රාජ රාජ මහා මාත්යාදින්ටත් වැරදිලා තියෙනවනෙ..තමන්ට උන වරද්ද නිවරදි කරගන්ඩ අවස්තාවක් මේක...තමන්ට තීරනය කාරන්ඩ පුලුවන් තව දුරටත් මීහරකෙක් වෙලා ඉන්නවද නැත්තන් සිහයෙක් වෙනවද කියල්...
අන්න ඒක හොද කතාවක්

සාධාරණයි
රාජ රාජ මහා මාත්යාදින්ටත් වැරදිලා තියෙනවනෙ..තමන්ට උන වරද්ද නිවරදි කරගන්ඩ අවස්තාවක් මේක...තමන්ට තීරනය කාරන්ඩ පුලුවන් තව දුරටත් මීහරකෙක් වෙලා ඉන්නවද නැත්තන් සිහයෙක් වෙනවද කියල්...

ඉතින් උබ කියන්නෙ ආයෙ නාමල් , රෝහිත අබේගුනවර්දන,මහින්දානන්ද විමල් වගේ උන් ඇමතිල කරවන්න කියලද .ඊට හොදයි වල්තරයයි උබයි ඇමතිල කරවනව![]()


මෙන්න මේ ලියලා තියෙන ටික සින්හලෙන් තිබ්බානම් පට්ට.
ඔන්න ඕකයි ඇත්ත.
මුන්ගෙයි උන්ගෙයි අරුන්ගෙයි කිය්ලා වෙනස්කම් තිබ්බට තීම් එක එකයි. ඒ තීම් එක තමා ආණ්ඩු බලය ආවම හොරකම. විපක්ෂයේදි උපාසකයෝ.
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හොරුන් නිදහසේ.
වැරදිකරුවන් නිදහසේ..
එක ලොකූ හොරකමක් පෙන්නලා අනිත් උන්ගේ හොරකම් වහන්න බෑ..
කෙනෙක් කියනවානම් ඇයි කලින් උන් හොරකම් කලානම් ඔප්පු කරල හිරේට යවන්නේ නැත්තේ කියලා, ඒකට හේතුව එක්ස්පීරියන්ස් හොරු විසින් වේලි වේලි හිටිය හොරුන්ගේ ට්‍රික්ස් ක්ෂණයෙන් හදුනාගැනීම නිසා තුලනය වූ චෞර පාර්ලිමේන්තුවේ එකිනෙකාගේ රෙදි ගලවාගැනීම් හුදෙක් මාධ්‍යට කළ කතා පමණක් වීමයි.
මෙම ක්‍රමය ලන්කාවට ඉතා හුරුපුරුදුය.
එදා රනිල්ගේ බටලන්දය ගැන දශකයකට වැඩි යූඑන්පී නොවන පාලනයක දඩුවම් නැත. හිරේට ගියේ නැත.
එදා රවී ට සතොස විකුණුවා කීවාට බලය ලැබුනට මුකුත් කළේ නැත. සැටලයිට් අක්කා දඩුවම් දුන්නේත් එස්බී ගේ කට අල්ලගෙන මිසක හොරකම් අල්ලගෙන නොවේ. හොරකම් ඇල්ලුවොත් මොන ෆයිල් ඇදේදැයි නොදන්නා නිසා විය හැකිය.
පක්ෂ මාරු කරලාද නොකරද වැරදි වසා ගත හැක්කේ බහුතරය වන්චාකරයින් වනවිටය.
ඔව් හොදයි තමයි උන් කිසිම හොරකමක් දූශනයක් කරල නැනෙ...කරානම් ඔප්පු කරල දඩුවම් දෙන්ඩ ආණ්ඩු බලේ අදටත් තියෙනවනෙ...ඒක නිසා ඒ වගේ සුපිරිසිදු දේශ්පාලකයන්ට ඇමතිකම් දෙන්ඩ ඔනෙ...
රනිල රවිය කබීර් මලික් පි පෙරේර සුජීව වගේ තක්කඩි හොරු කූඩුවට දාන්ඩ ඔනෙ..


ඔය ඇමෙරිකා එන්ගලන්තේ නෙවෙයි මොන රටක් උදාහරණෙකට ගත්තත් ප්රජාතන්ත්රවාදය කියන්නේ සාධාරණව මැතිවරණය පවත්වලා අදාළ නීති වලට අනූව නායකයා පත්කරගන්න එක මිසක් පරද්දපු මිනිස්සුන්ට අමතන එක නෙවෙයි...Not only America.
2015 Britain wala Brexit eka una. habayi Brexit ekata wiruddawa chande dapu un Brexit ekata paksha wa chande deepu unta thama baninawa.
Etakota Britain walath democracy nadda?
kathira gahapu minissu heena loka wala idan suranga katha wala wage dewal balaporothtu wenakota ewa kohomada denne.
ewa denna baha kiyala ee dapu unta terena widiyata kiyala denna one. api ekayi me kiyanne.

Even Jeppos have typical Jangi Hora protecting local council candidates. I don't think we should base our judgement of one particular political party based on one or two individual's dirty work. What we need to have is overall picture of what that particular political party is doing regarding national matters.
Do not vote for UNP or SLFP even it has good candidates. A vote of the candidate is counted as a vote for the party.
Awesome folks in JVP? That is a huge claim by your side. How would you justify that?
politics karana un okkoma wage yaluwo nattan relatives la. Un minissunta penna witarayi dushana wirodi wenne.
anika ratak palana karana eka api hitana taran lesi deyak neme. samahara welawata rata palanaya karana ekata samahara waradi gana as wahan inna welawaluth tiyenawa. ewa itin daganna raatak palanaya karalama balanna one.
dushanaya nathi karanna kiyala hitala chandaya dana eka thanikara gon kamak.
eeta hitanna one ape rate nan katada economy eka hadanna puluwan katada national security eka protect kara ganna puluwan kiyalayi.
rata economically develop unama corruption kiyana eka automatically adu wenawa.
රට ආර්ථික දියුණුවට පත් උනාම හොරකම් මැරකම් අඩු වෙනවා??
ඔය කියන අදහසෙන් ඉදලා හරියයිද? කලේ පෙනේරයක් වගේ හිල් කරගෙන වතුර පිරෙනකම් ඉන්න සීන් එකක් ඔය. ලොකු හිල් දෙක තුනකින් වතුර ලීක් උනත් පොඩි පොඩි හිල් ගොඩකින් වතුර ලීක් උනත් වෙන්නෙ එකම දේ.
හොරකම සන්ස්කෘතියක් කරගෙන අපිට ගොඩයාමක් නෑ. මූල්‍ය විනය අනිවාර්යයි.
LOL National matters and overall picture is a fallacy.
Can you elaborate more about the overall picture of SLFP/UPFA when you voted in 2015 August?
send message to awesome folks who are afraid to enter into politics != Jeppo
its about awesome folks who are afraid to enter into politics because we elect political thugs for pas few decades from UNP and SLFP.
රට ආර්ථික දියුණුවට පත් උනාම හොරකම් මැරකම් අඩු වෙනවා??
ඔය කියන අදහසෙන් ඉදලා හරියයිද? කලේ පෙනේරයක් වගේ හිල් කරගෙන වතුර පිරෙනකම් ඉන්න සීන් එකක් ඔය. ලොකු හිල් දෙක තුනකින් වතුර ලීක් උනත් පොඩි පොඩි හිල් ගොඩකින් වතුර ලීක් උනත් වෙන්නෙ එකම දේ.
හොරකම සන්ස්කෘතියක් කරගෙන අපිට ගොඩයාමක් නෑ. මූල්‍ය විනය අනිවාර්යයි.
ඔය ඇමෙරිකා එන්ගලන්තේ නෙවෙයි මොන රටක් උදාහරණෙකට ගත්තත් ප්රජාතන්ත්රවාදය කියන්නේ සාධාරණව මැතිවරණය පවත්වලා අදාළ නීති වලට අනූව නායකයා පත්කරගන්න එක මිසක් පරද්දපු මිනිස්සුන්ට අමතන එක නෙවෙයි...
චන්දේ ඉවරවෙලා චන්දේ නොදීපු මිනිස්සුන්ට බනින එක පුලුවන්නම් තව ටික කාලෙකින් උන්ට ගැහුවත් කමක් නෑ කියයිනේ...
ඔය බනින එකෙන් තේරෙන්නෙ උග්‍ර පාක්ෂික බන්කොලොත් කම. නිවැරදි ගමනකට පාඩමක් කරගන්නවා මිසක චන්දෙ නොදුන්න උන්ගේ බෙලිකපන තැනකට යන එකේ පදනමක් නෑ...
රටේ නම අදාල නෑ.
අන්තගාමීව පක්ෂ දේශපාලනයේ අතුරු ප්‍රතිඵල ඕවා
horakan nati karala diyunu wechcha ratawal loke kohewath na. danata oya diyunu wechcha ratawal diyunu wela tiyenne ekadipathiyo wage palanayak genehin rate democracy kiyana eka gana hitannatuwa.... ee ratawal gana one nan wenama katha karamu...
fiscal discipline eka hadanna kalin rate economy eka hadan inna one.. economy ekata kela wela nan mona discipline eka tibbath wadak na...
තියෙනවාparaddapu minissunwa amathana eka democracy ekema kotasak... umba kohomada ekata wirudda wenne.. free speech kiyanne ekata....
aniwa... rata bedila meka nara walak una nan chande dapu unta gahala witarak neme marala dammath kamak na....
රට බෙදිලා මේක නරාවලක් උනා නන් චන්දේ දාපු උන්ට ගහලා විතරක් නෙමේ මරල දැම්මත් කමක් නෑ


දුප්පත් මිනිහෙක් ගෙවල් දොරවල් හදාගෙන වාහන ඇරගෙන මනුස්සයෙක් වෙන එකම මදිද මම කියන්නේමොකා දින්නත් උන් පෝසත් වෙන්වා.... ඒක ඉර හද වගේ ෂුවර්. වෙන නම් මොනවා වෙයිද දන්නේ නෑ
දුප්පත් මිනිහෙක් ගෙවල් දොරවල් හදාගෙන වාහන ඇරගෙන මනුස්සයෙක් වෙන එකම මදිද මම කියන්නේ![]()
දුප්පත් මිනිහෙක් ගෙවල් දොරවල් හදාගෙන වාහන ඇරගෙන මනුස්සයෙක් වෙන එකම මදිද මම කියන්නේ![]()
Ranul Sujeewa Ravi wage ugath bujjimath aya hodei ayye :
![]()

ubalata degollek wage penunata apita oya okkoma ekai. ඇයි බන් 2004 ආසන 40 දුන්නෙ. මුකුත් කලේ නෑ නේ....?