සුදු කබර - Vitiligo හොඳ කරගන්න උදව්

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    සුදු කබර - Vitiligo හොඳ කරගන්න උදව්

    da17da89e44c4180b4f5640b2aa37739.png

    මගේ ලඟම කෙනෙක්ට මේ ලෙඩේ හැදිලා දැන් අවුරුදු 08ක් විතර වෙනව

    ගොඩක් තැන්වලින් බෙහෙත් කරා ශාන්ති කර්ම, දේවාල...

    ඇත්තටම නොකරපු දෙයක් නැති තරම්... :sorry:

    සමහර වෙලාවට මේ ලෙඩේ කරපු බෙහෙත්ව ලින් ටිකක් අඩු වෙන වෙලාවල් තිබ්බා

    ඒත් තාවකාලිකව

    මේ නිසා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ

    මේ ලෙඩේ හැදිලා හොඳවුන කෙනෙක් හරි...

    හරියටම මේ ලෙඩේට බෙහෙත් කරන කෙනෙක්,තැනක් දන්නවා නම් විස්තරටික දෙන්න

    ලොකු උදව්වක්, ලොකු පිනක්...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,297
    113
    මේක FB එකේ තිබ්බේ.

    22366617_135382953857653_5507148808593137798_n.jpg

    ඔබ...
    සුදු කබර රෝගය හේතුවෙන් පීඩාවට පත් අයෙක්ද?
    එසේනම්, නොපමාව ම එන්න අප වෙත.
    කෙටි කලක් තුල "සුදු කබර" රෝගය නිට්ටාවට ම සුව කරන ලොව විශ්මිත ප්‍රථිකාරය අප සතුයි.

    අපි,
    "සෙනාරා ලයිෆ් සයන්ස්"
    තංගල්ල.

    විමසීම් : 071 9 330 330
    077 9 330 330
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,297
    113
    සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය
    -------------------------------------------------------------
    ගම්පහ ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
    ඔරුතොට පාර, ගම්පහ
    Tel -075-8295302

    12931239_1014945785264775_7239868099994233852_n.jpg

    සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්රමයෙන් නැති කරමින් ප්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

    මෙම රෝගයට හේතු සාධකද විවිධාකාර වේ. මීයන්, බළලුන් හෝ සර්පයින් සපා කෑම නිසා මෙම රෝගය වැළදෙන බව සමහරුන් පවසන අතර තවත් අය මෙය දෙවියන්ගේ ශාපයක් නිසා වැළදෙතැයි විශ්වාස කරති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතු ව‍න්නේ සමේ සෛල තුල ඇති මෙලනීන් කණිකා යම් කරුණක් නිසා ක්රමයෙන් නැතිවී යාමයි. මෙලනීන් යනු සමේ වර්ණය ලබා දෙන කණිකා විශේෂයකි. තවද දියවැඩියාව, පීණස, මානසික ආතතිය වැනි කරුණුද මේ සදහා බලපෑ හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුදු කබර රෝගයේ හේතු කාරකය සොයා ගෙන ඇති නමුදු ඒ සදහා සාර්ථක කල් පවතින ප්‍රතිකාර ක්‍රමයක් නම් සොයාගෙන නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් කරනු ලැබ ඇත.

    ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාව පවතින්නේ. වා.සිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරත‍ාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප්‍රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප්‍රභේදයක් වුවද ආයූර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. එසේ වුවද රෝගය පැතිරී ඇති ක්ශේත්රය අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප්‍රථම සුදු පැහැ ලපය ඇති වනවාත් සමගම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ආරම්භ කලේ නම් සතියක පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් රෝගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

    මෙම රෝගය සදහා සම මත ආලේප කරන පත්තු, ඔෳෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප්රතිකාර විවිධ වේ. මේවා සියල්ලෙන්ම ශරීයෛ් නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දේ. ආයුර්වේද ප්රතිකාර වලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප්රතිථල කිසිවක් නොමැත. තවද ‍රෝගියා අනුභව කරන ආහාර පානද ප්‍රතිකාර කෙරෙහි බලපායි. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණ හාල් කැදද ඉක්මන් සුවය සදහා මහත්සේ දායක වේ. එලෙසම සියලුම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග මේ සදහා අසත්‍ය වේ. ඒවා ප්රතිකාර කෙරෙහි අහිතකරව බලපායි.

    ඒ අනුව මනා ආයුර්වේද ප්රතිකාර විධි සමග සුදුසු ආහාර වේලක් ලබා ගන්නේ නම් මෙම අප්‍රරසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.

    සුදු කබර (ශ්විත්‍ර) සහ පොතු කබර
    දද කුෂ්ඨ ආදී රෝග සදහා
    විශේෂ ආයුර්වේද ප්රතිකාර

    ගම්පහ ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
    ඔරුතොට පාර, ගම්පහ
    Tel -075-8295302
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    [​

    ගොඩක් තැන්වලින් බෙහෙත් කරා ශාන්ති කර්ම, දේවාල...

    :rolleyes::rolleyes::rofl::rofl:

    Vitiligo is an Auto Immune disease. Also some genetic predisposition. No cure. Have to get used to it and live with it. Dont do unnecessary shit like exorcism.

    She too has it. But she lives with it and 1 year back she is Mrs. WORLD

    18671572_830706547088137_8535899883767607442_o.jpg

    If life stars to fuck you; strike back telling him that yes you are ready. :D
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,297
    113
    Sri Sugatha Hospital ... 0714257711 Dr.සුරංග ලක්මාල් , විෂේශක්ඥ වෙදැදුරු සුදු කබර , පොතු කබර ,
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Desiya Vedha Mahathekuge Upades matha----------KOTA DIBULA ------- TREE EKE POTHU KASAYA BONNA.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    හමේ තැනින් තැන මෙලනින් අඩුවෙලා නම් තියෙන්නෙ, අනිත් තැන්වලත් ඒ විදිහටම අඩු කරා නම් හරිනෙ.. ඔය ඉන්ජෙක්ෂන් තියෙන්නෙ .....
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මේක FB එකේ තිබ්බේ.

    22366617_135382953857653_5507148808593137798_n.jpg

    ඔබ...
    සුදු කබර රෝගය හේතුවෙන් පීඩාවට පත් අයෙක්ද?
    එසේනම්, නොපමාව ම එන්න අප වෙත.
    කෙටි කලක් තුල "සුදු කබර" රෝගය නිට්ටාවට ම සුව කරන ලොව විශ්මිත ප්‍රථිකාරය අප සතුයි.

    අපි,
    "සෙනාරා ලයිෆ් සයන්ස්"
    තංගල්ල.

    විමසීම් : 071 9 330 330
    077 9 330 330

    ස්තුතියි මචං... ඒත් මේ වගේ තැන්වලින් කරන්නේ සල්ලි කඩන එක විතරයි

    සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය
    -------------------------------------------------------------
    ගම්පහ ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
    ඔරුතොට පාර, ගම්පහ
    Tel -075-8295302

    12931239_1014945785264775_7239868099994233852_n.jpg

    සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්රමයෙන් නැති කරමින් ප්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

    මෙම රෝගයට හේතු සාධකද විවිධාකාර වේ. මීයන්, බළලුන් හෝ සර්පයින් සපා කෑම නිසා මෙම රෝගය වැළදෙන බව සමහරුන් පවසන අතර තවත් අය මෙය දෙවියන්ගේ ශාපයක් නිසා වැළදෙතැයි විශ්වාස කරති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතු ව‍න්නේ සමේ සෛල තුල ඇති මෙලනීන් කණිකා යම් කරුණක් නිසා ක්රමයෙන් නැතිවී යාමයි. මෙලනීන් යනු සමේ වර්ණය ලබා දෙන කණිකා විශේෂයකි. තවද දියවැඩියාව, පීණස, මානසික ආතතිය වැනි කරුණුද මේ සදහා බලපෑ හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුදු කබර රෝගයේ හේතු කාරකය සොයා ගෙන ඇති නමුදු ඒ සදහා සාර්ථක කල් පවතින ප්‍රතිකාර ක්‍රමයක් නම් සොයාගෙන නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් කරනු ලැබ ඇත.

    ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාව පවතින්නේ. වා.සිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරත‍ාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප්‍රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප්‍රභේදයක් වුවද ආයූර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. එසේ වුවද රෝගය පැතිරී ඇති ක්ශේත්රය අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප්‍රථම සුදු පැහැ ලපය ඇති වනවාත් සමගම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ආරම්භ කලේ නම් සතියක පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් රෝගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

    මෙම රෝගය සදහා සම මත ආලේප කරන පත්තු, ඔෳෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප්රතිකාර විවිධ වේ. මේවා සියල්ලෙන්ම ශරීයෛ් නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දේ. ආයුර්වේද ප්රතිකාර වලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප්රතිථල කිසිවක් නොමැත. තවද ‍රෝගියා අනුභව කරන ආහාර පානද ප්‍රතිකාර කෙරෙහි බලපායි. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණ හාල් කැදද ඉක්මන් සුවය සදහා මහත්සේ දායක වේ. එලෙසම සියලුම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග මේ සදහා අසත්‍ය වේ. ඒවා ප්රතිකාර කෙරෙහි අහිතකරව බලපායි.

    ඒ අනුව මනා ආයුර්වේද ප්රතිකාර විධි සමග සුදුසු ආහාර වේලක් ලබා ගන්නේ නම් මෙම අප්‍රරසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.

    සුදු කබර (ශ්විත්‍ර) සහ පොතු කබර
    දද කුෂ්ඨ ආදී රෝග සදහා
    විශේෂ ආයුර්වේද ප්රතිකාර

    ගම්පහ ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
    ඔරුතොට පාර, ගම්පහ
    Tel -075-8295302

    ස්තුතියි මචං :yes:
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    :rolleyes::rolleyes::rofl::rofl:

    Vitiligo is an Auto Immune disease. Also some genetic predisposition. No cure. Have to get used to it and live with it. Dont do unnecessary shit like exorcism.

    She too has it. But she lives with it and 1 year back she is Mrs. WORLD

    If life stars to fuck you; strike back telling him that yes you are ready. :D

    Machan oya dewal gana mamath wiswasa karan na
    eth wisadumak natiunama ibema owata yomu wenawa

    Prashne tiyana kenane eke wedanawa danne
    Lankawa wage rataka me lede gana loku watahimak tiyana aya na
    Aids walatat wada me ledeta e aya bayai :angry:

    Samajayen me lede tiyana ayawa ikmanin kon karanna balanawa
    e ledata ethakota monawage hagimak danenawada kiyala hitannat ba.
    e wage asarana wena aya mama dakala tiyanawa :(

    Machan I can not allow, life destiny or any other fucking thing to fuck
    my friend's life...
    I'm trying to prevent it:)