Windows 10 දාන්න ගිහින් කෙලවුනා.

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Windows 10 දාන්න ගිහින් කෙලවුනා.

    මගේ HP ProBook lap එකට Windows 10 දාන්න ගිහින් කෙලවුනා. මම මුලින්ම Microsoft site එකෙන් win10 media tool එක USB pen එකට Download කලා. පස්සෙ lap එක restart කලාට pen එකෙන් boot වුනේ නෑ.

    Bios වල boot option වලින් Boot mode එක UEFI Hybrid (with CSM) දැම්මට පස්සේ pen එකෙන් Boot වුණා. Legacy දැම්මට pen එකෙන් Boot වෙන්නෑ. UEFI Hybrid දාලා install කරන්න ගියාම partion එක select කරන තැන මෙහෙම error එකක් එනවා.


    r0qu80.jpg

    5wgg0l.jpg


    මොකද බං දැන් කරන්න ඕන???
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    HDD එක තියෙන්නේ MBR විදිහට. ඕක GPT විදිහට convert කරගන්න ඕනේ. මුළු හර්ඩ් එකම clean කරන්න වෙනවා.

    repair > cmd යන්න.

    එතන මේ command enter කරන්න.

    diskpart
    select disk 0
    clean
    convert gpt


    Data නැති වෙන නිසා backup කරගන්න.
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.


    මේ විදියට කරන්න ඕනේ මචෝ. DISKPART එකට ගිහින් clean කියල ගැහුවම ඔක්කොම පාටිෂන් නැති වෙලා ඔක්කොම ඩිලීට් වෙලා යනවා. මුළු හාඩ් එකෙම උබට ඕන ඩේටා බැකප් කරන්න වෙන හාඩ් එකකට මේක කරන්න කලින්
     
    • Like
    Reactions: Erandic

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    matath oya UEFI & legacy redda ekka epa wela ban inne. kanawata maru kara kara bohoma amaruwen thamai cd eken boot karawa ganne

    oka gana danna kenek innawa nam pahadili karala denna
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    HDD එක තියෙන්නේ MBR විදිහට. ඕක GPT විදිහට convert කරගන්න ඕනේ. මුළු හර්ඩ් එකම clean කරන්න වෙනවා.

    repair > cmd යන්න.

    එතන මේ command enter කරන්න.

    diskpart
    select disk 0
    clean
    convert gpt


    Data නැති වෙන නිසා backup කරගන්න.

    මෙන්න මේක කරන්න. එහෙම නැත්නම් bootable disk එක හදද්දී MBR විදිහට හදන්න :)
     
    • Like
    Reactions: Erandic

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    කොහොමද Bootable disk එක MBR විදියට හදන්නේ.

    rufus kiyala app ekak tiyanawa bootable USB hadanna. eken win 10 iso eka use karala ekak hadapan. partition scheme ekata MBR deepan. itapasse boot mode ekath MBR daala boot karapan. boot order eka wenas karanna yanna epa. pen eka gahala boot menu ekata gihilla pen eka select karala boot karanna.

    select-ISO-file.jpg
     
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola

    me machan HP site ekata gihin ibe lap eke model eke danna. eke ei kohomada windows 10 install karanne kiyala.

    HDD එක තියෙන්නේ MBR විදිහට. ඕක GPT විදිහට convert කරගන්න ඕනේ. මුළු හර්ඩ් එකම clean කරන්න වෙනවා.

    repair > cmd යන්න.

    එතන මේ command enter කරන්න.

    diskpart
    select disk 0
    clean
    convert gpt


    Data නැති වෙන නිසා backup කරගන්න.

    Okata karanna tiyenne ube HDD eka GPT walata format karana eka

    matath oya UEFI & legacy redda ekka epa wela ban inne. kanawata maru kara kara bohoma amaruwen thamai cd eken boot karawa ganne

    oka gana danna kenek innawa nam pahadili karala denna

    Kohen hari hoyagena Arconic Live cd eka use karanna very easy
    https://kb.acronis.com/getmedia

    EMINƎM;22785612 said:
    lap eke OS ekak naththama lap eka galawanna puluwannam lesi hard eka aran wena pc ekakata gahala data tika copy kranna.

    naththm ubuntu cd or usb ekakin live boot karala data tika externel ekakata copy karnna


    UEFI native nati nisa tamai oya case eka enne
    dvd ekakata gahala boot karapan

    කට්ටියටම ගොඩාක් ස්තූතියි. Windows 10 දාගත්තා. Hard එක GPT වලට convert කලා.


    thank-you-flower-bouquet-clipart.html
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    දැන් තියෙන අවුල C එක ඇරෙන්න අනිත් Partion පෙන්නන්නේ නෑ. Windows දාලා Disk management එකෙන් තමයි Format කලේ. මේක හදාගන්නේ කොහොමද?
    2vuhcv5.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    දැන් තියෙන අවුල C එක ඇරෙන්න අනිත් Partion පෙන්නන්නේ නෑ. Windows දාලා Disk management එකෙන් තමයි Format කලේ. මේක හදාගන්නේ කොහොමද?
    2vuhcv5.jpg

    Drive letter ekak assign karapan. Partition eka uda right click karahama athi asign a drive letter kiyala
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oka hard eke format eke thiyenne.. hard ekama format karanna ona diskpart eka type karala kle mamath HP lap eke.. meke athi thread ekak mn dapu help illala kattiyage help eken mnnm da gaththa
     
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Drive letter ekak assign karapan. Partition eka uda right click karahama athi asign a drive letter kiyala


    ම්පි



    oka hard eke format eke thiyenne.. hard ekama format karanna ona diskpart eka type karala kle mamath HP lap eke.. meke athi thread ekak mn dapu help illala kattiyage help eken mnnm da gaththa


    බොහොම ස්තුතියි. Letter එක Assign කරපුවාම Partition පෙන්නනවා.

    ThankYouCard2_SylviaLoveridge.jpg