් වලින්...

    ඔය විපක්ෂෙ අය අපිට පේන්න පඩ නහරෙ කඩා ගත්තට, තල්ලුව දෙන්න ඕන වුනාම ගානට දෙනව සප් එක,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම කියල ඕකුන් එහෙනං පරණ පුරුද්දට අලියටම ගහල එනවා කියල ගහල ආවම හොඳයිද :baffled: ගෙදර හිටියත් අලියට වාසියි චන්ද අනුපාතේ වෙනස් වෙන්නේ නෑ නෙ. විරුද්ද චන්ද වැඩිවෙන තරමට තමා චන්ද අනුපාතේ අඩුවෙන්නේ :yes:

    පරන පුරුද්දට ගහන එකා කොහොමත් වෙනස් වෙන්නෙ නැ..පාවෙන චන්ද ගැනයි අපි බලන්ඩ ඔනෙ.. jvp+unp+unp+බුලත් කොලේ ඔක්කොම ආණ්ඩුවෙ එකට ඉන්න උන්...

    ආණ්ඩුවට විරුද්දව චන්දෙ දෙන්ඩ ඔනෙ නම් තියෙන්නෙ පොහොට්ටුව විතරයි..:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මට නම් මේකෙ කිසිම වැදගත් තර්කයක් පේන්නෙ නැ....රටම විනාශ කරපු මේ පාන්ඩුව හදන්ඩ ඉරාගෙන කෑගහපු ජෙප්පන්ට චන්දෙ දෙන්ඩ මොලේ අමාරුවක් තියෙන්ඩම ඔනෙ.. කෝ ඒ කාලෙ අනුර මහා හයියෙන් කෑගහපු මහින්දගෙ හොරකම්...කෝ ලැම්බෝගිනි මිනි මෝරු රත්තරන් වැසිකිලි අරව මේව කෝ ??? ජෙප්පො කියන්නෙ බොරු කාරයො ටිකක් විතරයි රනිලගෙ පදේට නටන..

    G.L පීරිස් කියන්නෙ පොහොට්ටුවෙ නාමමාත්‍රික නායකය විතරයි ඇත්ත නායකය කවුද කියල හැමෝම දන්නවනෙ ලදරු තර්ක වලින් වැඩක් නැ නේද..

    Ayi penne natte, 2003 rata bedanna kamathi eka me paththata pannama pora hodai

    me anduwe hadune 2015 Aug chande, kohomada jeppo me anduwa haduwe?
    :shocked:

    UNP ekata seat 105k tibba, ubalage chanden giya UPFA ewun tika udin panala 2/3k hadala dunna.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ආයෙ කවදාවත් අල්ල කැරියා, නබිය බඩු කාරය කියල කියන්න එපා... :rolleyes:

    18-29. (මෙම) සත්‍යය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන්ය. අභිමතවූ අය විශ්වාස කරත්වා. අභිමතවූ අය ප‍්‍රතික්ෂේප කරත්වා යැයි (නබි මුහම්මද්) කියනු. (මෙය ප‍්‍රතික්ෂේප කරන) අපරාධකාරයින් සදහා නියතවශයෙන් අපි නිරා ගින්නක් පිළියෙළ කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකර ගන්නවා ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ayi penne natte, 2003 rata bedanna kamathi eka me paththata pannama pora hodai

    me anduwe hadune 2015 Aug chande, kohomada jeppo me anduwa haduwe?
    :shocked:

    UNP ekata seat 105k tibba, ubalage chanden giya UPFA ewun tika udin panala 2/3k hadala dunna.

    පීරිස් ගැන කතා කරල වැඩක් නැ කලිනුත් කියුවනෙ මනුස්සය නාමමාත්‍රික නායකය එච්චරයි..අනික ඔහොම කතා කරනව නම් 2002 රට බෙදපු එකානෙ රනිල ඒක එක්ක ජෙප්පො එක වේදිකාවය නැග්ගෙ.. අනික විජේවීරව මරපු බටලන්ද වදකාගාරෙ jvp කොල්ලො දස දාස් ගානක් මරවන්ඩ අනුබල දුන්න එකනෙ රනිල කියන්නෙ ..උත් එක්ක එක වේදිකාවට ජෙප්පො නැග්ගෙ රෙදි ඇදගෙනද???

    මේ ආණ්ඩුව හැදුනෙ 2015 අගෝස්තුවල නෙමේ 2015 ජනවාරි 9 රනිල් අගමැති කරේ ජෙප්පොනෙ..උබලට මාර විදිහටනෙ දින අමතක වෙන්නෙ...ලොල්..

    Unp එකට සීට් 45 තිබිල බන් අගමැතිකම ගත්තෙ...මොනාද මේ කියවන බයිල..:confused::confused::confused: යකෝ මුන්ට පුදුම විදිහටනෙ අමතක වෙන්නෙ..

    2015 මැතිවරන වේදිකාවෙ හුටන් කියුවෙ මම ජනාධිපති උනාම රනිල්ව අගමැති කරවනව කියලනෙ ..එහෙම කියන වේදිකාවෙමනෙ අනුරය රනිලගෙ ලග වාඩි වෙලා උන්නෙ..මොනාද උබලට කියවන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ??

    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    පීරිස් ගැන කතා කරල වැඩක් නැ කලිනුත් කියුවනෙ මනුස්සය නාමමාත්‍රික නායකය එච්චරයි..අනික ඔහොම කතා කරනව නම් 2002 රට බෙදපු එකානෙ රනිල ඒක එක්ක ජෙප්පො එක වේදිකාවය නැග්ගෙ.. අනික විජේවීරව මරපු බටලන්ද වදකාගාරෙ jvp කොල්ලො දස දාස් ගානක් මරවන්ඩ අනුබල දුන්න එකනෙ රනිල කියන්නෙ ..උත් එක්ක එක වේදිකාවට ජෙප්පො නැග්ගෙ රෙදි ඇදගෙනද???

    මේ ආණ්ඩුව හැදුනෙ 2015 අගෝස්තුවල නෙමේ 2015 ජනවාරි 9 රනිල් අගමැති කරේ ජෙප්පොනෙ..උබලට මාර විදිහටනෙ දින අමතක වෙන්නෙ...ලොල්..

    Unp එකට සීට් 45 තිබිල බන් අගමැතිකම ගත්තෙ...මොනාද මේ කියවන බයිල..:confused::confused::confused: යකෝ මුන්ට පුදුම විදිහටනෙ අමතක වෙන්නෙ..

    මහත්තයෝ ඔයාට හිතෙන විදියට මෙවර චන්දෙන් බහුතර බලයක් ගන්නේ කවුද?

    පොහොට්ටුව ද ? අලියද ? බුලත් කොලේද? සීනුවද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම් මහින්දට ජනාධිපතිකම හම්බෙනවා.
    රනිල්ට විපක්ෂ නායකකම. මෛත්‍රීට පාරේ හිගාකන්න වෙනවා..
    අගමැති වෙයි නාමල් අයියා...
    කතානායක වෙයි වීරවන්ශ අයියා.
    රවී හිරේට යයි.
    සුජීව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පොත් අදින්න දාවි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙනම් මහින්දට ජනාධිපතිකම හම්බෙනවා.
    රනිල්ට විපක්ෂ නායකකම. මෛත්‍රීට පාරේ හිගාකන්න වෙනවා..
    අගමැති වෙයි නාමල් අයියා...
    කතානායක වෙයි වීරවන්ශ අයියා.
    රවී හිරේට යයි.
    සුජීව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පොත් අදින්න දාවි.

    Mr.10% Mudal amathi wenawa, sudu van arakshaka amthi wenawa, 5 months walin aapahu wiyawastha sanshodanayak enawa, navy eka hemaddama rugby cup eka ussanawa...