එකෙත් අනත්රෙ ශාකාවක් තියෙනවද බන් ?

semester fee annually වැඩි වෙන්නේ අලුත් උන්ට නේද එකෙක් reg උනාට පස්සේ උගේ semester fee එක 4yrs වලට එකම නෙමේද![]()
මෙතන කෙස් එක රිපීට් ෆීස් වැඩි වෙලා
repeat එකේදී අයෙත් lectures ගිහින් නේද කරන්න ඕන උබලගේත්
resit free
කීයක්ද fee එක
foreign uni ඒවට නම් rs 50K-100K වෙනවා කොහොමත්
ඉස්සරත් sliit curtin repeat එකක් 50K විතර උනා
repeat එකේදී අයෙත් lectures ගිහින් නේද කරන්න ඕන උබලගේත්
resit free
කීයක්ද fee එක
foreign uni ඒවට නම් rs 50K-100K වෙනවා කොහොමත්
ඉස්සරත් sliit curtin repeat එකක් 50K විතර උනා

Math eye sliit eka issarahin yanakota mokakda scn ekak wenwa wage nam dakka,
Athule scn eka danne na habai mona unath kattiya ekathu wenwa nm ethana loku power ekak tynwa
Oke youtube video ekata ghn blpanko samahara un dala tyna comments
ehema tyeddin ekathuwak gana hithanna bari wei
Ex:- ගෙවන්න බැරිනම් ගෙදර පලයන් හරකෝ
ඊයේ freshers day බං ...සිරා කතාව හැබැයි.කොටසක් ඉන්නවා ස්ලිට් එකේ වැරැද්දට කතා කරන..තව කොටහක් ඉන්නවා මෙලෝ රෙද්දක් කරගන්න බැරි සල්ලි වැඩි වෙච්ච මෝඩ හැත්තක් ..ඕකුන් තමා ඔය "ගෙවන්න බැරිනම් ගෙදර පලයන් හරකෝ" වගේ කමන්ට් දාන්නේ