LordCommander

Member
Dec 24, 2016
92
11
0
semester fee annually වැඩි වෙන්නේ අලුත් උන්ට නේද එකෙක් reg උනාට පස්සේ උගේ semester fee එක 4yrs වලට එකම නෙමේද :confused:

මෙතන කෙස් එක රිපීට් ෆීස් වැඩි වෙලා
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙතන කෙස් එක රිපීට් ෆීස් වැඩි වෙලා

    repeat එකේදී අයෙත් lectures ගිහින් නේද කරන්න ඕන උබලගේත්
    resit free
    කීයක්ද fee එක
    foreign uni ඒවට නම් rs 50K-100K වෙනවා කොහොමත්
    ඉස්සරත් sliit curtin repeat එකක් 50K විතර උනා
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    repeat එකේදී අයෙත් lectures ගිහින් නේද කරන්න ඕන උබලගේත්
    resit free
    කීයක්ද fee එක
    foreign uni ඒවට නම් rs 50K-100K වෙනවා කොහොමත්
    ඉස්සරත් sliit curtin repeat එකක් 50K විතර උනා

    resit වලට දැන්ම සල්ලි ගෙවන්න ඕන නෑ. ෆුල් මොදුල් එකම ආයේ කරන අයට තමා දැන් ප්‍රශ්නේ . ලෝකල් එකේ බන් වැඩි වෙලා තියෙන්නේ 20-30k අතර තියෙන්නේ අලුත් ෆීස්. එකත් ඉතින් සෙමෙස්ටරේට රේගිස්ටර් වෙලා නන් අඩුයි.
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    repeat එකේදී අයෙත් lectures ගිහින් නේද කරන්න ඕන උබලගේත්
    resit free
    කීයක්ද fee එක
    foreign uni ඒවට නම් rs 50K-100K වෙනවා කොහොමත්
    ඉස්සරත් sliit curtin repeat එකක් 50K විතර උනා
    :yes::yes::yes:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Math eye sliit eka issarahin yanakota mokakda scn ekak wenwa wage nam dakka,
    Athule scn eka danne na habai mona unath kattiya ekathu wenwa nm ethana loku power ekak tynwa

    Oke youtube video ekata ghn blpanko samahara un dala tyna comments :P
    ehema tyeddin ekathuwak gana hithanna bari wei :P:P

    Ex:- ගෙවන්න බැරිනම් ගෙදර පලයන් හරකෝ

    Last edited:

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    Math eye sliit eka issarahin yanakota mokakda scn ekak wenwa wage nam dakka,
    Athule scn eka danne na habai mona unath kattiya ekathu wenwa nm ethana loku power ekak tynwa

    Oke youtube video ekata ghn blpanko samahara un dala tyna comments :P
    ehema tyeddin ekathuwak gana hithanna bari wei :P:P

    Ex:- ගෙවන්න බැරිනම් ගෙදර පලයන් හරකෝ

    ඊයේ freshers day බං ...සිරා කතාව හැබැයි.කොටසක් ඉන්නවා ස්ලිට් එකේ වැරැද්දට කතා කරන..තව කොටහක් ඉන්නවා මෙලෝ රෙද්දක් කරගන්න බැරි සල්ලි වැඩි වෙච්ච මෝඩ හැත්තක් ..ඕකුන් තමා ඔය "ගෙවන්න බැරිනම් ගෙදර පලයන් හරකෝ" වගේ කමන්ට් දාන්නේ
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala

    :yes::yes: